Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුරුෂ ශුක්‍රාණු මඟින් කුරුලෑ නැති කරන විශ්මිත රහස

අපි බොහෝ දෙනෙකුට තරුණ කාලෙදි කුරුලෑ හැදෙනවා. සමහර අවස්ථාවල මැදිවියේ කට්ටියටද කුරුලෑ හැදෙන්න පුළුවන්. ඒ කුරුලෑ කෙටි කාලයක් පවතින්න පුළුවන් නැත්නම් අවුරුදු කීපයක්ම තියෙන්නත් පුළුවන්.

මේ කියන්න යන්නේ කුරුලෑ වදෙන් පීඩා විදින ඔබ පුදුමයෙන් පුදුමයට පත්වෙන විශ්මිත රහසක් ගැනයි.

කුරුලෑ එන්න මුහුණේ හේතු කිහිපයක්ම තියෙන්න පුළුවන්.

අපිරිසිදු සමක් පැවතීම

තෙල් සහිත සමක් පැවතීම

මානසික ආතතිය

සිරුරේ බැක්ටීරියා ආසාධන පැවතීම

උෂ්ණ සහ මේදය බහුල ආහාර භාවිතය සහ වැඩිහිටි වියෙහි වුනත් හෝමෝනවල ක්‍රියාකාරීත්වය මෙයට හේතු වෙන්න පුළුවන්.

මේ කුරුලෑ සඳහා වෙළද පොළේ විවිධ අලේපන වර්ග තියෙනවා. නමුත් ඉතින් අපි අමතක කරපු අපිට ගෙදරදිම කරගන්න පුළුවන් ප්‍රතිකාර බොහොමයක් තියෙනවා.

කේම්බ්‍රිජ් සරසවියේ මහාචාර්ය ඩේව් කීගන් ඇතුළු පර්යේෂකයින් විසින් කරන ලද පරීක්ෂණයක් මගින් රූපලාවන්‍ය ලෝකය උඩු යටිකුරු වුණා. පුරුෂ ශුක්‍රානු මුහුණේ වැටෙන කාන්තාවන්ගේ මුහුණේ කුරුලෑ සෑදීම අඩු බවට ඇති මතයක් ගැනයි එම පරීක්ෂණය සිදුවුණේ. එහිදී ලැබුණ ප්‍රතිඵල විස්මිතයි.

පුරුෂ ශුක්‍රාණු වල අඩංගු ඉමියුනොග්ලොබින් සංඝටකය පී ඇක්නස් බැක්ටීරියාව මත ක්‍රියා කර එම බැක්ටීරියාව වහාම විනාශ කර දැමීමට සමත් වෙනවා. ඒ වගේම එමගින් ඉදිමුම සහ වේදනාව අඩු වෙනවා වගේම මේ සඳහා බිත්තර කහ මදයත් යොදා ගත්තත්, එය මෙන් තිස් ගුණයකට වඩා පුරුෂ ශුක්‍රාණු බලවත් බවයි පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙන්නේ.

පුරුෂ ශුක්‍රාණු කෘතිමව නිපදවන්න බැරි නිසා ඉදිරියේදී කාන්තාවන්ගෙන් පිරිමින්ට විශාල ඉල්ලුමක් ඇති වෙයි කියලා මහචාර්ය ඩේව් මහතා පවසලා තියනවා.

[QUOTE="IKL, post: 25309548, member: 567503"] [SIZE=3][SIZE=4][B]පුරුෂ ශුක්‍රාණු මඟින් කුරුලෑ නැති කරන විශ්මිත රහස[/B][/SIZE] අපි බොහෝ දෙනෙකුට තරුණ කාලෙදි කුරුලෑ හැදෙනවා. සමහර අවස්ථාවල මැදිවියේ කට්ටියටද කුරුලෑ හැදෙන්න පුළුවන්. ඒ කුරුලෑ කෙටි කාලයක් පවතින්න පුළුවන් නැත්නම් අවුරුදු කීපයක්ම තියෙන්නත් පුළුවන්. මේ කියන්න යන්නේ කුරුලෑ වදෙන් පීඩා විදින ඔබ පුදුමයෙන් පුදුමයට පත්වෙන විශ්මිත රහසක් ගැනයි. කුරුලෑ එන්න මුහුණේ හේතු කිහිපයක්ම තියෙන්න පුළුවන්. අපිරිසිදු සමක් පැවතීම තෙල් සහිත සමක් පැවතීම මානසික ආතතිය සිරුරේ බැක්ටීරියා ආසාධන පැවතීම උෂ්ණ සහ මේදය බහුල ආහාර භාවිතය සහ වැඩිහිටි වියෙහි වුනත් හෝමෝනවල ක්‍රියාකාරීත්වය මෙයට හේතු වෙන්න පුළුවන්. මේ කුරුලෑ සඳහා වෙළද පොළේ විවිධ අලේපන වර්ග තියෙනවා. නමුත් ඉතින් අපි අමතක කරපු අපිට ගෙදරදිම කරගන්න පුළුවන් ප්‍රතිකාර බොහොමයක් තියෙනවා. කේම්බ්‍රිජ් සරසවියේ මහාචාර්ය ඩේව් කීගන් ඇතුළු පර්යේෂකයින් විසින් කරන ලද පරීක්ෂණයක් මගින් රූපලාවන්‍ය ලෝකය උඩු යටිකුරු වුණා. පුරුෂ ශුක්‍රානු මුහුණේ වැටෙන කාන්තාවන්ගේ මුහුණේ කුරුලෑ සෑදීම අඩු බවට ඇති මතයක් ගැනයි එම පරීක්ෂණය සිදුවුණේ. එහිදී ලැබුණ ප්‍රතිඵල විස්මිතයි. පුරුෂ ශුක්‍රාණු වල අඩංගු ඉමියුනොග්ලොබින් සංඝටකය පී ඇක්නස් බැක්ටීරියාව මත ක්‍රියා කර එම බැක්ටීරියාව වහාම විනාශ කර දැමීමට සමත් වෙනවා. ඒ වගේම එමගින් ඉදිමුම සහ වේදනාව අඩු වෙනවා වගේම මේ සඳහා බිත්තර කහ මදයත් යොදා ගත්තත්, එය මෙන් තිස් ගුණයකට වඩා පුරුෂ ශුක්‍රාණු බලවත් බවයි පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙන්නේ. පුරුෂ ශුක්‍රාණු කෘතිමව නිපදවන්න බැරි නිසා ඉදිරියේදී කාන්තාවන්ගෙන් පිරිමින්ට විශාල ඉල්ලුමක් ඇති වෙයි කියලා මහචාර්ය ඩේව් මහතා පවසලා තියනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom