Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරුවකු පිළිසිඳ ගැනීමට ශුක්‍රාණු ප්‍රමාණය වැඩිකරගනිමු

ඔබ දන්නා පරිදිම පිරිමියකු සහ කාන්තාවක ලිංගිකව එකතු වීමෙන් අනැතුරුව ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් සංසේචනය වීමෙන් කළලයක් ඇති වේ. මෙහිදී යම් කිසි හේතුවකින් එක් සාධකයක් මග හැරුණ හොත් කළලයක් හටගැනීම සිදු නොවේ. පිරිමියකු වරකට පිට කරනා වූ ශුක්‍ර කරලය මිලි ලීටර 5ක් පමණ වේ . මෙහිදී ශුක්‍රාණු මිලි ලීටරයට මිලියන 20ක් හෝ එයටත් වැඩි නම් එය සංසේචනය වීමට ප්‍රමාණවත් බව පිළිගත් මතයයි. මෙම මිලියන 20න් සියයට 4ක් පමණ අහඹු චලිත සහිත ශුක්රයන් පවතී. ඒවා හට ඩිම්බයක් දක්වා ගමන් කිරීමට හැකියාවක් නැති අතර අනික් 96% ම ඉදිරියට පිහිනා යාමේ සම්භාවිතාවක් පවතියි.

එහෙත් බොහෝ විට අපගේම වැරදි පුරුදු නිසා අපගේ දරු ඵල සම්භාවිතාව ඉතාමත් දරුණු ලෙස පහත වැටීම දක්නට හැකිය. මේ ඒවායින් කිහිපයකි.

මත්පැන් , මත්ද්‍රව්‍ය , සිගරට් භාවිතය.

මත්පැන් මත්ද්‍රව්‍ය සහ සිගරට් ඔබේ සාමාන්‍ය සෞඛ්‍යයට හොඳ නැතිවා මෙන්ම ඔබේ අක්මාවටද බලපෑම් කරයි. මෙවිට අක්මාව මගින් ඊස්ට්‍රජන් නිකුත් කරයි. ශ්‍රක්‍රාණු සෑදීමට රුධිරයේ ටෙස්ටස්ටරෝන් ප්‍රතිශතය ඉහළ අගයක පැවතිය යුතු අතරඊස්ට්රජන් සාන්ද්‍රණය ඉහළ යාම මගින් ශුක්රාණ්ර නිපදවීම අඩපණ වේ.

තද පැහැති යට ඇඳුම් , කෘත්‍රිම අමුද්‍රව්‍ය යෙදූ යට ඇඳුම් සහ තද යට ඇඳුම් භාවිතය.

තද පැහැයැති යට ඇඳුම් මගින් බොහෝ දුරට තාප විකිරණ සිරුරට උරා ගනියි. මෙවිට යට ඇඳුම් ආශ්‍රිතව ඇති ප්‍රධානම අවයවය වනුයේ වෘෂණ කෝෂ වේ. මෙම වෘෂණ කෝෂ වල අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් (1 C) ඉහළ ගිය හොත් ශ්‍රක්‍රාණු සෑදීම අඩපණ කරනවා මෙන්ම නිරෝගී සෛලයන් නිපදවීමටද බාධා එල්ල කරයි.තවද හිරට යට ඇඳුම් ඇඳීම විලාසිතාවක් සේ පෙනුනද මෙම විලාසිතා මගින් වෘෂණ කෝෂ වල ස්වභාවික අවලම්බන චලිතය සීමා කරයි. උක්ත කී අවලම්බන චලිතය බොහෝ විට උෂ්ණත්වය යාමනය කරන බැවින් ශ්‍රක්‍රාණු සෑදීම අඩපණ කරනවා මෙන්ම නිරෝගී සෛලයන් නිපදවීමටද බාධා එල්ල කරයි.

ජංගම දුරකතන සහ ලැප්ටොප් පරිගණක බොහෝ වෙලා කළවා හෝ ශ්‍රෝණිය ආශ්‍රිතව තබා ගැනීම.

ජංගම දුරකතන මෙන්ම ලැප්ටොප් පරිගණකද තාපය පිට කරන මෙවලම් වේ. මේවා වෘෂණ කෝෂ අසල තබා තිබීමෙන් එහි උෂ්ණත්වය ඉහළ යාමෙන් ශ්‍රක්‍රාණු සෑදීම අඩපණ කරනවා මෙන්ම නිරෝගී සෛලයන් නිපදවීමටද බාධා එල්ල කරයි.

වෛද්‍ය පරීක්ෂණ වලදී ආරක්ෂිත උපකරණ නොපැළඳීම.

බොහෝ විකිරණ සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණ වලදී , එම තාක්ෂණ ශිල්පීන් පරීක්ෂණයට බදුන් වන අයට ආරක්ෂිත උපකරණ ලබා නොදෙන අතර , එවන් උපකරණ ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇත. විකිරණ යම් සාන්ද්‍රණයක් වෘෂණ කෝෂ ගත වීම ශුක්‍රාණු වල ඩී.එන්.ඒ වින්‍යාසය විකෘත කිරීමට සමත් වන අතර මෙමගින් විකෘත දරු උපත් මෙන්ම දරු පල නැති වීමේ අධික සම්භාවිතාවක් පවතියි

ව්‍යායාම මඳ වීම සහ තරබාරු බව.

ව්‍යායාම මඳ බව සහ තරබාරු බව නිසා අයකුගේ ශුක්‍රාණු ප්‍රතිශතය අනෙක් අයට වඩා 25% කින් පමණ අඩුවිය හැකි බව නවතම පරීක්ෂණ වලින් සොයාගෙන ඇත.

සුඛෝපබෝගී ආහාර අනුභවය.

අධික තෙල් සහ පිෂ්ඨය සහිත ආහාර ගැනීමෙන් ශරීරයේ තරබාරු ගතිය වැඩිවනවා මෙන් ශ්‍රක්‍රාණු සෑදීම අඩපණ කරනවා මෙන්ම නිරෝගී සෛලයන් නිපදවීමටද බාධා එල්ල කරයි.

දැන් අපි ඉහත කී කරුණු වලින් වැළකීමත් සමගම නිරෝගී ශුක්‍ර ප්‍රමාණය වැඩි කරගන්නා ආකාරය විමසා බලමු.

හැකි තරම් ස්වභාවික ආහාර හා එළවළු , පළතුරු ආහාරයට ගැනීම

ස්වභාවික එළවළු , පළතුරු මෙන්ම නිවුඩු සහිත ආහාර මගින් නිසි පෝෂණය ලැබෙනවා මෙන්ම ශ්‍රක්‍රාණු සෑදීම නිසි අයුරින් සිදු කිරීමට උපකාරී වේ.සමහර ධාන්‍ය වර්ග වල සින්ක් ලෝහ සංඝටක යහමින් ඇති අතර , සින්ක් නිරෝගී ශ්‍රක්‍රාණු සෑදීම නිසි අයුරින් සිදු කිරීමට උපකාරී වේ.

නිසි නින්ද

නිසි නින්ද මිනිසාගේ පරිවෘත්තීය ක්‍රියාවන් යාමනය කිරීමටත් , ශරීරය ප්‍රකෘතිමත් කිරීමටත් , ශරීර හා මානසික ආතතිය අඩු කිරීමටත් උපකාරී වේ. රාත්‍රී නිසි නින්ද අතරතුර නිරෝගී ශුක්‍ර විශාල ප්‍රමාණයක් නිපදවන බව පරීක්ෂණ වලින් සනාථ වී ඇත.

මානසික ආතතිය අඩු බව

මානසික ආතතිව කෝටිසෝල් නම් හෝමෝනය නිපදවන අතර මෙය ශුක්‍ර නිපදවීම අඩාල කිරීමට වක්‍ර වශයෙන් දායක වේ.

දරුවකු බලාපොරොත්තු වන කාලයේදි ස්වයංවින්දනය අවම කිරීම

දරුවකු පිළිබඳ සුබ ප්‍රාර්ථනා දල්වාගෙන සිටීම මගින්ම පමණක් පිරිමියකුගේ ශරීර ටෙස්ටස්ටරෝන් ප්‍රමාණය ඉහළ යයි. මෙම හෝර්මෝනය ශුක්‍ර නිපදවීමට ඍජුවම දායක වේ.

ස්වයං වින්දනය අවම කිරීම මගින් වරකට පිටකරන තරලයෙහි අධික ශුක්‍ර සාන්ද්‍රණයක් පවත්වා ගත හැක.

දිනපතා ව්‍යායාම සහ සිරුරේ බර පාලනය.

දිනපතා ව්‍යායාම සහ බර පාලනය සම්පුර්ණ ශරීර සෞඛ්‍යයට හිතකර වනවා මෙන්ම නිරෝගී ශුක්‍රාණු නිපදවීමටද දායක වේ.

මතක තබාගන්න ව්‍යායාම කිරීමේදි සහ ක්‍රීඩා කිරීමේදි මදක් තද යට ඇදුම් මෙන්ම කෝෂ ආරක්ෂා වන ආරක්ෂක උපකරණ පැළඳීමද වැදගත්ය. මක් නිසාද කොෂයන්ට පහරක් වැදීම මගින් ශුක්‍රාණු මෙන්ම කෝෂයද විනාශ විය හැකි බැවිනි

[QUOTE="IKL, post: 25309712, member: 567503"] [SIZE=4][B]දරුවකු පිළිසිඳ ගැනීමට ශුක්‍රාණු ප්‍රමාණය වැඩිකරගනිමු[/B][/SIZE] [SIZE=3]ඔබ දන්නා පරිදිම පිරිමියකු සහ කාන්තාවක ලිංගිකව එකතු වීමෙන් අනැතුරුව ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් සංසේචනය වීමෙන් කළලයක් ඇති වේ. මෙහිදී යම් කිසි හේතුවකින් එක් සාධකයක් මග හැරුණ හොත් කළලයක් හටගැනීම සිදු නොවේ. පිරිමියකු වරකට පිට කරනා වූ ශුක්‍ර කරලය මිලි ලීටර 5ක් පමණ වේ . මෙහිදී ශුක්‍රාණු මිලි ලීටරයට මිලියන 20ක් හෝ එයටත් වැඩි නම් එය සංසේචනය වීමට ප්‍රමාණවත් බව පිළිගත් මතයයි. මෙම මිලියන 20න් සියයට 4ක් පමණ අහඹු චලිත සහිත ශුක්රයන් පවතී. ඒවා හට ඩිම්බයක් දක්වා ගමන් කිරීමට හැකියාවක් නැති අතර අනික් 96% ම ඉදිරියට පිහිනා යාමේ සම්භාවිතාවක් පවතියි. එහෙත් බොහෝ විට අපගේම වැරදි පුරුදු නිසා අපගේ දරු ඵල සම්භාවිතාව ඉතාමත් දරුණු ලෙස පහත වැටීම දක්නට හැකිය. මේ ඒවායින් කිහිපයකි. [B] මත්පැන් , මත්ද්‍රව්‍ය , සිගරට් භාවිතය.[/B] මත්පැන් මත්ද්‍රව්‍ය සහ සිගරට් ඔබේ සාමාන්‍ය සෞඛ්‍යයට හොඳ නැතිවා මෙන්ම ඔබේ අක්මාවටද බලපෑම් කරයි. මෙවිට අක්මාව මගින් ඊස්ට්‍රජන් නිකුත් කරයි. ශ්‍රක්‍රාණු සෑදීමට රුධිරයේ ටෙස්ටස්ටරෝන් ප්‍රතිශතය ඉහළ අගයක පැවතිය යුතු අතරඊස්ට්රජන් සාන්ද්‍රණය ඉහළ යාම මගින් ශුක්රාණ්ර නිපදවීම අඩපණ වේ. [B]තද පැහැති යට ඇඳුම් , කෘත්‍රිම අමුද්‍රව්‍ය යෙදූ යට ඇඳුම් සහ තද යට ඇඳුම් භාවිතය.[/B] තද පැහැයැති යට ඇඳුම් මගින් බොහෝ දුරට තාප විකිරණ සිරුරට උරා ගනියි. මෙවිට යට ඇඳුම් ආශ්‍රිතව ඇති ප්‍රධානම අවයවය වනුයේ වෘෂණ කෝෂ වේ. මෙම වෘෂණ කෝෂ වල අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් (1 C) ඉහළ ගිය හොත් ශ්‍රක්‍රාණු සෑදීම අඩපණ කරනවා මෙන්ම නිරෝගී සෛලයන් නිපදවීමටද බාධා එල්ල කරයි.තවද හිරට යට ඇඳුම් ඇඳීම විලාසිතාවක් සේ පෙනුනද මෙම විලාසිතා මගින් වෘෂණ කෝෂ වල ස්වභාවික අවලම්බන චලිතය සීමා කරයි. උක්ත කී අවලම්බන චලිතය බොහෝ විට උෂ්ණත්වය යාමනය කරන බැවින් ශ්‍රක්‍රාණු සෑදීම අඩපණ කරනවා මෙන්ම නිරෝගී සෛලයන් නිපදවීමටද බාධා එල්ල කරයි. [B]ජංගම දුරකතන සහ ලැප්ටොප් පරිගණක බොහෝ වෙලා කළවා හෝ ශ්‍රෝණිය ආශ්‍රිතව තබා ගැනීම.[/B] ජංගම දුරකතන මෙන්ම ලැප්ටොප් පරිගණකද තාපය පිට කරන මෙවලම් වේ. මේවා වෘෂණ කෝෂ අසල තබා තිබීමෙන් එහි උෂ්ණත්වය ඉහළ යාමෙන් ශ්‍රක්‍රාණු සෑදීම අඩපණ කරනවා මෙන්ම නිරෝගී සෛලයන් නිපදවීමටද බාධා එල්ල කරයි. [B]වෛද්‍ය පරීක්ෂණ වලදී ආරක්ෂිත උපකරණ නොපැළඳීම[/B]. බොහෝ විකිරණ සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණ වලදී , එම තාක්ෂණ ශිල්පීන් පරීක්ෂණයට බදුන් වන අයට ආරක්ෂිත උපකරණ ලබා නොදෙන අතර , එවන් උපකරණ ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇත. විකිරණ යම් සාන්ද්‍රණයක් වෘෂණ කෝෂ ගත වීම ශුක්‍රාණු වල ඩී.එන්.ඒ වින්‍යාසය විකෘත කිරීමට සමත් වන අතර මෙමගින් විකෘත දරු උපත් මෙන්ම දරු පල නැති වීමේ අධික සම්භාවිතාවක් පවතියි [B]ව්‍යායාම මඳ වීම සහ තරබාරු බව. [/B] ව්‍යායාම මඳ බව සහ තරබාරු බව නිසා අයකුගේ ශුක්‍රාණු ප්‍රතිශතය අනෙක් අයට වඩා 25% කින් පමණ අඩුවිය හැකි බව නවතම පරීක්ෂණ වලින් සොයාගෙන ඇත. [B] සුඛෝපබෝගී ආහාර අනුභවය.[/B] අධික තෙල් සහ පිෂ්ඨය සහිත ආහාර ගැනීමෙන් ශරීරයේ තරබාරු ගතිය වැඩිවනවා මෙන් ශ්‍රක්‍රාණු සෑදීම අඩපණ කරනවා මෙන්ම නිරෝගී සෛලයන් නිපදවීමටද බාධා එල්ල කරයි. දැන් අපි ඉහත කී කරුණු වලින් වැළකීමත් සමගම නිරෝගී ශුක්‍ර ප්‍රමාණය වැඩි කරගන්නා ආකාරය විමසා බලමු. [B] හැකි තරම් ස්වභාවික ආහාර හා එළවළු , පළතුරු ආහාරයට ගැනීම[/B] ස්වභාවික එළවළු , පළතුරු මෙන්ම නිවුඩු සහිත ආහාර මගින් නිසි පෝෂණය ලැබෙනවා මෙන්ම ශ්‍රක්‍රාණු සෑදීම නිසි අයුරින් සිදු කිරීමට උපකාරී වේ.සමහර ධාන්‍ය වර්ග වල සින්ක් ලෝහ සංඝටක යහමින් ඇති අතර , සින්ක් නිරෝගී ශ්‍රක්‍රාණු සෑදීම නිසි අයුරින් සිදු කිරීමට උපකාරී වේ. [B]නිසි නින්ද[/B] නිසි නින්ද මිනිසාගේ පරිවෘත්තීය ක්‍රියාවන් යාමනය කිරීමටත් , ශරීරය ප්‍රකෘතිමත් කිරීමටත් , ශරීර හා මානසික ආතතිය අඩු කිරීමටත් උපකාරී වේ. රාත්‍රී නිසි නින්ද අතරතුර නිරෝගී ශුක්‍ර විශාල ප්‍රමාණයක් නිපදවන බව පරීක්ෂණ වලින් සනාථ වී ඇත. [B]මානසික ආතතිය අඩු බව[/B] මානසික ආතතිව කෝටිසෝල් නම් හෝමෝනය නිපදවන අතර මෙය ශුක්‍ර නිපදවීම අඩාල කිරීමට වක්‍ර වශයෙන් දායක වේ. [B]දරුවකු බලාපොරොත්තු වන කාලයේදි ස්වයංවින්දනය අවම කිරීම [/B] දරුවකු පිළිබඳ සුබ ප්‍රාර්ථනා දල්වාගෙන සිටීම මගින්ම පමණක් පිරිමියකුගේ ශරීර ටෙස්ටස්ටරෝන් ප්‍රමාණය ඉහළ යයි. මෙම හෝර්මෝනය ශුක්‍ර නිපදවීමට ඍජුවම දායක වේ. [/SIZE][SIZE=3]ස්වයං වින්දනය අවම කිරීම මගින් වරකට පිටකරන තරලයෙහි අධික ශුක්‍ර සාන්ද්‍රණයක් පවත්වා ගත හැක.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]දිනපතා ව්‍යායාම සහ සිරුරේ බර පාලනය.[/B] දිනපතා ව්‍යායාම සහ බර පාලනය සම්පුර්ණ ශරීර සෞඛ්‍යයට හිතකර වනවා මෙන්ම නිරෝගී ශුක්‍රාණු නිපදවීමටද දායක වේ. මතක තබාගන්න ව්‍යායාම කිරීමේදි සහ ක්‍රීඩා කිරීමේදි මදක් තද යට ඇදුම් මෙන්ම කෝෂ ආරක්ෂා වන ආරක්ෂක උපකරණ පැළඳීමද වැදගත්ය. මක් නිසාද කොෂයන්ට පහරක් වැදීම මගින් ශුක්‍රාණු මෙන්ම කෝෂයද විනාශ විය හැකි බැවිනි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom