කමාශාව වැඩිකරන ආහාර වර්ග මෙන්න

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
රට ඉඳි (වේලපුව නැතුව ප්‍රෙෂ් ඒව නම් තමයි හොඳම ) , වැල් පෙනෙළ (කැඳ , තෙම්පරාදුව..) , මී කිරි , මී පැණි , කුකුල් මස් - වටු මස් (ඕනම් කුඩා ප්‍රමාණයේ කුරුල්ලන්ගෙ මස් වර්ග ) , රට කජු , මුරුංගා....

මේ හැම එකක්ම පිරිමින්ගෙ ශුක්‍ර ධාතු නිශ්පාදනය වැඩි කරනවා වගේම ලිංගික ආශාව වර්ධනය කරනව කියල ආයුර්වේද පොත් වල ලියවිල තියනවා. :yes::yes::yes::yes:

දැන් අහන්න එපා ගෑනු කෙනෙක් මේව කෑවොත් ඒගොල්ලොන්ගෙත් ශුක්‍ර ධාතු නිශ්පාදනය වැඩි වෙනවද කියල...
:frown::frown::frown::dull::dull:
 

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
ස්පාඤ්ඤ කාරයො ලතින් ඇමරිකාව හොයා ගනිපු කාලෙ එහෙ හිටපු ගෝත්‍රික ( මායා , ඇස්zටෙක් ) වගේ රජවරු එක්තරා ඇට වර්ගයක යුශ වලින් හදපු බීම වර්ගයක් බීල තියනව, හේතුව - ඒ රජවරු ලොකු අංතඃපුර තියාගෙන හිටපු කට්ටිය නේ..:love::love::love: ඉතින් ඔය බීම බිව්වම ඒ ගොල්ලොන්ට අංතඃපුර කාන්තාවොත් එක්ක වැඩිපුර සතුටු වෙන්න පුලුවන්ලු...:sorry::P:P

ඉතින්, ඔය ඇට වර්ගය තමා කොකෝවා ගෙඩියෙ ඇටය..:nerd: ඒක නිසා චොක්ලට් වලිනුත් ලිංගික ශක්තිය වැඩි කරනව කියන එකේ ඇත්තක් තියනව කියල මම හිත
නව...:yes::yes:
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කාමාශා වෑඩි කරන්න හතු හොදයි කියලා තිබ්බා කෙල්ලන්ගේ පත්තරෙක.ඉස්කොලෙදි සමහර කෙල්ලො පත්තර ගෙනවා.අපිත් ඉතින් කියවනවා.