කමිසෙ ඇදගන්න දන්නෙ නැති ලපය 🤭

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    සතුටු වෙයල්ල , වැරදියට හරි තනියම ඇඳුම ඇඳගන්න නායකයෙක් ලැබුනු එක ගැන . පෙර හිටි උන් කකුල්මිරිකන්න, ඇඳුම් අන්දන්න,පව්ඩර් දාන්න ,සෙරෙප්පු දෙක දාන්න රැව්ල පාට කරන්න ඇට මිරිකන්න, රෑට තනියට ඇඳට නගින්න ආදී මෙකී නොකී කාරනා වලට ප්ලේන් පුරවගෙන රට ගියේ අපේ හිඟන පොකැට්ටුවෙන් බදු ගහපු සල්ලි වියදම් කරලා මිසක් උන්ගේ බූදලේ වියදම් කරලා නොවෙන බවත් දැන ගනිල්ල . ඒත් කලිසම හරියට නොඇඳපු පාර්ලිමේන්තුවේදී ගැලවිල වැටුනු අයත් හිටි බවත් මතක තියා ගනිල්ල

    ආයෙ ඉතින් මෙච්චර හොරාකෑව/ යාලුවන්ගෙ කෝටි ගනන් බොල්නය කැපුව කියල බනින්නද, පෙනුම අල්ලගෙන බනින්න තමයි තියෙන්නෙ.
    දීපු චන්දෙ ගැන තාමත් සතුටුයි 😎
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113

    ඖෂධ හිගයි.. රෝහල්වල බෝඩ් ගහලා..

    February 13, 2025 at 6:05 am | lanka C news
    ඖෂධ හිගයි.. රෝහල්වල බෝඩ් ගහලා..

    ගල්‍යකර්ම සඳහා රෝහල්ගත වන රෝගීන්ගේ මූලික වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය බොහොමයක් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක තවදුරටත් හිඟව පවතින බව වාර්තා වේ.

    රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ඉලාස්ටෝ ප්ලාස්ටර්, කැනියුලා, නිර්වින්දන ජෙලි, කුඩා බ්ලේඩ් සහ සටහන් දැමීමට අවශ්‍ය පොත් (පිටු 80) ද ඇතුළු මූලික වශයෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය බාහිරින් රැගෙන එන ලෙස දන්වමින් ඇතැම් වාට්ටු තුළ දැන්වීම් පත්‍රිකා අලවා ඇති බව ද රෝගීහු පවසති.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,361
    9,144
    113
    Around the world
    අපිට නම් මොන්ටිසෝරි යන කාලේදී තමයි පිළිවෙලට ඇදුමක් ඇදන් ගමනක් යන විධිය ගැන ඉගැන්නුවේ.
     
    • Love
    Reactions: Candid-B

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    චන්දෙ දීපු ජෙබයියන්ට වෙලා තියන වැඩේ…. 😁


    අම්මෝ බුද්ධිමත් මිනිස්සු දෙන්න 😂
    මූගෙ ඒවත් අහනවද බන් උබල
    ඌටත් නොතේරෙන බර වචනෙන් සජිත්ට පුක දෙන එකා