කමේනිව මරලලු නේද? 😳

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113
    /setconfigmulti

    6.
    `___Little_________mermaid`
    Get Ticket 32 tk, Return to show
    acl
    Cookie_8
    Stop
    FinalWait: 12, Idle: 90, Retry: 5, ticket, res:720x720, PL:12
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    කිනිතුල්ලව මරලද? නිවුස් වලටනම් කිව්වේ ඌ හැංගිලා කියලා :ROFLMAO:



    😹 😹 😹 😹 😹 😹
    ------ Post added on Feb 28, 2026 at 9:33 PM
     
    • Haha
    Reactions: Matsola

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,356
    1
    5,036
    113
    Sin-tertainment Den
    https://elakiri.com/threads/ජපානයෙන්-ට්‍රිලියනයක-පොලී-රහිත-ණය-ආධාරයක්-😳😳😳😳.2049094/

    නිකන් නෙමේ පොලී රහිතව හුත්තෝ
     
    • Haha
    Reactions: Cypress

    Its Me Im Back II

    Well-known member
  • Feb 20, 2026
    406
    477
    63
    eECq2HMa_o.png
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113
    :lol:



    ------ Post added on Mar 1, 2026 at 1:13 AM

    ගහපු වෙලාවෙම කිව්වා මම. 😁

    https://elakiri.com/threads/ජපානයෙන්-ට්‍රිලියනයක-පොලී-රහිත-ණය-ආධාරයක්-😳😳😳😳.2049094/

    නිකන් නෙමේ පොලී රහිතව හුත්තෝ

    ------ Post added on Mar 1, 2026 at 2:08 AM



    කිනිතුල්ලා මැරිලාලු ගුපියනි
    😹 😹 😹

    අනිවා
    ------ Post added on Mar 1, 2026 at 4:06 AM
     
    • Like
    Reactions: Cypress

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113


    1 Point to indare ☝️

    මම නම් compound එකට ගහපු ගැහිල්ල දැක්ක වෙලාවෙම කිව්වා. 😂 ඕකා ඕකෙ ඉන්නවා කියල 99% ක්වත් ෂුවර් කරගන් නැතිව නිකන් බොරුවට bunker buster 30 ක් ගහන්න ඊශ්‍රායලයට පුකේ කැහිල්ලක් නෑනෙ. 😁
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම නම් compound එකට ගහපු ගැහිල්ල දැක්ක වෙලාවෙම කිව්වා. 😂 ඕකා ඕකෙ ඉන්නවා කියල 99% ක්වත් ෂුවර් කරගන් නැතිව නිකන් බොරුවට bunker buster 30 ක් ගහන්න ඊශ්‍රායලයට පුකේ කැහිල්ලක් නෑනෙ. 😁

    ඇමරිකන් කාරයෝ ඊශ්‍රායල් කාරයෝ මේ පාර තමා නියම කෑමක් කන්නේ කිරියේ යුද විශ්ලේෂකයන්ගේ අනාවැකි වැරදුණා ඕම තමයි ඉතිං ඩාම් වෙනවා ඩුම් වෙනවා අන්තිමට කමනි ඩුම්
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113
    ඇමරිකන් කාරයෝ ඊශ්‍රායල් කාරයෝ මේ පාර තමා නියම කෑමක් කන්නේ කිරියේ යුද විශ්ලේෂකයන්ගේ අනාවැකි වැරදුණා ඕම තමයි ඉතිං ඩාම් වෙනවා ඩුම් වෙනවා අන්තිමට කමනි ඩුම්
    අම්මෝ බං කනවා කෑමක් පිස්සු හැදෙන්ඩ. දැන්වත් තම්බි පයිය පුකෙන් එළියට අරගෙන පොඩ්ඩක් ලෝකය දිහා අ‍ැස් අ‍ැරලා බලපන්. 🤣🤣
     
    • Haha
    Reactions: Cypress

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ඊයේ රෑ බුදිය ගත්තා ලංකාවේ තම්බි, උදේ අයතුල්ලා සමග නැගිටින්න, උදේ ඇහැරෙනකොට අයතුල්ලාව මරලා
     
    • Haha
    Reactions: IndrajithGamage

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ඇමරිකාවට පුග දෙන ඔක්කොටම ගහනවා.. අන්න ඩුබායි වලට පටන්ගත්තා.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113
    ඇමරිකාවට පුග දෙන ඔක්කොටම ගහනවා.. අන්න ඩුබායි වලට පටන්ගත්තා.
    අර intercept කරපු මිසයිලයක කෑල්ලක් හෝටලේ ගාවට වැටිලා ගිනි අරන්, fire brigade මොන හුත්තක්වත් නැතිව හෝටලේ උන්ම extinguisher ටිකක් අල්ලල නිවල දාපු එකද බං? අම්මෝ ගහනවා කැරි උතුරන්ඩ නේද? මදැයි කමේනි පොන්නයා ලෝකෙ ප්‍රබලම හමුදාවට පාඩමක් උගන්වන්න ගියා. පැය දෙකෙන් කපෝති. 🤣🤣
     
    • Haha
    Reactions: Cypress