Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
කමෝන් මුරේ.....!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ මුරලියට අපි සළකනව මදි මචෝ..ලංකාවෙ බහුතරයක් මිනිස්සු මූ ඊයෙ පෙරේද කරපු දේ ගැන දන්නෑ...ඇයි හුගක් එවුං කඩේ ගිහිංහරි බලන රූපවාහිනියෙ,ITNඑකේ අර කැමරනය කරපු කතාව,ඌ පඩය වගේ ඇවිල්ල අපේ රට උගෙ බූදලේ වගේ කියල හිතාගෙන දාපු නැටුම්,LTTE සුන්බුන් උට පේන්ට නටපු නාඩගම් හරියට පෙන්නුවෙ නෑ..සාමාන්‍ය මිනිහ හිතං ඉන්නෙ චෝගමේ මාරයි කියල...

Channel4

[YOUTUBE]63YEHjIumnM[/YOUTUBE]by Channel 4 News

කැමරනයයි,ඇතුළු ඉංගිරීසි මාධ්‍යයි හිතං හිටියෙ මුරලියත් උන් එහෙම නේද උනේ කියල ඇහුවහම එහෙම තමයි කැමරන් අයියෙ උනේ කියල කියයි කියල...ඒත් මුරා තමං විඳපු දැකපු ඇත්ත බය නැතිව කිව්ව...Channel4එකේ මහලොකු අයියලටත් කිව්ව...උන්ට අනෙක් පැත්තට හිතන්ට දෙයක් කිව්වෙ මුරා විතරයි.....

ගියපාර IPL එකේ තමිල්ඩුවේ මැච් වලට ලංකාවෙ එවුංට ගහන්ට දෙන්නෑ කියද්දි NDTV එකේ එවුන් ඇත්ත නේද මුරෝ මේ තමිල්නාඩුවෝ කියන්නෙ ලංකාවෙ දෙමළ මිනිස්සුන්ට ගේම දෙනව නේද බං කියල අහද්දි මුරා කිව්වෙ අද කියපුවම තමා.....

NDTV

[YOUTUBE]1Mmdhsppz88[/YOUTUBE]by csnlk

ඉතිං මුරෝ,උබ 92කේ ආපු දවසෙ වගේ ඉඳල ක්‍රිකට් බලපු,95හේ හෙයාර්,එමර්සන් ඇතුළු ගල් ඕසියො උබට ඇටෙං,පොත්තෙං එළියට නොදී,උගුල්ලලාදාන්ට දගලපු හැටි දැකපු,98 මහ බිරිතනියෙ ඕවල් එකේදියි,2006යේ නොටිංහැම් වලදියි උබ සුද්දොන්ට හුජ්ජ යන්ට බිජි ඇබරුව හැටි දැකපු මගෙන් දෙනෝදහක් වල් සුද්දෝ,ඉන්දියාවෙ බේඩි වගේ වල් සුද්දන්ට කඩේ ගිය එවුං එක එක අවලාද නගද්දී වැටෙන්නැතුව මේ සූටි ලංකාවම වෙනුවෙන් දහස්වාරයක් උරහිස්,අත් ඇබරූ උබට ඊයෙ පෙරේද කැමරනයටයි,channel4 එවුන්ටයි දැම්ම දුස්රා මිශ්‍ර පිටදග පන්දු spell එකට මගේ හද පිරි උත්තමාචාරය බං..........!

[QUOTE="07sanjeewakaru, post: 15911159, member: 460140"] [SIZE="5"]අපේ මුරලියට අපි සළකනව මදි මචෝ..ලංකාවෙ බහුතරයක් මිනිස්සු මූ ඊයෙ පෙරේද කරපු දේ ගැන දන්නෑ...ඇයි හුගක් එවුං කඩේ ගිහිංහරි බලන රූපවාහිනියෙ,ITNඑකේ අර කැමරනය කරපු කතාව,ඌ පඩය වගේ ඇවිල්ල අපේ රට උගෙ බූදලේ වගේ කියල හිතාගෙන දාපු නැටුම්,LTTE සුන්බුන් උට පේන්ට නටපු නාඩගම් හරියට පෙන්නුවෙ නෑ..සාමාන්‍ය මිනිහ හිතං ඉන්නෙ චෝගමේ මාරයි කියල... [B][U]Channel4[/U][/B] [YOUTUBE]63YEHjIumnM[/YOUTUBE]by Channel 4 News කැමරනයයි,ඇතුළු ඉංගිරීසි මාධ්‍යයි හිතං හිටියෙ මුරලියත් උන් එහෙම නේද උනේ කියල ඇහුවහම එහෙම තමයි කැමරන් අයියෙ උනේ කියල කියයි කියල...ඒත් මුරා තමං විඳපු දැකපු ඇත්ත බය නැතිව කිව්ව...Channel4එකේ මහලොකු අයියලටත් කිව්ව...උන්ට අනෙක් පැත්තට හිතන්ට දෙයක් කිව්වෙ මුරා විතරයි..... ගියපාර IPL එකේ තමිල්ඩුවේ මැච් වලට ලංකාවෙ එවුංට ගහන්ට දෙන්නෑ කියද්දි NDTV එකේ එවුන් ඇත්ත නේද මුරෝ මේ තමිල්නාඩුවෝ කියන්නෙ ලංකාවෙ දෙමළ මිනිස්සුන්ට ගේම දෙනව නේද බං කියල අහද්දි මුරා කිව්වෙ අද කියපුවම තමා..... [U][B]NDTV[/B][/U] [YOUTUBE]1Mmdhsppz88[/YOUTUBE]by csnlk [B]ඉතිං මුරෝ,උබ 92කේ ආපු දවසෙ වගේ ඉඳල ක්‍රිකට් බලපු,95හේ හෙයාර්,එමර්සන් ඇතුළු ගල් ඕසියො උබට ඇටෙං,පොත්තෙං එළියට නොදී,උගුල්ලලාදාන්ට දගලපු හැටි දැකපු,98 මහ බිරිතනියෙ ඕවල් එකේදියි,2006යේ නොටිංහැම් වලදියි උබ සුද්දොන්ට හුජ්ජ යන්ට බිජි ඇබරුව හැටි දැකපු මගෙන් දෙනෝදහක් වල් සුද්දෝ,ඉන්දියාවෙ බේඩි වගේ වල් සුද්දන්ට කඩේ ගිය එවුං එක එක අවලාද නගද්දී වැටෙන්නැතුව මේ සූටි ලංකාවම වෙනුවෙන් දහස්වාරයක් උරහිස්,අත් ඇබරූ උබට ඊයෙ පෙරේද කැමරනයටයි,channel4 එවුන්ටයි දැම්ම දුස්රා මිශ්‍ර පිටදග පන්දු spell එකට මගේ හද පිරි උත්තමාචාරය බං..........![/B][/SIZE] [IMG]http://i.telegraph.co.uk/multimedia/archive/01862/murali_1862506c.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom