කමෝන් මුරේ.....!

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    අපේ මුරලියට අපි සළකනව මදි මචෝ..ලංකාවෙ බහුතරයක් මිනිස්සු මූ ඊයෙ පෙරේද කරපු දේ ගැන දන්නෑ...ඇයි හුගක් එවුං කඩේ ගිහිංහරි බලන රූපවාහිනියෙ,ITNඑකේ අර කැමරනය කරපු කතාව,ඌ පඩය වගේ ඇවිල්ල අපේ රට උගෙ බූදලේ වගේ කියල හිතාගෙන දාපු නැටුම්,LTTE සුන්බුන් උට පේන්ට නටපු නාඩගම් හරියට පෙන්නුවෙ නෑ..සාමාන්‍ය මිනිහ හිතං ඉන්නෙ චෝගමේ මාරයි කියල...

    Channel4
    by Channel 4 News

    කැමරනයයි,ඇතුළු ඉංගිරීසි මාධ්‍යයි හිතං හිටියෙ මුරලියත් උන් එහෙම නේද උනේ කියල ඇහුවහම එහෙම තමයි කැමරන් අයියෙ උනේ කියල කියයි කියල...ඒත් මුරා තමං විඳපු දැකපු ඇත්ත බය නැතිව කිව්ව...Channel4එකේ මහලොකු අයියලටත් කිව්ව...උන්ට අනෙක් පැත්තට හිතන්ට දෙයක් කිව්වෙ මුරා විතරයි.....
    ගියපාර IPL එකේ තමිල්ඩුවේ මැච් වලට ලංකාවෙ එවුංට ගහන්ට දෙන්නෑ කියද්දි NDTV එකේ එවුන් ඇත්ත නේද මුරෝ මේ තමිල්නාඩුවෝ කියන්නෙ ලංකාවෙ දෙමළ මිනිස්සුන්ට ගේම දෙනව නේද බං කියල අහද්දි මුරා කිව්වෙ අද කියපුවම තමා.....

    NDTV
    by csnlk

    ඉතිං මුරෝ,උබ 92කේ ආපු දවසෙ වගේ ඉඳල ක්‍රිකට් බලපු,95හේ හෙයාර්,එමර්සන් ඇතුළු ගල් ඕසියො උබට ඇටෙං,පොත්තෙං එළියට නොදී,උගුල්ලලාදාන්ට දගලපු හැටි දැකපු,98 මහ බිරිතනියෙ ඕවල් එකේදියි,2006යේ නොටිංහැම් වලදියි උබ සුද්දොන්ට හුජ්ජ යන්ට බිජි ඇබරුව හැටි දැකපු මගෙන් දෙනෝදහක් වල් සුද්දෝ,ඉන්දියාවෙ බේඩි වගේ වල් සුද්දන්ට කඩේ ගිය එවුං එක එක අවලාද නගද්දී වැටෙන්නැතුව මේ සූටි ලංකාවම වෙනුවෙන් දහස්වාරයක් උරහිස්,අත් ඇබරූ උබට ඊයෙ පෙරේද කැමරනයටයි,channel4 එවුන්ටයි දැම්ම දුස්‍රා මිශ්‍ර පිටදග පන්දු spell එකට මගේ හද පිරි උත්තමාචාරය බං..........!


    murali_1862506c.jpg
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    he is a great personality.... Sanga, mahela can never touch that level... thats why we always says the team in 96 was the best ever sri lankan cricket team and the best sports diplomats...
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,006
    9,587
    113
    එක තැනක නෑ
    කමෝන් මුරේ.....!කමෝන් මුරේ.....!කමෝන් මුරේ.....!

    කමෝන් මුරේ.....!කමෝන් මුරේ.....!කමෝන් මුරේ.....!

    කමෝන් මුරේ.....!කමෝන් මුරේ.....!කමෝන් මුරේ.....!

    කමෝන් මුරේ.....!කමෝන් මුරේ.....!කමෝන් මුරේ.....!

    කමෝන් මුරේ.....!කමෝන් මුරේ.....!කමෝන් මුරේ.....!

    කමෝන් මුරේ.....!කමෝන් මුරේ.....!කමෝන් මුරේ.....!

    :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මුරලි උබ හැමදාම අපේ රට ඉහලින් තියන්න ට්‍රයි කරා..එදත් එහෙමයි.අදත් එහෙමයි,මට විශ්වාසයි උබ හෙටත් ඒ දේම කරනවා කියලා...........