Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
කයන්න වියන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

02

පළමු පාඩම

අහංගංකන්ද වැල්ලේ සුදු වෙරළේ

පෙද පාසි බැදුණු හිරිගල් තලේ

බෙල්ලන්ද සිප්පිකටු අහුලමින්

රැුල්ලේ පෙගි පෙගී සිනාසී දැගලූවෙමු

මේ කියන කාල ආසන්නයේ

හරියටම ඒ දවස්වලමයි

පුංචි මාළුන් රගන ගල්පරේ

දිය පිරුණු හිරිගල් බෙන කුහර ඇතුළට

ඈත මූදෙන් ආපු වාලක්කඩින් රංචුවක්

සෝකයෙන් භීතියෙන් අපි බලා හිදිද්දිම

එහි පුංචි මාළුවන් ගොදුරු ලෙස ගිල්ලේ

හරියටම ඒ දවස්වලමයි

නිවාඩු ලැබී අපෙ හෝඩියට

ඇදිරිනීතිය දහවලේ වැටුණේ

ජීප්වල නැගුණු භීතිය ඔබ මොබ දිව්වේ

අපේ ගේ ඉදිරිපිට මහපාර පාලූවී

කඩමණ්ඩිය වැසී

අවි දැරූ බොහෝ සෙබළුන් රංචු

අපේ ගමටත් කඩා පැන්නේ

නිශ්චල වුණා මහ සමුදුරත්

පෙරළි කෙරුවේ නෑ දිය රැුළිත්

එරබදු මුදුන් වල මල් පෙතිත්

ඔක්කෝම පරවෙවී වැටුණා

රෑ දවල් දෙකේ වෙඩි පිපිරුණා

කොවුලන්ද බියෙන් දෝ ඈතටම ඉගිලූණා

අපේ ගේ තිබුණේ කන්ද උඩ

බිත්ති පුපුරා වහල දිරලා

අනතුරුදායකයි වාසයට නුසුදුසුයි

ඒත් අපි එහිම ලැග උන්නා

ඒ වගේ බොහෝ පැල් ගමේ තව තිබුණා

තුන් වේලට විස්කෝතු කා

ගේ පැලේ රෑ පහන් නොදල්වා

එළිවෙන තුරා කන් දුනිමු අපි

වටපිටාවෙන් නැගෙන වෙඩි හඩට

යකඩ පාවහන්වල ගොර හඩට

අවසාන විලාපෙක කෙදිරියට

හරියට ඒ දවස්වලමයි

සමුදුරේ තැනින් තැන

රතුපාට ලේ තට්ටු පාවුණේ

මාළුන්ගෙ බොකුවලින් ඇගිලි ඇට හමුවුණේ

මෝරුන්ගෙ මහ උදරයන්ගෙන්

ලැබුණාලූ සමහරුන් වෙත

ඔරලෝසුත්, මුදුත්

කිව්වෙ උන් එය මහා ප්රීතියෙන්

නිසල සමුදුර සිතිජ මායිම අගින් රූටන

රතුම රතු පැහැ හිරු ගෙඩිය දෙස නෙත් යොමාගෙන

ඉරේ පාටින් බිත්ති රතුවුණු පිලේ ඉදගෙන

බලා සිටියෙමි හැගීමෙන් තොර හදේ සුසුමින

අපේ ගෙයි සුදු පාට අළුහුණු බිත්තියේ

තැවැරුණු රතුම රතු හිරු කිරණ

මගෙ හිතෙත් බිංදුවක් තවරමින්

අදට දහසය වසක් ඉක්මී ගිහින්

1987 අපේ්රල් 05

[QUOTE="aravindalj, post: 7328850, member: 121604"] [CENTER]02 [SIZE=4][SIZE=5][B]පළමු පාඩම[/B] අහංගංකන්ද වැල්ලේ සුදු වෙරළේ පෙද පාසි බැදුණු හිරිගල් තලේ බෙල්ලන්ද සිප්පිකටු අහුලමින් රැුල්ලේ පෙගි පෙගී සිනාසී දැගලූවෙමු මේ කියන කාල ආසන්නයේ හරියටම ඒ දවස්වලමයි පුංචි මාළුන් රගන ගල්පරේ දිය පිරුණු හිරිගල් බෙන කුහර ඇතුළට ඈත මූදෙන් ආපු වාලක්කඩින් රංචුවක් සෝකයෙන් භීතියෙන් අපි බලා හිදිද්දිම එහි පුංචි මාළුවන් ගොදුරු ලෙස ගිල්ලේ හරියටම ඒ දවස්වලමයි නිවාඩු ලැබී අපෙ හෝඩියට ඇදිරිනීතිය දහවලේ වැටුණේ ජීප්වල නැගුණු භීතිය ඔබ මොබ දිව්වේ අපේ ගේ ඉදිරිපිට මහපාර පාලූවී කඩමණ්ඩිය වැසී අවි දැරූ බොහෝ සෙබළුන් රංචු අපේ ගමටත් කඩා පැන්නේ නිශ්චල වුණා මහ සමුදුරත් පෙරළි කෙරුවේ නෑ දිය රැුළිත් එරබදු මුදුන් වල මල් පෙතිත් ඔක්කෝම පරවෙවී වැටුණා රෑ දවල් දෙකේ වෙඩි පිපිරුණා කොවුලන්ද බියෙන් දෝ ඈතටම ඉගිලූණා අපේ ගේ තිබුණේ කන්ද උඩ බිත්ති පුපුරා වහල දිරලා අනතුරුදායකයි වාසයට නුසුදුසුයි ඒත් අපි එහිම ලැග උන්නා ඒ වගේ බොහෝ පැල් ගමේ තව තිබුණා තුන් වේලට විස්කෝතු කා ගේ පැලේ රෑ පහන් නොදල්වා එළිවෙන තුරා කන් දුනිමු අපි වටපිටාවෙන් නැගෙන වෙඩි හඩට යකඩ පාවහන්වල ගොර හඩට අවසාන විලාපෙක කෙදිරියට හරියට ඒ දවස්වලමයි සමුදුරේ තැනින් තැන රතුපාට ලේ තට්ටු පාවුණේ මාළුන්ගෙ බොකුවලින් ඇගිලි ඇට හමුවුණේ මෝරුන්ගෙ මහ උදරයන්ගෙන් ලැබුණාලූ සමහරුන් වෙත ඔරලෝසුත්, මුදුත් කිව්වෙ උන් එය මහා ප්රීතියෙන් නිසල සමුදුර සිතිජ මායිම අගින් රූටන රතුම රතු පැහැ හිරු ගෙඩිය දෙස නෙත් යොමාගෙන ඉරේ පාටින් බිත්ති රතුවුණු පිලේ ඉදගෙන බලා සිටියෙමි හැගීමෙන් තොර හදේ සුසුමින අපේ ගෙයි සුදු පාට අළුහුණු බිත්තියේ තැවැරුණු රතුම රතු හිරු කිරණ මගෙ හිතෙත් බිංදුවක් තවරමින් අදට දහසය වසක් ඉක්මී ගිහින් 1987 අපේ්රල් 05[/SIZE] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom