කයිතන් ගේ අය වැය

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    දැනට

    වාහන වලට SSCL
    VAT threshold එක අඩු කරලා
    IMF එකේ ඔක්කම ටික , රනිලා ගේ අය වැය ම තමයි

    හයියෝ ......

    උඹලා දන්නා ටික කියපල්ලා
     
    • Like
    Reactions: YoungWolf

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,487
    1
    58,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැනට

    වාහන වලට SSCL
    මේක තිබුන බද්දමයි. ගහන විදිහ වෙනස් කරේ
    VAT threshold එක අඩු කරලා
    හොඳයි
    IMF එකේ ඔක්කම ටික , රනිලා ගේ අය වැය ම තමයි
    IMF කියපු විදිහට තමයි රනිලා කරෙත්. ඔස්තාර් කිව්වට උගේ කියල ඔරිජිනල් අදහස් රනිල්ට තිබුනෙ නෑ
    හයියෝ ......

    උඹලා දන්නා ටික කියපල්ලා
    2015න පස්සෙ පෙන්ෂන් නැති කරපු සෙට් එකට ආපහු පෙන්ෂන් දෙන එක නම් මෝඩ වැඩක්

    නිශ්පාදන ආර්ථිකය ලෙෆ්ට්
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මේක තිබුන බද්දමයි. ගහන විදිහ වෙනස් කරේ

    හොඳයි

    IMF කියපු විදිහට තමයි රනිලා කරෙත්. ඔස්තාර් කිව්වට උගේ කියල ඔරිජිනල් අදහස් රනිල්ට තිබුනෙ නෑ

    2015න පස්සෙ පෙන්ෂන් නැති කරපු සෙට් එකට ආපහු පෙන්ෂන් දෙන එක නම් මෝඩ වැඩක්

    නිශ්පාදන ආර්ථිකය ලෙෆ්ට්
    VAT threshold එක අඩු කරපු එකෙන් end client ට impact එකක් වෙන්නේ නැද්ද

    තව එකක් කයිතාන් තවම බොරු කියන එක අඩු කරලා නෑ , අපේ විදේශ සංචිත බිලියන 6.1 ද 7.1 කොහේ තියනවලු ඊට පස්සේ මහා බැංකුවේ එකෙක් ම කියනවා එච්චර නෑ , එක china swap එකත් එක්ක තමයි කියලා තියන්නේ කියලා

    මුන් swap එකත් සංචිත කියලා ද කොහේ මෝඩ මොංගල් ජෙප්පන්ට කියන්නේ
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,041
    18,368
    113
    මේක හරියන්නේ නෑ .. ආපහු බයියයි - සීයයි ගේමු 🤭

     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,737
    16,743
    113
    මේක හරියන්නේ නෑ .. ආපහු බයියයි - සීයයි ගේමු 🤭




    ලප කුමාරත් කැමති වෙයි..පරණ යාළුවෝ නේ..🤣🤣

    pgdhag2.jpeg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,049
    50,372
    113
    සේදවත්ත
    මුහුද දෙබෑ කරලා පාරක් හදනවා 🥰
    නූතන මෝසස් , කෝමද දුන්න මන්නා පාර වහල්ලු ටිකට කෙල පෙරාගෙන බුකියේ එලකිරියේ හෑලී ලියනවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,795
    113
    දැනට

    වාහන වලට SSCL
    VAT threshold එක අඩු කරලා
    IMF එකේ ඔක්කම ටික , රනිලා ගේ අය වැය ම තමයි

    හයියෝ ......

    උඹලා දන්නා ටික කියපල්ලා
    අපේ වියදමින්:

    උන්ට වාහන ගේනවා, ඒවා මේන්ටෙන් කරනවා
    මහපොල වැඩි කරනවා
    වතු උන්ගෙ පඩියට 200ක් අපේ ගානේ දෙනවා (ටෝක්ස් දුන්නට වතු හිමියොන්ට බයයි වගේ පොන්නයා)
    අලුතින් රජයේ රස්සා දෙනවා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,787
    13,639
    113
    ලක්ශ 12 ගන්න තිබ්බ විට්ස් එක ලක්ශ 112වත් වෙයි නේද?