කට උල් උනු තාලෙට අපි ඔක්කොම හොඳ ට රැවටුනා...
කයියට උපන් කුමරිඳු යැයි නමක් ඇතිවුණා..
ලංකාවෙම පොල් සේරම 250ට ගනන් ගියා...
අනුර කුමරු වික්‍රමසිංහ නමින් රජවුණා...
මේ විදියට ඔයාලත් ඔයාලගෙ කවි මෙතන අමුනන්න....
කයියට උපන් කුමරිඳු යැයි නමක් ඇතිවුණා..
ලංකාවෙම පොල් සේරම 250ට ගනන් ගියා...
අනුර කුමරු වික්‍රමසිංහ නමින් රජවුණා...
මේ විදියට ඔයාලත් ඔයාලගෙ කවි මෙතන අමුනන්න....
