කයිසරයා ලෙස්බි සින්දුවක් ගහලා ඒගමන

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    කයිසරයා ලෙස්බි සින්දුවක් ගහලා ඒගමන

    උඹලා දැක්කද අර කයිසරයා කියන එකා ගිනියම් රෑ කියලා අළුත් වීඩියෝ එකක් රිලීස් කරලා... හැමිනෙනවා බං... ඒක වැලක් වගේ... ලෙස්බි සීන් එකකුත් තියෙනවා... මූ නම් ප්‍රසිද්ධ වෙන්න අම්මා උනත් විකුණයි...
    ලොක්කා ඉතින් පත්තරේ බල බල හිටියට ඉන්ටර්නෙට්, යූ ටියුබ් බලන එකක්යැ... අර බ්‍රා සීන් එකට මඩුවලිගෙන් තලන්න හිතපු මනුස්සයා වැරදිලා වත් මේකෙ තියෙන bra-less සීන් එක හෙම දැක්කොත් මේ ගැටිස්සියන්ට මොකෙන් තලන්න හිතයිද දන්නෙනෑ බං...
    (වීඩියෝ එකේ 2.30 විනාඩියෙ ඉඳන් බලහල්ලකො. වීඩියෝව පේන්නෙ නැතිනම් යූ ටියුබ් ලින්ක් එකට ගිහින් බලපල්ලා)

    https://www.youtube.com/watch?v=PYBgtwGPkgw
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa


    විඩියෝ එක නැතුව සින්දුව මෙලෝ රහක් නෑ. . :D
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ලෙස්බි නෙවෙයි, කොල්ලෝ ෆෝම් කරන්න කෙල්ලෝ ක්ල්බ් වල කරන්නේ ඔහොම තමයි.