කවුරුහරි ගාව තියෙනවද මේ කවි පොත. මේක පොඩි කවි පොතක්, මන් ගාව තිබ්බා, 1998 දී වගේ කවුරුහරි අරන් ගිහින් ගෙනත් දුන්නේ නෑ. මම මේ පොත අයේ මිල දී ගන්න හොයනවා කොහෙවත් හොයාගන්න නැ. ගන්න පුළුවන් තැනක් තියෙනවා නම් කියන්න, තියෙන කෙනෙක් ඉන්නව නම් පිටුවල photos ටිකක් ගහල දාන්න පුලුවන්ද
මේක ඒ පොතේ තිබ්බ කවියක්
ලෝකුරු නයිදෙගේ බොරු හතේ කවිය
කිලි කුණු නැති වඳිගෙ පුතෙක් ඇඳගෙන නිල්වලා කඩක්
මිරිඟු දියෙන් නානයකර පැලඳ දිඹුල්මල් වඩමක්
තුරඟ අඟින් රථය තනා අඹරා ඉබි ලොමින් යොතක්
කුහුඹු අඟින් කෙවිට තනා දැක්කිය සුරපුරට උදක්