Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කරණීය මෙත්ත සුත්‍රය සහා එහි තේරුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිපියෙහි ඉතිරිය...

මේ මම ය, මෙය මගේ ය, මෙය මගේ ආත්මය යි යනුවෙන් අපේ ජීවිතය හා අප වටා පවතින දේවල් සම්බන්ධයෙන් ගොඩනගාගත් තණ්හාව හා මෝඩකම සමඟ බැඳුණු වැරැදි අදහස් සමූහයක් අපගේ සිත්වල පවතී. සාමාන්‍ය කතා-බහේදී අප යොදාගන්නා මම, මගේ යන වචනවලට වඩා ගැඹුරු තේරුමකි ඉහත සඳහන් වචනවල තිබේ.

‘දිට්ඨි’ යන වචනයෙන් අදහස් වන්නේ ඉහත සඳහන් වැරැදි හැඟීම් ය. බණ පොත්වල මිච්ඡා දිට්ඨිය ලෙස දැක්වෙන්නේත් එය යි. සමාජයේ නොයෙකුත් එදිරිවාදිකම්, හොර-මැරකම්, කෝලාහල, කාමාපරාධ ආදිය සිදු වන්නේ මේ වැරැදි හැඟීම්වලට වහල් වී කටයුතු කිරීම නිසා ය. මම ය; මගේ ය යන මිච්ඡා දිට්ඨිය නිසා ය. ලෝකයේ තිබෙන සෑම දෙයක් ම අනිත්‍ය දුක්ඛ-අනාත්ම යන ස්වභාවයන්ට යටත් බව නුවණින් තේරුම් ගත් විට මිච්ඡා දිට්ඨියෙන් මිදී සම්මා දිට්ඨිය ඇති කරගන්නට පිළිවන.

“දිට්ඨිං ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්ය ගේධං...” යනුවෙන් දැක්වෙන්නේ වැරැදි හැඟීම්වල එල්බ නොගෙන, සිල්වත් ව, ජීවිතය ගැන නිවැරැදි දර්ශනයකින් යුතු ව කම්සැපයෙහි ගිජු වීමෙන් ඈත් වන්න යන වැදගත් කාරණය යි. එසේ කටයුතු කරන පුදගලයා “නහිජාතු ගබ්හසෙය්යං පුනරේතීති” යනවෙන් කරණීය මෙත්ත සූත්‍රය අවසානයේ සඳහන් වන අන්දමට මවුකුසයක පිළිසිඳ ගන්නට නැවැත මේ ලෝකයට එන්නේ නැත.

මෛත්‍රී භාවනාවෙන් සිත එකඟ කරගත් පසු විදර්ශනා භාවනාවට යොමු වූ භාවනානුයෝගියා සෝවාන් ආදි මාර්ගඵලයන්ට පත් වෙයි. ඔහු මෙලොවදී රහත් බව නොලැබුවොත් මරණින් මතු බඹලොව ඉපිද, එහිදී සත්‍යාවබෝධය ලබා සසර ගමන කෙළවර කරයි. එම තැනැත්තා නැවැත මිනිස් ලොව උපත නොලබන්නේ එබැවිනි.

මෛත්‍රී භාවනාවෙන් අපට ලැබෙන උසස් ම ප්‍රතිඵලය රහත් බව යි. අප සැමගේ අධිෂ්ඨානය විය යුත්තේ එය ලබාගැනීම යි. එම නිසා සැදැහැ සිතින් නිතර අප අසන, කියන, සජ්ඣායනා කරන කරණීය මෙත්ත සූත්‍රයෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්නට අප වෑයම් කළ යුතු ය.

පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි

තවත් ධර්මය කියවීමට : http://www.namaskara.lk

[QUOTE="hodakolla, post: 26836144, member: 561607"] [SIZE=4][B]ලිපියෙහි ඉතිරිය...[/B][/SIZE] [B][SIZE=4] මේ මම ය, මෙය මගේ ය, මෙය මගේ ආත්මය යි යනුවෙන් අපේ ජීවිතය හා අප වටා පවතින දේවල් සම්බන්ධයෙන් ගොඩනගාගත් තණ්හාව හා මෝඩකම සමඟ බැඳුණු වැරැදි අදහස් සමූහයක් අපගේ සිත්වල පවතී. සාමාන්‍ය කතා-බහේදී අප යොදාගන්නා මම, මගේ යන වචනවලට වඩා ගැඹුරු තේරුමකි ඉහත සඳහන් වචනවල තිබේ. ‘දිට්ඨි’ යන වචනයෙන් අදහස් වන්නේ ඉහත සඳහන් වැරැදි හැඟීම් ය. බණ පොත්වල මිච්ඡා දිට්ඨිය ලෙස දැක්වෙන්නේත් එය යි. සමාජයේ නොයෙකුත් එදිරිවාදිකම්, හොර-මැරකම්, කෝලාහල, කාමාපරාධ ආදිය සිදු වන්නේ මේ වැරැදි හැඟීම්වලට වහල් වී කටයුතු කිරීම නිසා ය. මම ය; මගේ ය යන මිච්ඡා දිට්ඨිය නිසා ය. ලෝකයේ තිබෙන සෑම දෙයක් ම අනිත්‍ය දුක්ඛ-අනාත්ම යන ස්වභාවයන්ට යටත් බව නුවණින් තේරුම් ගත් විට මිච්ඡා දිට්ඨියෙන් මිදී සම්මා දිට්ඨිය ඇති කරගන්නට පිළිවන. “දිට්ඨිං ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්ය ගේධං...” යනුවෙන් දැක්වෙන්නේ වැරැදි හැඟීම්වල එල්බ නොගෙන, සිල්වත් ව, ජීවිතය ගැන නිවැරැදි දර්ශනයකින් යුතු ව කම්සැපයෙහි ගිජු වීමෙන් ඈත් වන්න යන වැදගත් කාරණය යි. එසේ කටයුතු කරන පුදගලයා “නහිජාතු ගබ්හසෙය්යං පුනරේතීති” යනවෙන් කරණීය මෙත්ත සූත්‍රය අවසානයේ සඳහන් වන අන්දමට මවුකුසයක පිළිසිඳ ගන්නට නැවැත මේ ලෝකයට එන්නේ නැත. මෛත්‍රී භාවනාවෙන් සිත එකඟ කරගත් පසු විදර්ශනා භාවනාවට යොමු වූ භාවනානුයෝගියා සෝවාන් ආදි මාර්ගඵලයන්ට පත් වෙයි. ඔහු මෙලොවදී රහත් බව නොලැබුවොත් මරණින් මතු බඹලොව ඉපිද, එහිදී සත්‍යාවබෝධය ලබා සසර ගමන කෙළවර කරයි. එම තැනැත්තා නැවැත මිනිස් ලොව උපත නොලබන්නේ එබැවිනි. මෛත්‍රී භාවනාවෙන් අපට ලැබෙන උසස් ම ප්‍රතිඵලය රහත් බව යි. අප සැමගේ අධිෂ්ඨානය විය යුත්තේ එය ලබාගැනීම යි. එම නිසා සැදැහැ සිතින් නිතර අප අසන, කියන, සජ්ඣායනා කරන කරණීය මෙත්ත සූත්‍රයෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්නට අප වෑයම් කළ යුතු ය. [I]පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි තවත් ධර්මය කියවීමට[/I] : [/SIZE][/B][URL='http://www.namaskara.lk/'][SIZE=4][B]http://www.namaskara.lk[/B][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom