කරන්ට් කපන්නේ තව දවස් 4ලු..

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    dwight-schrute-the-office.gif
    1FU9.gif
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මේ යන විදිහට ලයිට් කනු ගලෝගෙන යන සීන් එකක් තියෙන්නෙ. වැඩක් නෑනේ බන් බොරුවට පාරේ කණු ඉන්දලා තියන එක.
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මේ යන විදිහට ලයිට් කනු ගලෝගෙන යන සීන් එකක් තියෙන්නෙ. වැඩක් නෑනේ බන් බොරුවට පාරේ කණු ඉන්දලා තියන එක.
    loll ow ban photo1k gahagannawath bane kohen hari kanuwak wire1k wadinawa. galawan yana1mayi hoda.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world
    පසු ගිය ආණ්ඩුවෙන් බලාගාර නොහදපු නිසා ලයිට් කපනවා කියපු වුන් ඊට පස්සේ කියයිද දන්නේ නැ මේ ආණ්ඩුවෙන් ඊයේ පෙරේදා අලුතෙන් බලාගාරයක් හැදුවා නිසා කියලා :lol:
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,051
    2,857
    113
    ගල් අගුරු තියේද යහමින් ? දැන් මාස 2-3 කට කලින් දැක්කා අපේ tender වලට කවුරුත් suppliers ල ආවේ නෑ කියල,

    කිසි එකක් විස්වාස කරන්න බෑ , මුන් strategy එකක් විදියට කරන්නේ මිනිස්සු confuse කරන එක
     
    Last edited: