කරන්ට් කපන්නේ තව දවස් 4ලු..

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ගල් අගුරු තියේද යහමින් ? දැන් මාස 2-3 කට කලින් දැක්කා අපේ tender වලට කවුරුත් suppliers ල ආවේ නෑ කියල,

    කිසි එකක් විස්වාස කරන්න බෑ , මුන් strategy එකක් විදියට කරන්නේ මිනිස්සු confuse කරන එක

    එකෙක් ඔව් කියනවා . තව එකෙක් නෑ කියනවා. ඔහොම වට දෙකක් විතර යවල මිනිස්සු ඕන මගුලක් වෙච්ච දෙන් ලෙවල් එකට ආවම උන්ගේ වැඩේ කරනවා .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    හෙට අනිද්දා වෙද්දී ටව වල ජෙනි වලට ඩීසල් නැති උනාම පව කට් වෙලාවට යක්කයන්ට කෝල් ගන්නත් බැරි වෙනවා

    මාර වැඩේ තමයි ලංකාවට උනේ