යාලුවනේ, විදුලිය එක නැති සයිට් එකක ෆ්රිජ් එකක් හා බල්බ් 2ක් දමා ගැනීම සදහා විදුලිය තියන තැනක ඉදන් චාජ් කරලා විදුලිය නැති සයිට් එකට ගෙනල්ල පාවිච්චි කරන්න පුළුවන් Item (බැටරියක් වැනි) මොනවද තියෙන්නේ වෙළද පලේ මිලදී ගන්න පුළුවන් ?? (ජෙනියක් ගැලපෙන්නේ නෑ).