කරන්ට් වැදුනා⚠️️😖

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    https://elakiri.com/threads/current-eka-adui-neda.2059187/#post-27918289

    මේ THREAD එක බලලා ආසාවට මාත් චෙක් කරන්න ගියා වැදුනා කියහන්න්කෝ අර ෆෑන් එකේ ස්විච් එකේ යට තියන සුදු බොලෙ මොකක්ද එකෙ කරන්ට් එනවද එකට කම්බියක් ගහන්න ගිහිල්ලා වැදුනේ

    විසි වුනා
    හෙනම ගහපන් THERAD EKA DAMME EKAKATA @jhnnwp
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace

    ඉතින් මොන හුත්තටද main එක on එකේ තියාගෙන ඕකට ඇගිල්ල ගහන්න ගියේ හොද වැඩේ :lol:
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    https://elakiri.com/threads/current-eka-adui-neda.2059187/#post-27918289

    මේ THREAD එක බලලා ආසාවට මාත් චෙක් කරන්න ගියා වැදුනා කියහන්න්කෝ අර ෆෑන් එකේ ස්විච් එකේ යට තියන සුදු බොලෙ මොකක්ද එකෙ කරන්ට් එනවද එකට කම්බියක් ගහන්න ගිහිල්ලා වැදුනේ

    විසි වුනා
    හෙනම ගහපන් THERAD EKA DAMME EKAKATA @jhnnwp
    Multimeter kiyanne kambiyatada yako?
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඕවා මොනවද බන්
    wall socket එකට කෙලින්ම LEB bulb එකක් ගහලා පැයක් විතර වෙව්ල වෙව්ල හිටියා
    වෙනම ආතල් එකක්:love:
    පැයක් හිටියා කියන එකනම් පිලිගන්න බෑ එහෙම හිටියනම් උබ මැරෙනවා
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    පැයක් හිටියා කියන එකනම් පිලිගන්න බෑ එහෙම හිටියනම් උබ මැරෙනවා
    වැදුණ වෙලාවේ shock වුණා හොදටම :sorry:
    පලවෙනි පාරනේ, ඇදේ හිටියේ පැය ගාණක් මතක විදියට
    සිගිති කාලේ:D

    අම්මලා දකියි කියලා එලියටවත් ආවේ නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    වැදුණ වෙලාවේ shock වුණා හොදටම :sorry:
    පලවෙනි පාරනේ, ඇදේ හිටියේ පැය ගාණක් මතක විදියට
    සිගිති කාලේ:D

    අම්මලා දකියි කියලා එලියටවත් ආවේ නෑ
    Oya addakima podikale godak unta thiyanawa, mamath ekek
     
    • Like
    Reactions: HKavinda

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,371
    113
    කෑගල්ල
    කරන්ට් නම් වැදිලා ඇති ඒමට.
    අන්තිමටම හිටපු ගෙදරක board එකේ අවුලක් ගිහින් බල බල ඉන්නකොට breakers වලට වයර් වලින් නෙමේ connect වෙලා තියෙන්නේ කියලා දැනුනා. අත ගාලා බැලුවේ මොකක්ද කියලා තඹ bar එකක් තිබ්බේ. එදා තමා දැනගත්තේ එහෙම ඒව තියනවා කියලා. යන්තං එක දැන ගන්න වාසනාව තිබ්බා. ඒවලෙ current එක තිබ්බෙ නෑ හැරිලා බලනකොට ලයිට් එක පත්තු වෙනවා. එදා මන් හිතාගත්ත මේක මට දුන්නා අන්තිම චන්ස් එක කියලා. ආයේ කවදාවත් මීටරේ ලාගිනුත් off කරලා මිස මොකුත් කරන්නේ නෑ කියලා හිතා ගත්තා.