


මෙන්න විසඳුම්.
1).හොඳ නෑ නරක දවස් කියුවේ ප්‍රෙග්නන්ට් වෙයි කියන එකට නම් මට ලමයි 100ක් උනත් වැඩි නෑ කියහන්..
2).කොන්ද රිදෙනවා නම් ඔස්ටියෝ පොරෝසිස් තමා..බෝන් මැරෝ බයොප්සි ටෙස්ට් එකකට යන්න වෙයි..(කොන්දෙන් විදලා ගන්නේ...)ලෙඩේ ටක් ගාල හොඳ වෙනවා ඔහොම කියුවම
3)ඩාලින් ඔය බොන්න කැමති පැනඩෝල් ද ඩිස්ප්‍රීන් ද..
4)දවල් උනාම හොඳා නේ මොකෙක් වත් පැත්තේ නෑ නේ..
5).අපරාදි මම අද ඔයා එක්ක ඩිනර් එකකට එළියට යන්න කියලා හිටියේ..වෙන දවසක යමු.
6)දත බඩට යවන්න තමා වෙන්නේ
7)එහෙනම් නාලා කාලා බුදිය ගනින් මම පොඩ්ඩක් ගෙදර එන්න රෑ වෙයි කෝල් කරලා කරදර කරන්න එහෙම එපා.
8)බෙඩ් රූම් එකට A/C එකක් හයි කරහන්..දවල් ට වැඩ නොකරන විදියෙ එකක් රයිට්.
9)ජරාව නොබී හිටහන්
10) පොඩි එකාට වෙනම කාමරයක් හදලා ඒකට පුරුදු කරන්න
11)නෑයන්ට අල්ලපු කාමට නවාතැන් ලෙස නොදී ඉන්න
12)බැක්-අප් පෙති පැකට් එකක් හංගලා හරි තියා ගන්න
13)කාමරේ එලාම් එකක් ටිකක් දකුණට කරකවන්න
14)තවත් ටිකක් දකුණට කරකවන්න
15)මොකක් හරි වැදගත් විදියේ වටිනා ඕප දූපයක් කීමට ඇති බව ඇඟ වීම
16)වෙන මොකක් හරි ඕන එකකුත් තියා ගන්න
බලහත් කාරකම් නොකර ඉතුරු දවස් 7 ඉන්න දියව්![]()

Mama unanam 1st eka hera anith hemadama balen karanawa. LOL