කරපු වැරදිවලට සාප කරන්න එපා ඔන්න ඒ ගමන කරපු වැරදි වලට සාප නොකර UNP එකට තව පාරක් දෙන්නලු
tupac97 Well-known member Apr 9, 2016 11,803 1 9,687 113 colombo Jun 23, 2016 #1 කරපු වැරදිවලට සාප කරන්න එපා ඔන්න ඒ ගමන කරපු වැරදි වලට සාප නොකර UNP එකට තව පාරක් දෙන්නලු
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jun 23, 2016 #2 දෙමු දෙමු VAT එක මදි බන් සියට 50 වත් කරනකන් දෙමු
nimeshkd Well-known member Jul 27, 2015 1,707 287 83 Neverland Jun 23, 2016 #3 jandee lagaii wage ehnm..Marage ekktama denawa meyyparaa
kinkon Well-known member Aug 5, 2007 115,957 2 116,060 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 23, 2016 #4 දෙමු දෙමු තව බඩු ගහනව වගේ බදු ගහන්ඩ
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Jun 24, 2016 #7 thawa parak katata thama denne dila kora gatta tika mata nam athi
Hyaenidae Well-known member Apr 8, 2015 53,018 2 54,778 113 Jun 24, 2016 #8 djnick said: thawa parak katata thama denne dila kora gatta tika mata nam athi Click to expand... Ad eke link ekk nadda bn? TV ekeda baluwe?
djnick said: thawa parak katata thama denne dila kora gatta tika mata nam athi Click to expand... Ad eke link ekk nadda bn? TV ekeda baluwe?
powers Well-known member Dec 8, 2008 3,357 480 83 Nittambuwa Jun 24, 2016 #10 anna UNP eken Android app ekakuth hadala..Ikman.lk ekata giya gaman ad eka watenawa
KDH Well-known member Jul 4, 2014 18,389 8,554 113 රූකඩ රාජ්ජේ Jun 24, 2016 #12 Hyaenidae said: Ad eke link ekk nadda bn? TV ekeda baluwe? Click to expand... අද උදේ හිරු fm එකේ කිව්වා කඩේ යන්න ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. මට මුලින් ඇහුනේ ලැට් එක ඩවුන්ලෝඩ් කරගන්න කිව්වා වගේ. පස්සේ තමා තේරුනේ ඇප් එක කියලා. කොහොමත් ඕක ලැට් එක වගේ නැතැ.
Hyaenidae said: Ad eke link ekk nadda bn? TV ekeda baluwe? Click to expand... අද උදේ හිරු fm එකේ කිව්වා කඩේ යන්න ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. මට මුලින් ඇහුනේ ලැට් එක ඩවුන්ලෝඩ් කරගන්න කිව්වා වගේ. පස්සේ තමා තේරුනේ ඇප් එක කියලා. කොහොමත් ඕක ලැට් එක වගේ නැතැ.