කරලා බලන්නකෝ........
පරිඝනකය ඉස්සරහ ඉඳගෙන ඉන්න ගමන් මේක කරලා බලන්නකෝ.........

ඔයාගේ දකුණු කකුල පොඩ්ඩක් උස්සල ඔරලෝසුවේ කටු කැරකෙන දිශාවට කරකවන ගමන්ම, දකුණු අතෙන් 6 ඉලක්කම අඳින්න.

දන්නෙම නැතුව දකුණු කකුල අනිත් පැත්තට කරකෙනෝ නේද............

හොරකම් කලේ මෙතැනින් ජීවිතය සුන්දරයි....
අතල්නම් ඉතින් + 1ක් දීල යන්න, නිකන් ජොලියට දැම්මේ ඔයාලටත් මේ වගේ වෙනවද බලන්න.......

Last edited: