Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කර්මය, ක්‍රියාව හා ප්‍රතිඵලය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැම අරමුනම විපාකද නැද්ද මම කියන්න යන්නේනෑ.

උබම තේරුම්ගනින්.

උබේ රුපියලක් බිම වැටෙනවා,උබට කෝල් එකක්කුත් එනවා යාලුවෙක්ගෙන්,ඒ එක්කම පාරේ කෑල්ලකුත් යනවා සුදුපාටට දිලිසි දිලිසි.ඔය අරමුනු තුනෙන් යම් දෙයකට වැඩි ප්රමුඛත්වයක් දෙනවා සාමාන්යෙන් කොල්ලෙක්(කොටා ගැනම හිතමු ).තුනම එකට ප්‍රොසෙස් කරන්න පුලුවන් උනත් එහෙම කරන්නේ නෑ.කෝල් එක ආන්සර් කරන ගමන් නැවිලා රුපියල ගන්න ගමන් කෙල්ල දිහා බලන්න පුලුවන්.ඒත් ඒවෙනුවට තෝරාගත් අරමුණට තදින් ඇලීම නිසා එකම අරමුන නැවත නැවත චක්කුද්වාරයට ඉන්පුට්ලෙස දිදී, තන්හා උපාදානකරගන්නවා.

වෙනදට වැඩ කීපයක් එකට කරන කොටා අද, ගල්වෙලා කටත් ඇරගන පාරදිහාබලාගන.ඉතුරුවැඩ දෙක පැත්තක.

සමහර වෙලාවට වැඩ දහයක් කරනවා( type- 1) ඒත් කෙල්ලෙක් දැක්කාම ඒකම තමයි(type- 2).ඇයි මේ තෝරාගැනීම් දෙකක් වැඩකරන විදිදෙකක්. කවුද තීරනය දෙන්නේ දැන් ටයිප් වන් විදියට කරපන් කියලා. කර්මයද? ඒ තමයි අපේ ඇතුලේ ඉන්න කෙනා.මායා කරු.

ඔන්න ඔය තෝරාගැනීමේ ක්‍රියාවලිය කර්මයෙන් වෙන එකක් නෙවෙයි.එය විඥ්ඥාන ස්වභාවය.

එයාකරන්නේ ඇසේ මේවෙලාවේ ගැටුනු අරමුන ,තමුන් ස්ටෝ කරගන තියන ඊට අදාල සඥ්ඥාව එක්ක ගලපලා සන්සන්ධනය පටන්ගන්නවා.

අරමුන අබවු ස්ටෑන්ඩ්‍රඩ් නම් - ඇලෙනවා. ( ජවන සිත්,තදාරම්මන )

------------ -ගැටෙනවා

------------ -මද්යස්තවෙනවා.

සියල්ල වෙන්නේ කර්මයෙන්නම්,හැම වෙලාවේම පන්චඉන්ද්රියන්ට එන අරමුනු සේරම ඉවක් බවක් නැතුව, එකම එලාවේ කරන්න පරන් අරන් සේරම ඕවර් ලැප්වෙලා , සිස්ටම් එක ක්‍රෑශ් වෙනවා.ඒක නොවෙන්න තමයි නියාමකයෙක් ඉන්නේ.ඌ තමයි කෝර්ඩිනේශන් , ප්රයෝරිටයිසේශන් එක කරන්නේ.

(above std, below std - are not my word)

[QUOTE="shamil45, post: 22659484, member: 559278"] [COLOR="Blue"][SIZE="4"]හැම අරමුනම විපාකද නැද්ද මම කියන්න යන්නේනෑ. උබම තේරුම්ගනින්. උබේ රුපියලක් බිම වැටෙනවා,උබට කෝල් එකක්කුත් එනවා යාලුවෙක්ගෙන්,ඒ එක්කම පාරේ කෑල්ලකුත් යනවා සුදුපාටට දිලිසි දිලිසි.ඔය අරමුනු තුනෙන් යම් දෙයකට වැඩි ප්රමුඛත්වයක් දෙනවා සාමාන්යෙන් කොල්ලෙක්(කොටා ගැනම හිතමු ).තුනම එකට ප්‍රොසෙස් කරන්න පුලුවන් උනත් එහෙම කරන්නේ නෑ.කෝල් එක ආන්සර් කරන ගමන් නැවිලා රුපියල ගන්න ගමන් කෙල්ල දිහා බලන්න පුලුවන්.ඒත් ඒවෙනුවට තෝරාගත් අරමුණට තදින් ඇලීම නිසා එකම අරමුන නැවත නැවත චක්කුද්වාරයට ඉන්පුට්ලෙස දිදී, තන්හා උපාදානකරගන්නවා. වෙනදට වැඩ කීපයක් එකට කරන කොටා අද, ගල්වෙලා කටත් ඇරගන පාරදිහාබලාගන.ඉතුරුවැඩ දෙක පැත්තක. සමහර වෙලාවට වැඩ දහයක් කරනවා( type- 1) ඒත් කෙල්ලෙක් දැක්කාම ඒකම තමයි(type- 2).ඇයි මේ තෝරාගැනීම් දෙකක් වැඩකරන විදිදෙකක්. කවුද තීරනය දෙන්නේ දැන් ටයිප් වන් විදියට කරපන් කියලා. කර්මයද? ඒ තමයි අපේ ඇතුලේ ඉන්න කෙනා.මායා කරු. ඔන්න ඔය තෝරාගැනීමේ ක්‍රියාවලිය කර්මයෙන් වෙන එකක් නෙවෙයි.එය විඥ්ඥාන ස්වභාවය. එයාකරන්නේ ඇසේ මේවෙලාවේ ගැටුනු අරමුන ,තමුන් ස්ටෝ කරගන තියන ඊට අදාල සඥ්ඥාව එක්ක ගලපලා සන්සන්ධනය පටන්ගන්නවා. අරමුන අබවු ස්ටෑන්ඩ්‍රඩ් නම් - ඇලෙනවා. ( ජවන සිත්,තදාරම්මන ) ------------ -ගැටෙනවා ------------ -මද්යස්තවෙනවා. සියල්ල වෙන්නේ කර්මයෙන්නම්,හැම වෙලාවේම පන්චඉන්ද්රියන්ට එන අරමුනු සේරම ඉවක් බවක් නැතුව, එකම එලාවේ කරන්න පරන් අරන් සේරම ඕවර් ලැප්වෙලා , සිස්ටම් එක ක්‍රෑශ් වෙනවා.ඒක නොවෙන්න තමයි නියාමකයෙක් ඉන්නේ.ඌ තමයි කෝර්ඩිනේශන් , ප්රයෝරිටයිසේශන් එක කරන්නේ. (above std, below std - are not my word)[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom