Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කර්මය, ක්රියාව හා ප්රතිඵලය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි හරි, මුලින් අපි වචන වලින් තමයි යමක් තේරුන් ගන්නෙ.

ආලෝකයෙ වර්තනය, පවාවර්තනය, විවර්තනයම ගම්මුකො. එතකොට ඔය සංසිද්දි 3 ම අපි වෙන වෙනම මුලින් ඉගෙන ගත්තට පස්සෙ physics හොඳටම දැනගත්තහම ඔය 3 ම quantum physics වලින් explain කරන්න පුලුවන් කියල තේරෙනව.

එතකොට අර මුලින් දැනගත්ත පරාවර්තනය, විවර්තනය, වර්තනය.. ඕව ඔක්කොම සරල නාමික සංසිද්දි විතරයි කියල තේරෙනවනෙ.

හැබැයි අපි තව කෙනෙක්ට ඕක කියල දෙද්දි ඌට එක පාරටම quantum physics වලින් ආලෝකයේ ගුණ විස්තර කරන්න බෑනෙ. මොකද ඌට තේරෙන්නෙ නෑ.

ඒනිසා එකම ක්රමය තමයි අර වර්තනය, විවර්තනය, පරාවර්තනය පැත්ත මුලින්ම ඌට කියල දීල පස්සෙ උගෙ මොලේ හොඳයි නම් quantum physics කියල දෙන එක.

හැබයි quantum physics වල තියන අද්භූතභාවය නිසා සමහර උන් ඕක බොරුවක්, ඒක වෙන්න බෑ කියල අර වර්තනය, විවර්තනය, පරාවර්තනය වගේ සරල ආලෝකයෙ ගුණ අලින් නවතින්න පුලුවන්. ඒත් ඥානවන්තයා ඉදිරියටම යනව..

ඒ වගේ තමයි බුදු දහමත්, කර්මය, පින, පව, සිත... වගේ දේවල් හරියට සරල නාමික සංසිද්දි වගේ. බුදුදහමෙ quantum physics එක තමා හේතුඵල වාදය.

quantum physics වලට කියන්නෙ theory of everything වගේ කියලනෙ. හේතුඵල වාදය තමයි ඇත්තම theory of everything..

හරියටම කිව්වොත් හේතුඵලදහමෙන් quantum physics පවා explain කරන්න පුලුවන්.

[QUOTE="MR BOLD, post: 22664249, member: 564681"] [SIZE="4"]හරි හරි, මුලින් අපි වචන වලින් තමයි යමක් තේරුන් ගන්නෙ. ආලෝකයෙ වර්තනය, පවාවර්තනය, විවර්තනයම ගම්මුකො. එතකොට ඔය සංසිද්දි 3 ම අපි වෙන වෙනම මුලින් ඉගෙන ගත්තට පස්සෙ physics හොඳටම දැනගත්තහම ඔය 3 ම quantum physics වලින් explain කරන්න පුලුවන් කියල තේරෙනව. එතකොට අර මුලින් දැනගත්ත පරාවර්තනය, විවර්තනය, වර්තනය.. ඕව ඔක්කොම සරල නාමික සංසිද්දි විතරයි කියල තේරෙනවනෙ. හැබැයි අපි තව කෙනෙක්ට ඕක කියල දෙද්දි ඌට එක පාරටම quantum physics වලින් ආලෝකයේ ගුණ විස්තර කරන්න බෑනෙ. මොකද ඌට තේරෙන්නෙ නෑ. ඒනිසා එකම ක්රමය තමයි අර වර්තනය, විවර්තනය, පරාවර්තනය පැත්ත මුලින්ම ඌට කියල දීල පස්සෙ උගෙ මොලේ හොඳයි නම් quantum physics කියල දෙන එක. හැබයි quantum physics වල තියන අද්භූතභාවය නිසා සමහර උන් ඕක බොරුවක්, ඒක වෙන්න බෑ කියල අර වර්තනය, විවර්තනය, පරාවර්තනය වගේ සරල ආලෝකයෙ ගුණ අලින් නවතින්න පුලුවන්. ඒත් ඥානවන්තයා ඉදිරියටම යනව.. ඒ වගේ තමයි බුදු දහමත්, කර්මය, පින, පව, සිත... වගේ දේවල් හරියට සරල නාමික සංසිද්දි වගේ. බුදුදහමෙ quantum physics එක තමා හේතුඵල වාදය. quantum physics වලට කියන්නෙ theory of everything වගේ කියලනෙ. හේතුඵල වාදය තමයි ඇත්තම theory of everything.. හරියටම කිව්වොත් හේතුඵලදහමෙන් quantum physics පවා explain කරන්න පුලුවන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom