කර්මය දැඩි ය. එහෙයින් දැන් මා කුමක් කරන්න ද?...

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    "කම්මං දළ්හං කින්ති කරෝමිදානි”

    කර්මය දැඩි ය. එහෙයින් දැන් මා කුමක් කරන්න ද?...

    ඈ නැවත පැමිණියේ නැත
    අපි තවමත් බලා සිටින්නෙමු...😭😭😭

    බිය කරුය මේ සසර...😢😢😢

    https://m.facebook.com/story.php?st...RdqQZHw1Fl&id=100066029013634&mibextid=ZbWKwL
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    "කම්මං දළ්හං කින්ති කරෝමිදානි”

    කර්මය දැඩි ය. එහෙයින් දැන් මා කුමක් කරන්න ද?...

    ඈ නැවත පැමිණියේ නැත
    අපි තවමත් බලා සිටින්නෙමු...😭😭😭

    බිය කරුය මේ සසර...😢😢😢

    FB-IMG-1693645129496.jpg

    Copied .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,073
    167,967
    113
    එකමත් එක රටක
    "කම්මං දළ්හං කින්ති කරෝමිදානි”

    කර්මය දැඩි ය. එහෙයින් දැන් මා කුමක් කරන්න ද?...

    ඈ නැවත පැමිණියේ නැත
    අපි තවමත් බලා සිටින්නෙමු...😭😭😭

    බිය කරුය මේ සසර...😢😢😢

    FB-IMG-1693645129496.jpg

    Copied .

    ඉතින් උන් ටික තිරිසන් අපායෙන් ගිහින් නේ.
    උබට ඕන උන්ව තිරිසන් අපායේ ගොඩක් කල් තියාගන්න ද ? 🥴
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    තෝ නම් අමුම අමු සාපයක් එළකිරි එකට.

    ඉතින් උන් ටික තිරිසන් අපායෙන් ගිහින් නේ.
    උබට ඕන උන්ව තිරිසන් අපායේ ගොඩක් කල් තියාගන්න ද ? 🥴
    ඔකෙ පෙනන්නේ සසරේ තියෙන දුක, විශෙශයෙන්ම සතර අපයේ තියෙන දුක
    ------ Post added on Sep 2, 2023 at 4:00 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,073
    167,967
    113
    එකමත් එක රටක
    ඔකෙ පෙනන්නේ සසරේ තියෙන දුක, විශෙශයෙන්ම සතර අපයේ තියෙන දුක
    ඉතින් යකෝ උන් සතර අපායේ රැදෙන්නේ නැතුව ඉක්මනට එතනින් මිදිලා නේ.
    උබට දැන් ඕනේ උන් ටිකව ලොකු කාලයක් සතර අපායේ තියාගන්න ද ?
    තිරිසන් අපායේ ජිවත් වෙන එකද සැප මිදෙන එකද ?
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ගොනො උන් ඔතනින් මලාට අයෙමත් සතර අපයේ තමයි උපදින්නේ කලින් කරපු කර්මය අවස්න් වෙනකන්. එ අතරෙ ඔය උපදින සත්ව ආත්ම් වලදි කරන අකුසල කර්ම වලටත් එක්ක එකතු වෙල අයෙ අයෙ සතර අපායෙ ම තමයි. ඔකෙන් ගලවෙන එක ලෙසි නෑහ. එක තමයි කියන්නෙ සතර අපායට වටුන කෙනෙක් අයෙ සුගතියක උපදින්නේ කන කස්බෑව අහස බලනව වගෙ කියල
    ඉතින් යකෝ උන් සතර අපායේ රැදෙන්නේ නැතුව ඉක්මනට එතනින් මිදිලා නේ.
    උබට දැන් ඕනේ උන් ටිකව ලොකු කාලයක් සතර අපායේ තියාගන්න ද ?
    තිරිසන් අපායේ ජිවත් වෙන එකද සැප මිදෙන එකද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,073
    167,967
    113
    එකමත් එක රටක
    ගොනො උන් ඔතනින් මලාට අයෙමත් සතර අපයේ තමයි උපදින්නේ කලින් කරපු කර්මය අවස්න් වෙනකන්.
    ඉතින් ගොනෝ උබ කොහොමද දන්නේ උන් ආයිත් තිරිසන් අපයේම උපදී ද එතනට වඩා හොද තැනකට යයි ද කියලා ?? 🥴