කර්මය දැඩි ය. එහෙයින් දැන් මා කුමක් කරන්න ද?...

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උබ කැමති අපායේ ගිහින් අවුරුදු 100ක් ඉන්නද අවුරුදු 1ක් ඉදල එතනින් යන්නද ?
    ඔන්න ඉතින් කියපු එකත් තේරිලා නැතුව නේ කොමෙන්ට් කරලා තියෙන්නේ
    අපායේ උණත් කොහේ උණත් හැම සතාම උගේ ජීවිතය ට ආසයි
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    "කම්මං දළ්හං කින්ති කරෝමිදානි”

    කර්මය දැඩි ය. එහෙයින් දැන් මා කුමක් කරන්න ද?...

    ඈ නැවත පැමිණියේ නැත
    අපි තවමත් බලා සිටින්නෙමු...😭😭😭

    බිය කරුය මේ සසර...😢😢😢

    https://m.facebook.com/story.php?st...RdqQZHw1Fl&id=100066029013634&mibextid=ZbWKwL
    සියල්ලටම බලපානුයේ මනසය. සංසාරය යනු මායාවකි. සංසාරය දැඩි යනුවෙන් සිතීම මඳින් මඳ වෙනස් කරන්න. සංසාරය මොලොක් යැයි සිතීමට උත්සාහ කරන්න. ෆ්ලැසිඩ සංසාරයක් ගැන නිරන්තරයෙන් මෙනෙහි කරන්න. ඔබ හට, ශ්ක්තිමත් පුරුෂයෙක් වක් කල අතක් දිග හරිනුයේ කෙසේද, දික් කල අතක් වක් කරනුයේ කෙසේද, එබඳු වේගය්කින් සංසාර චක්‍රය බිඳ හෙලිය හැකිවනු ඇත. වහාම ගොස්, අති උතුම් මැට්‍රික්ස් සිනමා රත්නය දර්ශනය කරන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,960
    113
    එකමත් එක රටක
    ඔන්න ඉතින් කියපු එකත් තේරිලා නැතුව නේ කොමෙන්ට් කරලා තියෙන්නේ
    අපායේ උණත් කොහේ උණත් හැම සතාම උගේ ජීවිතය ට ආසයි
    අපි ඔය කුරුල්ලෝ දිහා පිටින් ඉදන් නේ බලන්නේ.
    ඉතින් එහෙම බලලා කියපන් කවුරු හරි අපායේ ගොඩක් කල් ඉන්න එකද හොද, ඉක්මනට එතනින් අයින් වෙන එකද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අපි ඔය කුරුල්ලෝ දිහා පිටින් ඉදන් නේ බලන්නේ.
    ඉතින් එහෙම බලලා කියපන් කවුරු හරි අපායේ ගොඩක් කල් ඉන්න එකද හොද, ඉක්මනට එතනින් අයින් වෙන එකද ?
    අපායේ ඉන්න එකා උනත් හිතන්නේ දවසක් හරි අපයේ ජීවත් වෙන්න ඌ අපායෙන් පිට තියෙන සැප ගැන දන්නේ නැහැ මොකෝ ඌ උපන් දා ඉඳන් ඉන්නේ අපායේ නිසා
    ඒක අපිට අපායක් උනාට උන්ට එක තේරෙන්නේ නැහැ
    සත්තු උනත් එහෙමයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,960
    113
    එකමත් එක රටක
    අපායේ ඉන්න එකා උනත් හිතන්නේ දවසක් හරි අපයේ ජීවත් වෙන්න ඌ අපායෙන් පිට තියෙන සැප ගැන දන්නේ නැහැ මොකෝ ඌ උපන් දා ඉඳන් ඉන්නේ අපායේ නිසා
    ඒක අපිට අපායක් උනාට උන්ට එක තේරෙන්නේ නැහැ
    සත්තු උනත් එහෙමයි
    අපායේ ඉන්න එකා හිතන දේ නෙවෙයි ඇහුවේ.
    උබ පිට ඉදන් බලද්දී උබ ට හිතෙන්නේ මොකද්ද හොද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අපායේ ඉන්න එකා හිතන දේ නෙවෙයි ඇහුවේ.
    උබ පිට ඉදන් බලද්දී උබ ට හිතෙන්නේ මොකද්ද හොද ?
    පිට ඉඳන් බලන කොට කුකුළා ගේ බෙල්ල කැපිලා හම ගැලවිලා රෝස් වෙලා සොස් වැටිලා මගේ පිඟාන ට එන කොට මට සතුටක් දැනෙනවා මම රහ කරලා KFC කියලා කනවා
    ඒත් පිට ඉඳන් මට දැනෙන දේ වැඩක් නැහැ කුකුළාට ඌට වැදගත් ඌට දැනෙන දෙය
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,960
    113
    එකමත් එක රටක
    පිට ඉඳන් බලන කොට කුකුළා ගේ බෙල්ල කැපිලා හම ගැලවිලා රෝස් වෙලා සොස් වැටිලා මගේ පිඟාන ට එන කොට මට සතුටක් දැනෙනවා මම රහ කරලා KFC කියලා කනවා
    ඒත් පිට ඉඳන් මට දැනෙන දේ වැඩක් නැහැ කුකුළාට ඌට වැදගත් ඌට දැනෙන දෙය
    ඔයා වටේ යනවා නේ.
    කුකුල මැරිලා උබේ පිගානට එනකොට උබට මොකද්ද දැනෙන්නේ කියලා නෙවෙයි ඇහුවේ.

    අපායේ වැටෙන එකෙක් එතන ගොඩක් කල් ඉන්න එකද එලිය ට එන එකද හොද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඔයා වටේ යනවා නේ.
    කුකුල මැරිලා උබේ පිගානට එනකොට උබට මොකද්ද දැනෙන්නේ කියලා නෙවෙයි ඇහුවේ.

    අපායේ වැටෙන එකෙක් එතන ගොඩක් කල් ඉන්න එකද එලිය ට එන එකද හොද ?
    අපායේ ඉන්නේ කියලා ඌ ඉක්මනට මැරෙන්න ඕනේ කියලද උබ තර්ක කරන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,960
    113
    එකමත් එක රටක
    අපායේ ඉන්නේ කියලා ඌ ඉක්මනට මැරෙන්න ඕනේ කියලද උබ තර්ක කරන්නේ
    ඉතින් තිරිසන් සත්තු කියන්නේ අපායක් , බියකරු සසර , අපායෙන් මිදෙන්න කියල කියන නිසා අහන්නේ.
    එතනින් කොයි විදියකට හරි මිදෙන එක හොද නැද්ද එකේම ඉන්නවා වෙනුවට ?

    මම නෙවෙයි තිරිසන් සත්තුන්ව අපායක් විදියට හිතන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඉතින් තිරිසන් සත්තු කියන්නේ අපායක් , බියකරු සසර , අපායෙන් මිදෙන්න කියල කියන නිසා අහන්නේ.
    එතනින් කොයි විදියකට හරි මිදෙන එක හොද නැද්ද එකේම ඉන්නවා වෙනුවට ?

    මම නෙවෙයි තිරිසන් සත්තුන්ව අපායක් විදියට හිතන්නේ.
    අපාය වෙනයි තිරිසන් සතුන් වෙනයි බං ඔය දෙක පටලවා ගෙන දඟලන්නේ