මිලගට මම මොඩල් එකක් ඉදිරිපත් කරන්නම් කොහොමද මේ මම කියලා කෙනෙකු නොමැතිව කර්මය ඒ සිතුවිලි ධාරාව පසු පස්සෙම පැමිනෙන්නෙ කියා රුප සටහනක් මගින්
karmaya gana oya ahala thiyena palamuweni prashneta oya dena uththare monawada? poddak pahadili karanna puluwanda oya darana mathaya..?
පලමු ප්රශ්නය කිව්වේ යුද්ධය ගැන නෙද? එක හොද ප්‍රශනයක් නමුත් මම නිතරම හිතන දෙයක් තමයි අපේ මේ සිස්ටම් එක මම කිව්වේ අර්තික, සාමාජිය අදි සිස්ටම් එක සමහර වෙලාවට අපිව ඇද බැද තබා ගන්නවා කියලා.
පොඩ්ඩාක් කල්පනා කරොත් අපිටම තෙරුම් ගන්න පුලුවන් ඇත්තටම කෙනෙකු යුද්දයට යන්නේ මොකටද? මිනිස්සු මරන්න තියෙන ආසාවටද? නැ නේ එහෙනම් මොකටද? එක්කො ඕහුට අර්තික ප්‍රශ්න ඇති එහෙමත් නැතිනම් සාමජයෙ පිලි ගැනිම නිසා ඔහු සොල්දාදුවෙකු වෙන්න පුලුවන් ගොඩාක් වෙලාවට හෙතුව වෙන්නෙ ඕය කරුනු දෙක සමහර අය සිය කැමැත්තෙන්ම ඕය කරුනු දෙකෙන්ම පිට හෙතුන් මත හාමුදාවට යන්න පුලුවන් සමහර රටවල යුද අවස්තාවෙදි හමුදාවට යාම අතාවශ්ශ් වෙන්න පුලුවන්
බුදු දහම අනුව නම් කිසිසෙත් යුද්දය අනුමත කරන්නෙ නැ
කුමන කරුන මත යුද්දයට ගියත් අයහපත් කර්ම රුස් කිරිම් වලක්වන්න බැ නමුත් යම් කෙනෙකුට සිතෙනව නම් මම් මෙ යුද්දය කරන්නෙ අහිංසක ජන්තාවම බෙරගන්න කියා නම් එම අරමුන හොද දෙයක් නමුත් ත්රස්තවාදීන් උනත් ගාතනය කිරිම පවක් නිසා නමුත් තමා වෙනුවෙන් තම වාසි තක යුද්දයට යනවාට වාඩා උතුම් වෙනවා රට වෙනුවෙන් යුද්දයට යාම මොකද වක්රාකාරවම ඔහු මමත්වයෙන් මිදි එම තිරනය ගන්න නිසා මේ වගෙ අවස්තාවකදි බුදු දහමෙ විග්රහ කරන අකරයට සිදුවන්නෙ සුදු කලු කර්මයන් සුදු කලු ලෙස විපක දෙවි. මෙතන්දි අප අමතක කරන්න හොද නැ අනන්තරිය පාපකර්මයක් වනුයෙ තම පියා හො මව මැරිම, බුදුන්ගෙ ලේ සෙලවිම හා සංගයන් බෙදකිරිම පමනක් බව එ අනුව සොල්දාදුවගෙ මතු බවයට ජිවිත තර්ජ්න පැමිනිම වැලැක්විය නොහැක. නමුත් තව කෙනෙකු අහන්න පුලුවන් ඇයි තාමාගෙ මව හා පියා මැරිම පමනක් අනන්තරිය පාප කර්මයක් වන්නෙ ඇයි අසල්වාසියගෙ දෙමපියන් මැරිම අනන්තරිය පාප කර්මයක් නොවන්නෙ කියලා එතකොට ඉතින දැනට මට කියන්න තියෙන්නෙ එක හොද ප්‍රශ්නයක් කියන එක තමයි නමුත් බුදුන්ට හිංසා කිරිම ගැන ප්‍රශ්නයක් නැ මන්ද බුදුකෙනෙකුව මෑරිමට තැත්කිරිම යනු ස්කල මනුශ්ශයාගෙම නිවන් මග ඇහිරිමක් එයින් සිදුවිය හැකි නිසා සංගයා බෙදබින්න කිරිමත් එහෙමමයි.
මුලින් මම හිතුවා අපි කරන සැම ක්රයාවක්ටම ප්‍රතික්‍රියාවක් වෙනවා කියලා චෙතනාව කුමක් වුවත් ඒ අදහසට අනුව මම අද සොල්දාදුවෙකු වි සතුරෙකුට වෙඩි තිබ්බ හොත් (වෙතනාව කුමක් වුවත් ) මතු කුමන හො භවයක මටද එම ඉරනමම අත්වෙන්න පුලුවන් බව (මම හිතන්නෙ හින්දු ආගම කර්මය ගැන උගන්වන්නෙ එහෙමයි එක්කම හිතට එන තියරි එක තමයි "නිව්ටන්ගෙ 3 වන් නියමය" සැම ක්රයාවකට එහ සාමන වුද ප්‍රතික්‍රියාවක් ඇත යන්න)
කොහොම බැලුවත් සසරෙ බිය කරු බව තමයි වැඩි වන්නෙ මම හිතන්නෙ බුදු රජානන් වහන්සේ උගන්වන කර්ම ගොඩාක් තාත්විකයි. පොඩ්ඩක් මම කියපු එක ගැන හිතන්න මම තව පොඩි උදාහරනයක් දෙන්නම් ඕන්න ඕයා හොද කෙනෙක් හොදට බුදු දහම අදහනවා එ අනුව හැසිරෙනවා තව කෙනෙක් ඉන්නවා පාගා මරුවෙක් (පාගව දිලා වැඩ කරගන්න කෙනෙක්) ඕයාලා දෙන්නම වැරැද්දකට පොලිස්සියට යනව අර පුද්ගලයා සුපුරුදු ලෙස පාගාව දිලා බෙරෙනවා ඕයා ඇතුලට යනවා දැන් සමන්ය මනුස්සයෙකු ලෙස ඕයට මොකද හිතෙන්නෙ? ඕයගෙ යලුවේ සහොදරයන් ඕයට මොනා කියය්ද? පාගව දිලා බෙරුන නම් හොදයි කියලා තිතෙවි නෙද? ගොඩාක් අය මේ ක්‍රමය අනුව හැඩ ගැසෙනවා බුදුදහම අනුව සමහර ක්‍රඩා සහා රැකියවන් තියෙනව අනුමත නොකරන නමුත් මාරයා විසින් අපව සංසාරයට ඇද බැද තාබා ගන්නවා
Hmm loku wistharayak deela thiyenawa thx,...
mage prashnaya
(1)Yuddayak kiyanne mokadda?
War is a phenomenon of organized violent conflict,typified by extreme aggression, societal disruption and adaptation, and high mortality.
but if you do something wrong to your brother willfully that is also a kind of war , a war between you in the present moment and you in the future.
(2)A'ka Harida? waradi da?
According to Buddism it is wrong according to my reasoning if your enemy has no fair reason to wage a war he is asking for a war and you have no other option i think it is fair enough to protect your people but remember there is no war called "Holy" war will never be a holy one
(3)A'ka saadharanaya karanawanam hari kiyala A'kata karmaya bala panne kohomada kiyana ekai.. oya meh mey kiyala thiyena kotasin 3 weni ekata witharai...
fair enough ne?
namuth ara 1,2 kiyana kotasata adala wistharayak nahaney.
oya yuddaya Anumatha karanwada (personally)? See 2nd Answer
Budu hamu duruwange Eganweem Haraha witharak lokaya balana Eka koitharam durata sadhaaranaya karanna puluwanda? Jesus (PBUH)thuma ge Eganweem wala Budu Dahamata patahani deywal oyath Mithya drushtika adahas kiyalada piliganney?
Jesus said "I am not came to change the law but I came to complete it" Jesus Simply accept the Law of Karma saying that " You reap what you sow" oba wapurana de nela ganu labe
Mind you only difference in Buddhism and Christianity is the concept of God other things more or less very similar in one way or another if i want to define both religion is one word i would say Buddhism is compassion, Christianity is love
Budu hamuduruwan langa Jesus (PBUH) ehena gattha kiyana mathayata anuwa Jesus (PBUH) ethuma Maranayata path una(kiyana oyalage adahasata Anuwa)nam ethuma Bouddayek widiyata da Maranayata Path une Kurusaye di? thamange Piya Mithya drushtikayek kiyala Uganwana Guruwarayek oya Piligannawada?
He dies as a Son of God according to the bible
Jesus(PBUH) Kurusiye Maranayata Path une Mulu Minis sanhathiyena Paw Sama Karannata nam Oya Oyage Teacher kiyana Budu Hamu duruwan A'kiyana Paw karana Mulu Minis Sanhathiye Innawada nadda kiyana Ekai.. Meywata Oya Uththara denna puluwannam oya Ara Budu Dahama Haraha Mama Ahuwa Prashneta Deepu Pilithura Godak loku adahasak deywi.
need more clarification ur question is not that very clear
Thanks
මම හිතන විදිහට කර්ම රැස් කරන්න පුලුවන් මනුස්ස ලොකයේ පමනක් නෙද? අනිකුත් සැම ලොක තලයන්වලදි කර්ම විපාක දෙනවා මිසක් කර්ම රැස් කල නොහැකි නෙද? දෙවිවරු සහ ප්‍රතයන් යක්ශයන් පාවා බුදුන්ගෙන් බන ඇහුව්වා කියලා කියනවා නේ එතනදි එයාලගෙ ක්‍රයාව හොද නිසා යහපත් කර්ම රැස් කිරිමක් වෙනවා නොවේද? මලවුනට පිං දිමත් පොඩ්ඩක් ගැටලුකරි වගෙ? පැහැදිලි කිරිමක් කරන්න
තව එකක් මම කියවලා තියනවා මෛත්‍රි බුදුන්ගෙ පැමිනිමට පෙර මිනිසාගේ අයුකාලය 80,000 දක්වා වැඩිවී නැවතත් මට මතක විදිහට 80ට වඩා අඩුවෙනවා කියලා මෙක මොනතරම් දුරට විය හැකිද? නැතිනම් අතිශොක්තියක් පමනක්ද?
අයුකාලය වැඩි වෙනව නම් වෙන්න පුලුවන් වෙදය විද්‍යාවේ දියුනුව මගින් පමන්යි කියන්නත් බැ සමහර විට වයසට යාම ප්‍රමාද කරන්න පුලුවන් ක්‍රමයක් හොයාගනිවිද කියලා, අයෙත් අඩු වෙන එක නම් පුදුමයක් නැ එක එහෙම වෙන්න පුලුවන්
මේ ගැන් වැඩිදුර දන්න කෙනෙක් පොඩි විග්‍රහයක් කරන්න
When GAUTHAMA Budurajananwahanse's period it was 120yrs
[*]
Before some generations earlier it was 100yrs
Now it's 70,80...
Think if we live in
[*] time..
Before some generations earlier it could be 140yrs...
මචන් මම මේ කල්පනා කරේ දැන් මොකක්ද මේ ජිවයේ අරම්භක මොහොතේ වෙන්නෙ? කලලයක් එකතු වු පමනින් දරුවකු පිලිසිද ගන්නවාද? නැතිනම් කන්දබ්බයෙක් පැමිනිම අනිවාර්යද?
තව හොද ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම කන්දබ්බ අවස්තාවක් ගැන බුදුහාමුදුරුවො දෙශනා කරලා තියෙනචද?[/SIZE]
නමුත් මම කියන පුද්ගලාය හුදු පංච් මාහා බුතයන්ගෙ එකතුවම් නම් මොකටද කන්දබයෙක්? මේ පිලිබදවත් දැන ගන්න කැමති[/SIZE]
තව එකක් මම කියවලා තියනවා මෛත්‍රි බුදුන්ගෙ පැමිනිමට පෙර මිනිසාගේ අයුකාලය 80,000 දක්වා වැඩිවී නැවතත් මට මතක විදිහට 80ට වඩා අඩුවෙනවා කියලා මෙක මොනතරම් දුරට විය හැකිද? නැතිනම් අතිශොක්තියක් පමනක්ද?
අයුකාලය වැඩි වෙනව නම් වෙන්න පුලුවන් වෙදය විද්‍යාවේ දියුනුව මගින් පමන්යි කියන්නත් බැ සමහර විට වයසට යාම ප්‍රමාද කරන්න පුලුවන් ක්‍රමයක් හොයාගනිවිද කියලා, අයෙත් අඩු වෙන එක නම් පුදුමයක් නැ එක එහෙම වෙන්න පුලුවන්
මේ ගැන් වැඩිදුර දන්න කෙනෙක් පොඩි විග්‍රහයක් කරන්න
Think about a moment which
A cat kills a rat…
A lion kills a Deer….
There mind is active…continuously the thoughts are coming and all of them stores in their mind [Winnanaya] .
[*] They taste it when they eats it..
That’s why Budu Rajananwahansela show that its very very difficult to come out of hell once you in
That,s why they say “SATHWAYAGE NAWATHANA SATHARA APAYA BAWA”
When we are in hell ..there we have to suffer…How we accept suffer…regret, anger,hate,jealousy…again they all stores in our mind…one day to be active…until we attain Nibbana….are those thoughts give us good things…that’s how it goes….
“KARMA ALWAYS HAND IN HAND WITH REMEMBRANCE”
When you taste a chicken
Who could say that it doesn’t refer to the taste
[*]which stores in our winnanaya…
Who could say that it doesn’t help to those AKUSALA KARMA to be active…
That’s why we have to be very careful about our eyes,ears,nose,tounge, body and mind..
මව් ගැබකට යන්න නම් අනිවාරයෙන් ගන්ධබ්බයෙක් ඉන්නම ඕන ... දහමේ සඳහන්වන්නේ "ගන්ධබ්බෝ ඔක්කන්ති..." නමුත් දේව.. බ්‍රහ්ම ආදි ඕපාතික සත්වයන්ට .. පටිසන්ධියේ හෝ ගන්ධබ්බයෙක් (පුණ්යානුමෝදනාවකදි .. ඒ පින් ඇදී ඒමෙන්.. දේව වලට පටිසන්ධි වීම) වශයෙන් යන්න පුළුවන්..
ඔව් .. දේශනා කරල තියෙනව... හරි වචනය "ගන්ධබ්බ" ... ගන්ධයේ එල්බ ගත්ත කියන එක.. (මේ අය ප්‍රේත .. හෝ .. අමුනුස්ස හෝ .. දෙවි හෝ භූත හෝ කොටස් නෙමෙයි... තාවකාලික නාවතැනක් ) .. උදාහරණයක් විදිහට කිව්වොත් හිතන්න .. මනුස්සෙයෙක් .. මනුස්සභව තියෙන්නෙ කර්ම ශක්තියෙන් අවුරුදු 500 තියෙනවා කියලා... නමුත් මස්ලේ කයට පවත්වන්න පුළුවන් අවුරුදු 80 විතරනේ.. ඉතින් ඒ මනුස්සයා මැරුණා කියලා හිතන්න නමුත් කර්ම ශක්තියේ .. මනුස්ස බව ට තව අවුරුදු 480 තියෙනව.. එයා කරල තියෙන දේ අනුව .. තව කුසකට යන්නත් බැරිනම්.. මනුස්ස බව ඉකමවලාත් නැති නම්.. එයා කර්ම ශක්තියෙන් සුදුසු ගැබැක් තෝරලා දෙනකන්.. තාවකාලිකව ඉන්නවා .. ගන්ධබ්බයකු වශයෙන් (ඥාති ප්‍රේත කිව්වෙත් මේ අයට....නැතුව.. පෙරේත කියන අත්බැව නෙමෙයි)
ගන්ධබ්බයත් සතර මහා භූතයන්ගෙන හැදිච්ච කෙනෙක් තමයි...
ඕයම කිව්වනේ ආත්මයක් වැනි කිසිම දෙයක් නැ කියලා එහෙනම් මෙ ගාන්දබයෙක් කියන්නේ කාටද? එක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕයාගෙ පහසුවට මම හිතන්නෙ එක්ත් පංන්ච මහා බුතයන්ගෙන්ම සැදිලා තියෙනවා කියලාකියන්නෙ මට හිතෙන්නෙ මචන් මේක පිලිබද මත දෙකක් තියෙනවා සමහර අය දෙශනාකරනවා එහෙම අවස්තාවක් නොමැති බව සමහර අය කියනව තියෙනවා කියලා මට මතක විදිහට පිටිදුවේ හමුදුරුවොත් කියන්නෙ නැ කියලා පුලුවන්නම් ඕයාලගෙ හාමුදුරුවන්ගෙන අහලා බලන්න
මේක වෙන්නෙ මිනිස්සුන්ගේ ගුණමහත්වය උඩ.. දස අකුසලෙන් වෙන්වී සිටීමෙන් ඇතිවන විපර්යාසයක් උඩ.. හොඳම උදාහරණය තමයි මනුස්ස ලෝකයෙන් උඩ තියෙන දේව සහා බ්‍රහ්ම ලෝකවල ආයුෂ ... නමුත් අපා ලෝක වල ආයුෂ වැඩිවෙන්නෙ.. ඒ අය කරපු කර්ම විපාක වල බලවත්කම .. ලෝකයාට කරපු අවැඩ අසාධාරණය වන්දිය වශයෙන් ඒ කාලය ගෙවන්නම ඕන...
උපමාවක් කියන්නම්.. හිතන්න වතුර වීදුරවක් තියෙනව.. ඒක රත්කරපු ගමන් අපි හිතමු සෙල්සියස් අංශක 100ට .. එතකොට වාෂ්ප වෙන්න යන වෙලාව .. ඉක්මනට වාෂ්ප වෙලා යනවා (මනුස්සයොත් ඒවගෙ .. රාගයෙන් රත් වෙලා .. ද්වේශයෙන් රත් වෙලා .. මෝහයෙන් මුලාවෙලා ඉන්න ඉන්න ආයුෂ අඩුවෙනවා.. ) ... නමුත් ඒ වතුර වීදුරුවම .. අව්වට තිබ්බාම මොකද වෙන්නෙ.. වාෂ්ප වෙන්න යන කාලය වැඩියි නේද?
ආත්ම කාතාවක් නෙමෙයි මම කියන්නේ.. ගන්ධබ්බයා කියන්නෙත් ශූක්ෂම කයක් තියෙනව සත්වයෙක්.. හරියට හිතන්න.. ඔයා එක ගේකින් තව ගේකට යනව කියලා.. අනෙක් ගෙට ඇතුල් වෙන්න කලින් මග යන කෙනාට තමයි ගන්ධබ්බයා කියන්නෙ..
"එක්තරා බමුනෙක් බුදුපියාණන්වහන්සේගෙන අහනවා.. මේ කයත් අතහැරියා .. වෙන කයකට ගියෙත් නැතිනම් ඒ සත්වයා කුමක් උපදාන කරගෙන සිටිද කියලා.. එතකොට බුදුපියාණන්වහන්සේ දේශනා කරනවා ඒ සත්වයා තණ්හාව උපාදාන කරගෙන සිටි කියලා... "
