කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මම කියලා කෙනෙක් නැහැ කිව්වොත් එක අන්තයක්... මොකද.. උදාහරණයක් ගත්තොත්... මම කියල දෙයක් නැත්නම්.. කාගෙ හරි දෙයක් හොරෙන් ගැනීමක් වෙන්නෙ නැහැ... මම නැත්තම්.. කාටවත් අයිති වෙන්න විදිහක් නැහැ... "අදින්නාදාන" කියන එක ගන්න බැරුව යනවා...

"මම" කියන්නේ කෙනෙකුට තියෙන දෘෂ්ඨියක් ...

උපමාවක් කියන්නම්... හිතන්න කෙනෙක් රත්‍රන් මාලයක් .. හරිම ලස්සන එකක් දාගෙන යනව... කවුරුහරි කියනවා.. ෂා .. හරිම ලස්සන වටින මාලේ.. කියලා... ඉතින් මාලෙ දාං ඉන්න කෙනාට පොඩි ආඩම්බරයක් එනවා.. මොකද හිතේ තියෙනවා රත්තරන් .. හරි වටිනවා සහ ලස්සනයි කියලා ... ටික දවසක් ගියාම කෙනෙක් ඔප්පු කරලා (අපි හිතමු පරික්ෂණයකින් කියලා) මාලේ රත්තරන් නෙමෙයි කියලා... දැන් අර රත්තරන් කියන හැඟීම නැතුව මාලෙ දාගෙන යනවා... අයෙත් කෙනෙක් දැකල කියනවා.. ෂා .. හරිම ලස්සන වටින මාලේ.. කියලා දැන් අර මාලෙ දාගෙන යන කෙනාට මොකක් හිතෙයිද... සතුටක් එයි ඒත් .. අර කලින් තිබ්බ හැඟීම තියෙන්වද (රත්තරං කියලා) ???

"මම" කියන්නෙත් ඔය වගේ දෙයක්... :)

Oneness concept ekata fully agreed?
 

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
ඉසුරුසිරි;8372329 said:
මහත්වරුනි!
ඔබසැම තර්කයට හෝ බුදුපියානෝ පවා සීමාසහිතව කියාදුන් අති ගඅඹුරු දර්ම කොටස් (පුහුදුන් අයට විෂය නොවන)හාරා හාරා මේ කරන්නේ කිමැද්දැයි අනුකම්පා හිතේ.
මුලින් එකම එක නිවරනයක් හෝ දුරු කරගන්න බලන්න.ඉන්පසු ඉතිරි ටික වැටහේවි/වැටහාගන්නට ලැබේවා!
ඔබ සියලු දෙනාට යතාවබොදය ලැබේවා!

අන අයවලුන් කරනා දෙය පිලිබඳ ඔබ වෙහෙසෙන්නේ ඇයි? අනෙකුට වැදගත්/ ප්‍රයෝජනවත් දෙය කුමක්දැයි, තීරණය කිරීමෙහි ලා ඔබ දක්වන හැකියාව පුදුම සහගතය. අභිදර්මයෙහි ඇති වැදගත් නොවැදගත් බව තීරණය කිරීමටත්, යමක් අවබෝධ කර ගැනීමට යමෙක් යා යුතු මග ඔබ දන්නා බව ඔබ විසින්ම තීරණය කර ඇති ආකාරයත් දැකීමෙන් මම ඔබට අනුකම්පා කරමි. ඔබටත් යතාවබෝධය ලැබේවා.
 

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
ඉසුරුසිරි;8372329 said:
මහත්වරුනි!
ඔබසැම තර්කයට හෝ බුදුපියානෝ පවා සීමාසහිතව කියාදුන් අති ගඅඹුරු දර්ම කොටස් (පුහුදුන් අයට විෂය නොවන)හාරා හාරා මේ කරන්නේ කිමැද්දැයි අනුකම්පා හිතේ.
මුලින් එකම එක නිවරනයක් හෝ දුරු කරගන්න බලන්න.ඉන්පසු ඉතිරි ටික වැටහේවි/වැටහාගන්නට ලැබේවා!
ඔබ සියලු දෙනාට යතාවබොදය ලැබේවා!

මට හිතෙන්නේ ඔයාට ටිකක් පැටලිලා වගේ... නිවන් මග යන අය එක එක විදිහයයි... සමහරු ශ්‍රද්ධාවන්තයි .. සමහරු වීර්‍යවන්තයි... සමහරු ප්‍රඥාවන්තයි ... ඉතින් ඒ ඒ අය යන මග බොහෝ දෙවල් අත්දකිනවා... සමහරු කැමතියි මේක කොහොමද වෙන්නෙ අරක කොහොමද වෙන්නේ ආදි වශයෙන් හොයලා බලන්න .. ඒකට තමයි ධර්ම රතිය කියල බුදුපියාණන්වහන්සේ දේශනා කලේ.. ඒකට බාධා පැමිණුවෙත් නැහැ... ඉතින් .. ඒ ඒ අය යන මග ඔයාට තීරණය කරන්න බැහැ.. තම තමන්ගේ ශක්තිය අනුව තමයි ගමන යන්නේ... එකම තැනට වුනාට..
ඔයාට මේවා තෙරෙන්නෙ නැතිනම්.. කට නොදා ඉන්න එක තමයි වැඩිය හොඳ ... මොකද... නොදන්න දේවල් කතා කරන්න් ගියාම.. නිකන්ම මෝඩයා වෙනවා... අපහස විඳින්න වෙනවා... ;)
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඉසුරුසිරි;8372329 said:
මහත්වරුනි!
ඔබසැම තර්කයට හෝ බුදුපියානෝ පවා සීමාසහිතව කියාදුන් අති ගඅඹුරු දර්ම කොටස් (පුහුදුන් අයට විෂය නොවන)හාරා හාරා මේ කරන්නේ කිමැද්දැයි අනුකම්පා හිතේ.
මුලින් එකම එක නිවරනයක් හෝ දුරු කරගන්න බලන්න.ඉන්පසු ඉතිරි ටික වැටහේවි/වැටහාගන්නට ලැබේවා!
ඔබ සියලු දෙනාට යතාවබොදය ලැබේවා!

මචන් මම මට තිබුන ප්‍රශ්න වගයකට තමයි වෙනත් ආගමිකයෙක් (රොමානු කතොලික) වශයෙන් ධර්ම කාරනා හොදින දන්න අයගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙන් යොමු කරේ එකට ඕබ හරියට පිලිතුර දන්නෙ නැත්නම් දන්නේ නැ කියන්න නමුත් කෙනෙක්ට හිතේනවා නම් මගේ ප්‍රශ්නවලට බුදුදහම්න් පිලිතුරු දෙන්න පුලුවන් කියලා එය පොඩි උත්සහයක් ගන්නවා නම් එකේ ඇති වරද කුමක් ද?
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මම නම් හිත්න්නේ දෙයක් දැනගැනිමට තියන ආසාව මනින්න පිලිවන් හොද මිනුම්ක් තමයි ප්‍රශන අහන එක... අයින්සයිනුත් කියලා තියෙනවා " Never stop questioning ' කියලා. අපෙන් ගුරුවරයෝ ප්‍රශ්න තියනවානම් අහන්න කියන්නේත් එකයි සමහර වෙලාවට අපි අපේ නිගමනවලට එන්නත් පුලුවන් මේ කරුන හොදට දන්න ගුරුවරයකු පඩම අවසානයේදි අනිවරයෙන්ම මිනිත්තු 10ක් වගේ ප්‍රශ්නවලට කාලය දෙනවා හැබැයි එතනදිත් සමහරු කියන්න පුලුවන් කෙනෙක් මොඩ ප්‍රශ්න අහලා කාලය කා දමනවා කියලා නමුත් මොඩ ප්‍රශ්න (අත්තටම එහෙම ප්‍රශ්න නැ) අහාන පුද්ගලයාගේ මානසික හැකියවට සාපෙක්ශව එක ඕහුට හොද ප්‍රශ්නයක්, දැන ගැනිමට ඇති කැමැත්ත පින්නුම් කිරිමක් හැබැයි එතනදිත් සමහර ගුරුවරු ඉන්න පුලුවන් අනවශ්ස් ප්‍රශ්නයක් කියලා පන්තියෙන් එලියට පාවා දාන (අපෙ ඉස්කොලෙත් එහෙම ස්ර් කෙනෙක් හිටියා)
අද කුඩා දරුවන්ටත් වෙන්නෙ මෙකයි සමහාර වේලාවට ලමයා අම්මාගෙන් ප්‍රශ්නයක් අහනවා අම්මේ අම්මාට මව අම්බුනේ කොහොමද? ලියලා සමහර අම්මල ඉන්නවා උබ අහසෙන් වැ‍ටුනා, සමහර සැරෙන් ලමයාට කියනවා පන්ඩිත ප්‍රශ්න අහන්න එප කියලා , කාලාතුරකින් අම්මලත් ඉන්නවා ලමයාට හැකි පමනින් පිලිතුරක් දෙන්නවා..... අද මනො විදාවෙන් කියනවා ප්‍රශ්න අහනකොට සැර වෙන්න එපා කියලා මොකද ලමයට හිතුනොත් ප්‍රශ්න අහාන එක හොද නැ අනික් අයට කරදරයක් කියලා ලමයගෙ දැනුම මොට වෙනවා (හැබැයි ස්මහරු කලය කා දමන්නත් ප්‍රශන අහනවා මම මෙ කියන්නෙ එ අයගැන නම් නෙමෙයි එහෙම නම් ප්‍රශ්න නොහා ඉන්න එක හොදයි) සම්හරක් දෙමපියන්ට උතර දෙන්න බැරි ලැජ්ජා හිතෙන ප්‍රශ්න හැහුවව අඩුම තරමින් ඕයා ලොකු වෙනකොට පුතාට එවාට උත්තර ලැබෙවි හරි කියන්න. නතුව පුතා ඕවා ගැන හිතන්න එපා ගැබුරු වැඩියි එවායි මෙවයි ගොඩක් කියන්න එපා.. මනුශ් ස්භාවය එක තමයි එකෙ වැ‍රැද්දක් නැ මොකද අපි කොහෙන් ආවා ද? කොහාට යනවාද කියලා අපි දන්නෙ නැති නිසා වෙන්න ඇති.

එ මොනවා උනත් යම්තාක් දුරට මට අවබොදයක් ගන්න පුලුවන් පොත් පත් ගැන මට කියන්න

ඕබ සැමට ස්තුති
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ගොඩාක්ම වටින්නේ මගෙ ප්‍රශ්න තිලින් මම මොනවාද ඉගනගත්තෙ කියන එකයි, සමහර ප්‍රශ්න තියනවා අපි කතා කරාට පලක් නැති එවත් , සමහරක එවා කලයකදි පලක් නැ කියලා හිතුනාට පසුව හොද ප්‍රශ්නත් වෙනවා.
 

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
ඔයාට මේවා තෙරෙන්නෙ නැතිනම්.. කට නොදා ඉන්න එක තමයි වැඩිය හොඳ ... මොකද... නොදන්න දේවල් කතා කරන්න් ගියාම.. නිකන්ම මෝඩයා වෙනවා... අපහස විඳින්න වෙනවා... ;)

සහතික ඇත්ත.
 

gaveshi

Member
May 13, 2009
129
38
0


එ මොනවා උනත් යම්තාක් දුරට මට අවබොදයක් ගන්න පුලුවන් පොත් පත් ගැන මට කියන්න

ඕබ සැමට ස්තුති

පොත් ගොඩක් තියෙනවා. දැනට වෙබ් අඩවි කීපයක් සදහන් කරන්නම්


http://www.mahindarama.com/e-library/volition1.html

http://mubss.blogspot.com/2006/06/niyama-dharma-in-buddhism.html

http://dharma.ncf.ca/introduction/4-Noble-Truths.html

http://metta.lk/english/index_title.htm#u
Read “Upadana and Anupadana - Bhikkhu T Seelananda”

සරල සිංහලෙන් බණ ඇසීමට

http://mahamevnawa.blogspot.com/2010/02/blog-post_06.html

If you do not like it you may read tripitakaya in Sinhala where you have a collection of discourses by the Lord Buddha here,

http://www.metta.lk/
http://www.aathaapi.org/Thripitaka.php
 

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
මචන් මම මට තිබුන ප්‍රශ්න වගයකට තමයි වෙනත් ආගමිකයෙක් (රොමානු කතොලික) වශයෙන් ධර්ම කාරනා හොදින දන්න අයගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙන් යොමු කරේ එකට ඕබ හරියට පිලිතුර දන්නෙ නැත්නම් දන්නේ නැ කියන්න නමුත් කෙනෙක්ට හිතේනවා නම් මගේ ප්‍රශ්නවලට බුදුදහම්න් පිලිතුරු දෙන්න පුලුවන් කියලා එය පොඩි උත්සහයක් ගන්නවා නම් එකේ ඇති වරද කුමක් ද?

මෙතන තියෙනවා හොඳ පොත් දෙකක්...

http://www.hiddendhamma.net/books
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart


පොත් ගොඩක් තියෙනවා. දැනට වෙබ් අඩවි කීපයක් සදහන් කරන්නම්


http://www.mahindarama.com/e-library/volition1.html

http://mubss.blogspot.com/2006/06/niyama-dharma-in-buddhism.html

http://dharma.ncf.ca/introduction/4-Noble-Truths.html

http://metta.lk/english/index_title.htm#u
Read “Upadana and Anupadana - Bhikkhu T Seelananda”

සරල සිංහලෙන් බණ ඇසීමට

http://mahamevnawa.blogspot.com/2010/02/blog-post_06.html

If you do not like it you may read tripitakaya in Sinhala where you have a collection of discourses by the Lord Buddha here,

http://www.metta.lk/
http://www.aathaapi.org/Thripitaka.php

Thnak u
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
නොපෙනෙන ලෝකය
ග්‍රහ අපල වලින් මිදීමට නම්
Tuesday, 26 January 2010 00:00
"පංච දුෂ්චරිතයෙන් තොර ධර්මානූකූල පුද්ගලයාට ග්‍රහයෝ අපල නොකරති" යනුවෙන් ජොතිෂ්‍යයේ කියමනක් ඇත. ඉතින් මින් කියවෙන්නේ නිවනට යොමුවු බෞද්ධයාට ග්‍රහ දෝෂ කියා දෙයක් නැද්ද? මේ වටිනා ධර්ම දේශණාවට සවන් දෙමු.
--------------------------------------------------------------------------------

මචන් මේ කතා කරන්නෙ හාමුදුරු නමක්? නමුත් බුදුහාමුදුරුවො ග්‍රහා අපල විශ්වස කරනවාද? අපේ කර්මයද අපෙ හදහනේ සදහන් වන්නෙ? මම අහලා තියෙනවා හරියටම ගනන් බලන්න පුලුවන්නම් ආනාගතය කිව හැකි කියා?

කතොලිකයකු වශයෙන් අපි නම් මෙවා පස්සේ යන්නෙ නැ, නමුත් යම්කිසි තර්කානුකුල බවක් හිතන්නත් පුලුවන් , නමුත් මේ දෙශනයේ කියන්නෙ දිවිවරු අපිට විපක දෙනව උදව් කරනවා කියලා? මොක්ද ඕයාලා හිතන්නෙ?
 

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
Mchan hadahane sadahan wanne Karmayada?

හඳහනේ ඇත්තේ විපාකය‍යි... කරපු කර්ම වල විපාක දෙන්න පුළුවන් විදහ... (අද හරියට හඳහනක් බලලා කියන්න බැරි .. ශාස්ත්‍රය හරියට දැනගත් අය ගුරුමුෂ්ඨි තියාගෙන මැරිලා ගියා අළුත් පරම්පරාවට දුන්නේ නැහැ... )
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
If there is no self or soul, what is it that reincarnates?

Soyanata subba we kiwwa wage mata Lord Buddhage answer eka habba una but it's very difficult to understand (b'coz of our idea of self) but Some logic is there

we are living in an illusionary world so diffcult to understand the true nature I think wht lord buddha said might just like my oneness concept

if you find more explaination or any article pls let me knw (Much prefer if you can quotes from Lord Buddha)

------------- Here is the article --------------------------------

The Buddha taught a concept of rebirth that was distinct from that of any Indian teacher contemporary with him. This concept was consistent with the common notion of a sequence of related lives stretching over a very long time, but was constrained by two core Buddhist concepts: anatta, that there is no irreducible atman or "self" tying these lives together; and anicca, that all compounded things are subject to dissolution, including all the components of the human person and personality. At the death of one personality, a new one comes into being, much as the flame of a dying candle can serve to light the flame of another.

Since according to Buddhism there is no permanent and unchanging self (identify) there can be no transmigration in the strict sense. However, the Buddha himself referred to his past-lives. Buddhism teaches that what is reborn is not the person but that one moment gives rise to another and that that momentum continues, even after death. It is a more subtle concept than the usual notion of reincarnation, reflecting the sophisticated Buddhist concept of personality existing (even within one's lifetime) without a "soul".

Buddhism never rejected samsara, the process of rebirth, but suggests that it occurs across six realms of beings. It is actually said to be very rare for a person to be reborn in the immediate next life as a human.

However, Tibetan Buddhists do believe that a new-born child may be the rebirth of some important departed lama.

The Buddha has this to say on rebirth. Kutadanta continued:


"Thou believest, O Master, that beings are reborn; that they migrate in the evolution of life; and that subject to the law of karma we must reap what we sow. Yet thou teachest the non-existence of the soul! Thy disciples praise utter self-extinction as the highest bliss of Nirvana. If I am merely a combination of the sankharas, my existence will cease when I die. If I am merely a compound of sensations and ideas and desires, whither can I go at the dissolution of the body?"

Said the Blessed One: "O Brahman, thou art religious and earnest. Thou art seriously concerned about thy soul. Yet is thy work in vain because thou art lacking in the one thing that is needful." (matama kiwwa wage)

"There is rebirth of character, but no transmigration of a self. Thy thought-forms reappear, but there is no egoentity transferred. The stanza uttered by a teacher is reborn in the scholar who repeats the word."

Buddhism denies the reality of a permanent self, together with all things pertaining to the phenomenal world. The appearance of human existence is generated by a mere heap of five aggregates (skandha), which suffer from constant becoming and have a functional cause-effect relation:


1. the body (material form and senses),
2. sensation (product of the senses), 3. perception (built on sensation), 4. mental activity 5. consciousness.

All five elements, as well as the whole assembly they construct, are impermanent (anitya), undergo constant transformation and have no abiding principle or self. Man usually thinks that he has a self because of consciousness. But being itself in a constant process of becoming and change, consciousness cannot be identified with a self that is supposed to be permanent. Beyond the five aggregates nothing else can be found in man.

However, something has to reincarnate, following the dictates of karma. When asked about the differences between people in the matters of life span, illnesses, wealth, etc., the Buddha taught:

Men have, O young man, deeds as their very own, they are inheritors of deeds, deeds are their matrix, deeds are their kith and kin, and deeds are their support. It is deeds that classify men into high or low status. - (Majjhima Nikaya 3,202).

If there is no real self, who inherits the deeds and reincarnates?

Buddha answered that only karma is passing from one life to another, using the illustration of the light of a candle, which is derived from other candle without having a substance of its own. In the same manner there is rebirth without the transfer of a self from one body to another. The only link from one life to the next is of a causal nature. This is without doubt the weirdest definition of reincarnation ever stated. In the Garland Sutra (10) we read:


According to what deeds are done
Do their resulting consequences come to be;
Yet the doer has no existence:
This is the Buddha¹s teaching.




The Yogachara and Vajrayana (Tibetan Buddhism) schools of Mahayana Buddhism consider that there actually is an entity that reincarnates, namely consciousness (one of the five aggregates), thus having the same function as the atman of Vedanta. The Tibetan Book of the Dead describes in detail the alleged experiences one has in the intermediary state between two incarnations, suggesting that the deceased keeps some personal attributes. Although it is not clear what actually survives after death in this case, there is mentioned a mental body that cannot be injured by the visions experienced by the deceased:

When it happens that such a vision arises, do not be afraid! Do not feel terror! You have a mental body made of instincts; even if it is killed or dismembered, it cannot die! Since in fact you are a natural form of voidness, anger at being injured is unnecessary! The Yama Lords of Death are but arisen from the natural energy of your own awareness and really lack all substantiality. Voidness cannot injure voidness! (Tibetan Book of the Dead, 12)

Whatever the condition of the deceased after death might be, any hypothetical personal nucleus vanishes right before birth, so there can be no psycho-mental element transmitted from one life to another. The newborn person doesn¹t remember anything from previous lives or trips into the realm of intermediary state (bardo).

:rolleyes: Finally I found it :P
 
Aug 29, 2010
55
2
0
පින්වත!
ඔබට යම් යම් දර්මකරුනු දැනගන්නට ඇති වුමනාව පැහැදිලිය.
ඒ කෙසේවුවද මෙතැනදී විමසන්නේ ලපටි දරුවන්ගෙනි.හොදම දෙය නම් දැනට සිටින නියම දහම කියාදෙන උතුමෙකුගේ උපදේස අනුව යාමයි.ඒ සදහා මහමෙවුනාව හෝ බලංගොඩ ආනන්දමයිත්‍රි වැනි හිමිවරුන් හෝ රේරුකානේ හිමිගේ පොත්පත් කියවීම සුදුසුවේමැයි යෝජනාකරමි.
ඔබට නිසි දහම අවබෝදවේවා1
 

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
ඉසුරුසිරි;8413185 said:
පින්වත!
ඔබට යම් යම් දර්මකරුනු දැනගන්නට ඇති වුමනාව පැහැදිලිය.
ඒ කෙසේවුවද මෙතැනදී විමසන්නේ ලපටි දරුවන්ගෙනි.හොදම දෙය නම් දැනට සිටින නියම දහම කියාදෙන උතුමෙකුගේ උපදේස අනුව යාමයි.ඒ සදහා මහමෙවුනාව හෝ බලංගොඩ ආනන්දමයිත්‍රි වැනි හිමිවරුන් හෝ රේරුකානේ හිමිගේ පොත්පත් කියවීම සුදුසුවේමැයි යෝජනාකරමි.
ඔබට නිසි දහම අවබෝදවේවා1

:) පොත් කියවලා ගන්න පුළුවන් දැනුමක් විතරයි... දහම් අවබෝධයක් එන්නේ නැහැ...
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
:) පොත් කියවලා ගන්න පුළුවන් දැනුමක් විතරයි... දහම් අවබෝධයක් එන්නේ නැහැ...

එක ලබන්න පුළුවන් භාවනාවෙන් සිත දියුණු කිරීමෙන්ම පමණයි !