කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    I think what UniMatrixZero telling is true you have messed up with ur own thoughts what Buddha has tought is far more logical I will prove it

    ආ... දැන් තමයි මට තේරුණේ මේ උඹත් ඇවිල්ල ඉන්නේ 'බබා' part එකක් act කරන්න! උඹ ගොඩක් දන්නවා නේ... හරි මචං!
    හැබැයි ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වේ "කුල්ලූපමං වෝ භික්ඛවේ ධම්මං දේසිස්සාමි නිත්තරනත්ථාය නො ගහනත්ථාය" කියලයි!
    ඒ කිව්වේ ධර්මයේ පිළිසරණ ලබාගෙන සසර ගමනින් එතෙර වෙන්න කියලයි! උඹල කියපු දේ නොකර ඕක කර තියාගෙන පලයල්ලා...
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    We can discuss different types of karma later but first we have to understand "no doer or no reciever" theory more clearly

    --------------------- Here I found the core idea --------------------------------
    Souce: The Theory of Karma by Ven. Mahasi Sayadaw

    What is the cause of Karma?

    Ignorance (avijja), or not knowing things as they truly are, is the chief cause of Karma. Dependent on ignorance arise activities (avijja paccaya samkhara) states the Buddha in the Paticca Samuppada (Dependent Origination).

    Associated with ignorance is the ally craving (tanha), the other root of Karma. Evil actions are conditioned by these two causes. All good deeds of a worldling (putthujana), though associated with the three wholesome roots of generosity (alobha), goodwill (adosa) and knowledge (amoha), are nevertheless regarded as Karma because the two roots of ignorance and craving are dormant in him. The moral types of Supramundane Path Consciousness (magga citta) are not regarded as Karma because they tend to eradicate the two root causes.

    Who is the doer of Karma?
    Who reaps the fruit of Karma?
    Does Karma mould a soul?

    In answering these subtle questions, the Venerable Buddhaghosa writes in the Visuddhi Magga:

    "No doer is there who does the deed;
    Nor is there one who feels the fruit;
    Constituent parts alone roll on;
    This indeed! Is right discernment."

    For instance, the table we see is apparent reality. In an ultimate sense the so-called table consists of forces and qualities.

    For ordinary purposes a scientist would use the term water, but in the laboratory he would say H 2 0.

    In this same way, for conventional purposes, such terms as man, woman, being, self, and so forth are used. The so-called fleeting forms consist of psychophysical phenomena, which are constantly changing not remaining the same for two consecutive moments.

    Buddhists, therefore, do not believe in an unchanging entity, in an actor apart from action, in a perceiver apart from perception, in a conscious subject behind consciousness.

    Who then, is the doer of Karma? Who experiences the effect?

    Volition, or Will (tetana), is itself the doer, Feeling (vedana) is itself the reaper of the fruits of actions. Apart from these pure mental states (suddhadhamma) there is no-one to sow and no-one to reap.

    (I think I found the answer I will explain it later but this kept open for your explaination)
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    1. මම කිය කෙනෙකු නොමැති නම් නිර්වනය ලබන්නෙ කව්ද?

    ඇත්තටම කියන කොට කියන විදිහට නෙමෙයි ප්‍රායෝගිකව කරන්න යන කොට, මම උපමාවක් කියන්නම්..

    හිතන්න අපිට බනිස් ගෙඩියක් කන්න ඕන වෙනවා .. බලමු අපි හිතන විදිහ

    1. මට බනිස් ගෙඩියක් කන්න ඕන
    2. හ්ම් බනිස් තියෙන්නෙ කඩේ කඩේට යන්න ඕන
    3. කඩේ තියෙන්න අපේ ගෙවල් වලට ගෙවල් තුනක් එහා
    4. මම මෙතනින් නැගිටලා යන්න ඕන

    ඒ වුනාට ප්‍රායෝගිකව කරන්නෙ කොහොමද ...

    4. මම මෙතනින් නැගිටලා යන්න ඕන
    3. කඩේ තියෙන්න අපේ ගෙවල් වලට ගෙවල් තුනක් එහා (දැන් ඒවා පහුකරගෙන යනවා)
    2. හ්ම් බනිස් තියෙන්නෙ කඩේ කඩේට යන්න ඕන (කඩේට ආව)
    1. මට බනිස් ගෙඩියක් කන්න ඕන (බනිස් ගෙඩිය ගත්තා කෑවා)

    කෙනෙක් කියන කොට එහෙමයි කරන්නෙ.. ඒ වුණාට ප්‍රායෝගිකව කරන කොට.. "මුලින් නිවන් අවබෝධ කරගන්න ඕන" ... ඊට පස්සෙයි "මම" කියන "දෘෂ්ඨිය" සහ මුලින්ම

    නැතිවෙන්නේ..

    මේක පැහැදිලි නම් කියන්න .. "මම" කියන්නෙ කවුද (දෘෂ්ඨිය) .. මම ධර්මානූකූලව ධර්මයට ගැලපෙන විදිහට පැහැදිලි කරන්නම්...
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ආ... දැන් තමයි මට තේරුණේ මේ උඹත් ඇවිල්ල ඉන්නේ 'බබා' part එකක් act කරන්න! උඹ ගොඩක් දන්නවා නේ... හරි මචං!
    හැබැයි ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වේ "කුල්ලූපමං වෝ භික්ඛවේ ධම්මං දේසිස්සාමි නිත්තරනත්ථාය නො ගහනත්ථාය" කියලයි!
    ඒ කිව්වේ ධර්මයේ පිළිසරණ ලබාගෙන සසර ගමනින් එතෙර වෙන්න කියලයි! උඹල කියපු දේ නොකර ඕක කර තියාගෙන පලයල්ලා...

    Brother I am not a Buddist person mamam danna nathie nisa thamai ubalagen ahuwe but I have read your valuable Damma what i want is what Lord Buddha has teach us based on that we can explain it further

    okkoma ithin volition eka thamai ithin mage chethanawa pirisidunam mata paw na but I do not like if someone leaving me broken heartedly because of my words or action

    hari deta mama hari kiyanawa waradinum hodin adala kenata kiyanwa api kauruth perfect na ne mchan anyway the chioce is your but nodanuwathma hari hitha ridimak unanum samawenna

    thanks you :rolleyes:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Brother I am not a Buddist person mamam danna nathie nisa thamai ubalagen ahuwe but I have read your valuable Damma what i want is what Lord Buddha has teach us based on that we can explain it further

    okkoma ithin volition eka thamai ithin mage chethanawa pirisidunam mata paw na but I do not like if someone leaving me broken heartedly because of my words or action

    hari deta mama hari kiyanawa waradinum hodin adala kenata kiyanwa api kauruth perfect na ne mchan anyway the chioce is your but nodanuwathma hari hitha ridimak unanum samawenna

    thanks you :rolleyes:

    upset mokuthma naha machan! eth nut eke pota upset nam thread eka kochchara hondata thibunath duwanne naha! umbala Buduhamuduruwo penwala deepu, Buduhamuduruwo uganwapu ewa, Buduhamuduruwongen nathuwa wena wena ayagen ne igena ganna hadanne... eke hari varadda wath hithaganna baruwa umbala wikara karanakota, ayinwela nikam innawa arenna wena monawa karannada ban??
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඇත්තටම කියන කොට කියන විදිහට නෙමෙයි ප්‍රායෝගිකව කරන්න යන කොට, මම උපමාවක් කියන්නම්..

    හිතන්න අපිට බනිස් ගෙඩියක් කන්න ඕන වෙනවා .. බලමු අපි හිතන විදිහ

    1. මට බනිස් ගෙඩියක් කන්න ඕන
    2. හ්ම් බනිස් තියෙන්නෙ කඩේ කඩේට යන්න ඕන
    3. කඩේ තියෙන්න අපේ ගෙවල් වලට ගෙවල් තුනක් එහා
    4. මම මෙතනින් නැගිටලා යන්න ඕන

    ඒ වුනාට ප්‍රායෝගිකව කරන්නෙ කොහොමද ...

    4. මම මෙතනින් නැගිටලා යන්න ඕන
    3. කඩේ තියෙන්න අපේ ගෙවල් වලට ගෙවල් තුනක් එහා (දැන් ඒවා පහුකරගෙන යනවා)
    2. හ්ම් බනිස් තියෙන්නෙ කඩේ කඩේට යන්න ඕන (කඩේට ආව)
    1. මට බනිස් ගෙඩියක් කන්න ඕන (බනිස් ගෙඩිය ගත්තා කෑවා)

    කෙනෙක් කියන කොට එහෙමයි කරන්නෙ.. ඒ වුණාට ප්‍රායෝගිකව කරන කොට.. "මුලින් නිවන් අවබෝධ කරගන්න ඕන" ... ඊට පස්සෙයි "මම" කියන "දෘෂ්ඨිය" සහ මුලින්ම

    නැතිවෙන්නේ..

    මේක පැහැදිලි නම් කියන්න .. "මම" කියන්නෙ කවුද (දෘෂ්ඨිය) .. මම ධර්මානූකූලව ධර්මයට ගැලපෙන විදිහට පැහැදිලි කරන්නම්...

    Oba kiyana de hari namuth Example ekanum podak pahadili madi but thank u mchan ape me mama kiyana kena mayawak apita me karuna therum ganna baritha ekai nitharama mama ma thamai namuth kathawa ita wenas

    mama therena widihata (danata) mama kiyala wenama kenek na ape sithuwili daharawak thamai digata gaman karanne

    Volition (chethanawa) ha , karmaya (feeling) eka witharai digatama yanne api karanne ekata namak dagena label karagena wade anagannawa

    I found what lord buddha said about it I will share it later but the explaination under that article is not very clear but makes some sense I think once i post that article here Buddist people like you can understand it better

    as you said yeah to undertand it very clearly you have to attain Nibbana then everything will clear as a crystal but it is better to have an idea or some understnding of it as it might pave the way to "Nibbana"

    Thanks a lot

    Budusaranai! God Bless You !
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    meke kiyanne ape problem eka nemai Geunu ehemath nathnum vipaka dun karmayakata mokada wenne kiyalai

    e hamuduruwan lassanata pahadili karanawa adala karmaya vipaka dun pasuwa mokada wenne kiyala

    "footprint" ekak wage eka theyenawalu aniwarayenma ehema wenna puluwan eka nisa thamai past lives gana kiaynna puluwan wenne

    Thanks ekath hoda prashnayak
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    Oba kiyana de hari namuth Example ekanum podak pahadili madi but thank u mchan ape me mama kiyana kena mayawak apita me karuna therum ganna baritha ekai nitharama mama ma thamai namuth kathawa ita wenas

    mama therena widihata (danata) mama kiyala wenama kenek na ape sithuwili daharawak thamai digata gaman karanne

    Volition (chethanawa) ha , karmaya (feeling) eka witharai digatama yanne api karanne ekata namak dagena label karagena wade anagannawa

    I found what lord buddha said about it I will share it later but the explaination under that article is not very clear but makes some sense I think once i post that article here Buddist people like you can understand it better

    as you said yeah to undertand it very clearly you have to attain Nibbana then everything will clear as a crystal but it is better to have an idea or some understnding of it as it might pave the way to "Nibbana"

    Thanks a lot

    Budusaranai! God Bless You !

    උපමාව පැහැදිලි මදි වගේ ඇති (තිනයම කල්පනා කරල බලන්න දෙයක් කරන්න හිතුනාම හිතෙන්නෙ කොහොමද... ඒක කරන්න යන කොට කරන්නෙ කොහොමද කියල.. එතකොට පැහැදිලි වෙයි)

    ඇත්තටම මේ වගේ දේවල් ටය‍ප් කරල චැට් වලින් විසඳන්න අමාරුයි... මුහුණට මුහුණ කතා කරාම ලේසියෙන් විසඳගන්න පුළුවන්...

    "මම" කියන "දෘෂ්ඨිය" ටිකක් පැහැදිලි කරන්නම.. තෙරුම් ගන්න පුළුවන්ද බලන්න..

    මේකත් උපමාවකින්ම කියන්නම්...

    හිතන්න කෙනෙක් නලාවක් අරගෙන තප්පර දහයට සරයක් පිඹිනවා.. එන ශබ්දය කැඩි කැඩි එන බව තේරෙනවා.. ඒවා වෙන වෙනම හඳුනගන්නත් පුළුවන්..
    ඊට පස්සෙ තප්පර පහකට සරයක් පිඹිනවා .. ආයෙත් තේරෙනවා ශබ්ද වෙන වෙනම එනවා ඒත් කලින් එකට වඩා අඩුවෙන්...
    ආයෙත් තප්පරයකට සරයක් පිඹිනවා...තාම තේරෙනවා ශබ්ද වෙන වෙනම එනවා ඒත් කලින් එකට වඩා අඩුවෙන්...
    දැන් හිතන්න ඔහොම ඔහොම පිඹිනවා තප්පරයෙන් 1/10 ක් 1/100 ක් 1/1000 වගේ කාල පරතර වලින් ... දැන් මොකක් වෙයි ද.. ? අර ශබ්ද වෙන වෙනම එනවා කියයිද.. දිග එක ශබ්දයක් වගේ ඇහෙයිද ? .. ඕන කෙනක් කියක් එක දිග ශබ්දයක් කියලා...

    හේතුව : කටින් පිඹිම
    ඵලය: ශබ්දය

    දැන් ඔය හිත් හට ගන්න ආකාරයත් ඔය වගේ... ඇහෙන් රූප බලන කොට .. කනෙන් ශබ්ද අහන කොට ... චක්ඛු විඥාණය ... සෝත විඥාණය හට ගන්නවා.. ඒකෙන් දැනීමක් එනව.. (පේනවා, ඇහෙනවා) කලින් උපමාව වගේ එක වෙලාවකට එකයි... ඉතාමත් වේගෙයෙන් (තප්පරයට කෝටි ප්‍රකෝටි වශයෙන්) මේ විඥාණ හට ගන්න නිසා.. අපිට තේරෙනවා .. එකම වෙලාවට පෙනිලා ඒ එක්කම ඇහෙනවා.. ඒ වෙලාවට කියනවා .. "මට" පෙනුනනා ... "මට" ඇහුණා ... ඇත්තටම අර කලින් ඉතාමත් වේගෙයෙන් වෙන වෙනම හට ගත්ත ශබ්ද කෑලි .. වේගය නිසා එක "ශබ්දයක්" කිව්වා වගේ ... මේ හිත් කෑලි වලට (වේගය නිසා) ඇතුලේ කවුහරි ඉන්නවා .. (ආත්ම සංකල්පය) ... "මම" කියලා කියනව... ඉතින් මේ හෙතුවක් නිසා ඵලයක් විදහට හට ගන්න හිත් (විඥාණය) .. තමයි මම කිව්වේ මගේ කිව්වෙ මගේ ආත්මය කිව්වේ... (ඒකයි කියන්නෙ.. "මම" කියලා කෙනෙක් නැහැ ... කියලා...) නිවන් දකිනවා කියන්න මේ හේතුව නැති කිරීමයි... හේතුව නැත්නම ඵලයක් නැහැ .. මේකයි නිවන් දකිනවා කියන්නෙ..

    හරියට කිව්වොත් .. ශබ්දය නලාව ඇතුලේ තිබ්බෙත් නැහැ .. නලාව ශබ්දය ඇතුලෙත් නැහැ... ශබ්දය නලාවත් නෙමෙයි .. නලාව ශබ්දයත් නෙමයි... ශබ්දය කිව්වේ පිඹීම නැමති හේතුව නිසා හටා ගත්ත ඵලයක් ... පිඹීම නතර කලොත් (හේතුව) .. ශබ්දය නැහැ..

    ධර්මයට දාල බැළුවත්

    මම රූපය නෙවෙයි .. රූපය මම නෙවෙයි
    මම රූපය තුල නැහැ ... රූපය මා තුල නැහැ
    මම වේදනාව නෙවෙයි.. වේදනාව මම නෙවෙයි
    මම වේදනාව තුල නැහැ... වේදනාව මා තුල නැහැ
    මම සංඥාව නෙවෙයි .. සංඥාව මම නෙවෙයි
    මම සංඥාව තුල නැහැ... සංඥාව මා තුල නැහැ
    මම සංඛාර නෙවෙයි .. සංඛාර මම නෙවෙයි
    මම සංඛාර තුල නැහැ... සංඛාර මා තුල නැහැ
    මම විඥාණ නෙවෙයි .. සංඛාර විඥාණ නෙවෙයි
    මම විඥාණ තුල නැහැ... විඥාණ මා තුල නැහැ

    මේකට තමයි කිව්වෙ විසි ආකාරයක සත්කාය දිට්ඨිය නැහැ (සෝවාන්) කියලා ...

    ෴ තෙරුවන් සරණයි ෴
     
    Aug 3, 2010
    55
    7
    0
    Brother I am not a Buddist person mamam danna nathie nisa thamai ubalagen ahuwe but I have read your valuable Damma what i want is what Lord Buddha has teach us based on that we can explain it further

    okkoma ithin volition eka thamai ithin mage chethanawa pirisidunam mata paw na but I do not like if someone leaving me broken heartedly because of my words or action

    hari deta mama hari kiyanawa waradinum hodin adala kenata kiyanwa api kauruth perfect na ne mchan anyway the chioce is your but nodanuwathma hari hitha ridimak unanum samawenna

    thanks you :rolleyes:

    සමහරක් කර්ම තියනවා පටිසන් දෙනවා තමන්ට තේරෙන්නේවත් නෑ. හිතෙන්නෙම එක කර්මයක් නෙමෙයි තමන්ට හොදක් මහා ලොකු ගව්රවයක් නම්බුවක් කියලා. හැබැයි මිනිසුන්ට තේරෙනවා මේක පිස්සුවක් කියලා . මේ කර්මය පටිසන් දෙන්නෙත් හිතටමයි . මේකෙදි වෙන්නේ තමන් නිවන් දැකල , රහත් වෙලා කියලා හිතන එක . වෙන කව්රු කොහොම කිවත් පොදක්වත් පිළිගන්න කැමති නෑ . තමන් කියන එකමයි හරි කියලා කියන එක තමයි මේ කර්මේ හැටි . සමහරක් වෙලාවට කුරණේ තියන ඒවත් කරනවා . (වරදක් දුටුවම අහක බලාගෙන යනවා). දමිතයට දැන් පටිසන් දෙන්නෙත් ඒ වගේ කර්මයක් . අපි ඉතින් අනුකම්පා කරමු
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    උපමාව පැහැදිලි මදි වගේ ඇති (තිනයම කල්පනා කරල බලන්න දෙයක් කරන්න හිතුනාම හිතෙන්නෙ කොහොමද... ඒක කරන්න යන කොට කරන්නෙ කොහොමද කියල.. එතකොට පැහැදිලි වෙයි)

    ඇත්තටම මේ වගේ දේවල් ටය‍ප් කරල චැට් වලින් විසඳන්න අමාරුයි... මුහුණට මුහුණ කතා කරාම ලේසියෙන් විසඳගන්න පුළුවන්...

    "මම" කියන "දෘෂ්ඨිය" ටිකක් පැහැදිලි කරන්නම.. තෙරුම් ගන්න පුළුවන්ද බලන්න..

    මේකත් උපමාවකින්ම කියන්නම්...

    හිතන්න කෙනෙක් නලාවක් අරගෙන තප්පර දහයට සරයක් පිඹිනවා.. එන ශබ්දය කැඩි කැඩි එන බව තේරෙනවා.. ඒවා වෙන වෙනම හඳුනගන්නත් පුළුවන්..
    ඊට පස්සෙ තප්පර පහකට සරයක් පිඹිනවා .. ආයෙත් තේරෙනවා ශබ්ද වෙන වෙනම එනවා ඒත් කලින් එකට වඩා අඩුවෙන්...
    ආයෙත් තප්පරයකට සරයක් පිඹිනවා...තාම තේරෙනවා ශබ්ද වෙන වෙනම එනවා ඒත් කලින් එකට වඩා අඩුවෙන්...
    දැන් හිතන්න ඔහොම ඔහොම පිඹිනවා තප්පරයෙන් 1/10 ක් 1/100 ක් 1/1000 වගේ කාල පරතර වලින් ... දැන් මොකක් වෙයි ද.. ? අර ශබ්ද වෙන වෙනම එනවා කියයිද.. දිග එක ශබ්දයක් වගේ ඇහෙයිද ? .. ඕන කෙනක් කියක් එක දිග ශබ්දයක් කියලා...

    හේතුව : කටින් පිඹිම
    ඵලය: ශබ්දය

    දැන් ඔය හිත් හට ගන්න ආකාරයත් ඔය වගේ... ඇහෙන් රූප බලන කොට .. කනෙන් ශබ්ද අහන කොට ... චක්ඛු විඥාණය ... සෝත විඥාණය හට ගන්නවා.. ඒකෙන් දැනීමක් එනව.. (පේනවා, ඇහෙනවා) කලින් උපමාව වගේ එක වෙලාවකට එකයි... ඉතාමත් වේගෙයෙන් (තප්පරයට කෝටි ප්‍රකෝටි වශයෙන්) මේ විඥාණ හට ගන්න නිසා.. අපිට තේරෙනවා .. එකම වෙලාවට පෙනිලා ඒ එක්කම ඇහෙනවා.. ඒ වෙලාවට කියනවා .. "මට" පෙනුනනා ... "මට" ඇහුණා ... ඇත්තටම අර කලින් ඉතාමත් වේගෙයෙන් වෙන වෙනම හට ගත්ත ශබ්ද කෑලි .. වේගය නිසා එක "ශබ්දයක්" කිව්වා වගේ ... මේ හිත් කෑලි වලට (වේගය නිසා) ඇතුලේ කවුහරි ඉන්නවා .. (ආත්ම සංකල්පය) ... "මම" කියලා කියනව... ඉතින් මේ හෙතුවක් නිසා ඵලයක් විදහට හට ගන්න හිත් (විඥාණය) .. තමයි මම කිව්වේ මගේ කිව්වෙ මගේ ආත්මය කිව්වේ... (ඒකයි කියන්නෙ.. "මම" කියලා කෙනෙක් නැහැ ... කියලා...) නිවන් දකිනවා කියන්න මේ හේතුව නැති කිරීමයි... හේතුව නැත්නම ඵලයක් නැහැ .. මේකයි නිවන් දකිනවා කියන්නෙ..

    හරියට කිව්වොත් .. ශබ්දය නලාව ඇතුලේ තිබ්බෙත් නැහැ .. නලාව ශබ්දය ඇතුලෙත් නැහැ... ශබ්දය නලාවත් නෙමෙයි .. නලාව ශබ්දයත් නෙමයි... ශබ්දය කිව්වේ පිඹීම නැමති හේතුව නිසා හටා ගත්ත ඵලයක් ... පිඹීම නතර කලොත් (හේතුව) .. ශබ්දය නැහැ..

    ධර්මයට දාල බැළුවත්

    මම රූපය නෙවෙයි .. රූපය මම නෙවෙයි
    මම රූපය තුල නැහැ ... රූපය මා තුල නැහැ
    මම වේදනාව නෙවෙයි.. වේදනාව මම නෙවෙයි
    මම වේදනාව තුල නැහැ... වේදනාව මා තුල නැහැ
    මම සංඥාව නෙවෙයි .. සංඥාව මම නෙවෙයි
    මම සංඥාව තුල නැහැ... සංඥාව මා තුල නැහැ
    මම සංඛාර නෙවෙයි .. සංඛාර මම නෙවෙයි
    මම සංඛාර තුල නැහැ... සංඛාර මා තුල නැහැ
    මම විඥාණ නෙවෙයි .. සංඛාර විඥාණ නෙවෙයි
    මම විඥාණ තුල නැහැ... විඥාණ මා තුල නැහැ

    මේකට තමයි කිව්වෙ විසි ආකාරයක සත්කාය දිට්ඨිය නැහැ (සෝවාන්) කියලා ...

    ෴ තෙරුවන් සරණයි ෴

    himita kiyawala balanna ona thanks mchan mata answer eka habba una Buddhist book ekakakin I think i got it .... i will share with u as well

    mchan api hamoma mehema hodin kinekage ideas walata garu karala jewath unanum kochchara hodai da? aththatama taraha giyama godakma haniyak wenne ema pudgalayatamai eka poddak hari therunoth tharaha ganna nathuwa inna uthsaha karawi hamoma me selfishness eka nisa thaai apita kella wenne hamakenatama nivana awaboda vethva !

    Budusaranai !
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    උපමාව පැහැදිලි මදි වගේ ඇති (තිනයම කල්පනා කරල බලන්න දෙයක් කරන්න හිතුනාම හිතෙන්නෙ කොහොමද... ඒක කරන්න යන කොට කරන්නෙ කොහොමද කියල.. එතකොට පැහැදිලි වෙයි)

    ඇත්තටම මේ වගේ දේවල් ටය‍ප් කරල චැට් වලින් විසඳන්න අමාරුයි... මුහුණට මුහුණ කතා කරාම ලේසියෙන් විසඳගන්න පුළුවන්...

    "මම" කියන "දෘෂ්ඨිය" ටිකක් පැහැදිලි කරන්නම.. තෙරුම් ගන්න පුළුවන්ද බලන්න..

    මේකත් උපමාවකින්ම කියන්නම්...

    හිතන්න කෙනෙක් නලාවක් අරගෙන තප්පර දහයට සරයක් පිඹිනවා.. එන ශබ්දය කැඩි කැඩි එන බව තේරෙනවා.. ඒවා වෙන වෙනම හඳුනගන්නත් පුළුවන්..
    ඊට පස්සෙ තප්පර පහකට සරයක් පිඹිනවා .. ආයෙත් තේරෙනවා ශබ්ද වෙන වෙනම එනවා ඒත් කලින් එකට වඩා අඩුවෙන්...
    ආයෙත් තප්පරයකට සරයක් පිඹිනවා...තාම තේරෙනවා ශබ්ද වෙන වෙනම එනවා ඒත් කලින් එකට වඩා අඩුවෙන්...
    දැන් හිතන්න ඔහොම ඔහොම පිඹිනවා තප්පරයෙන් 1/10 ක් 1/100 ක් 1/1000 වගේ කාල පරතර වලින් ... දැන් මොකක් වෙයි ද.. ? අර ශබ්ද වෙන වෙනම එනවා කියයිද.. දිග එක ශබ්දයක් වගේ ඇහෙයිද ? .. ඕන කෙනක් කියක් එක දිග ශබ්දයක් කියලා...

    හේතුව : කටින් පිඹිම
    ඵලය: ශබ්දය

    දැන් ඔය හිත් හට ගන්න ආකාරයත් ඔය වගේ... ඇහෙන් රූප බලන කොට .. කනෙන් ශබ්ද අහන කොට ... චක්ඛු විඥාණය ... සෝත විඥාණය හට ගන්නවා.. ඒකෙන් දැනීමක් එනව.. (පේනවා, ඇහෙනවා) කලින් උපමාව වගේ එක වෙලාවකට එකයි... ඉතාමත් වේගෙයෙන් (තප්පරයට කෝටි ප්‍රකෝටි වශයෙන්) මේ විඥාණ හට ගන්න නිසා.. අපිට තේරෙනවා .. එකම වෙලාවට පෙනිලා ඒ එක්කම ඇහෙනවා.. ඒ වෙලාවට කියනවා .. "මට" පෙනුනනා ... "මට" ඇහුණා ... ඇත්තටම අර කලින් ඉතාමත් වේගෙයෙන් වෙන වෙනම හට ගත්ත ශබ්ද කෑලි .. වේගය නිසා එක "ශබ්දයක්" කිව්වා වගේ ... මේ හිත් කෑලි වලට (වේගය නිසා) ඇතුලේ කවුහරි ඉන්නවා .. (ආත්ම සංකල්පය) ... "මම" කියලා කියනව... ඉතින් මේ හෙතුවක් නිසා ඵලයක් විදහට හට ගන්න හිත් (විඥාණය) .. තමයි මම කිව්වේ මගේ කිව්වෙ මගේ ආත්මය කිව්වේ... (ඒකයි කියන්නෙ.. "මම" කියලා කෙනෙක් නැහැ ... කියලා...) නිවන් දකිනවා කියන්න මේ හේතුව නැති කිරීමයි... හේතුව නැත්නම ඵලයක් නැහැ .. මේකයි නිවන් දකිනවා කියන්නෙ..

    හරියට කිව්වොත් .. ශබ්දය නලාව ඇතුලේ තිබ්බෙත් නැහැ .. නලාව ශබ්දය ඇතුලෙත් නැහැ... ශබ්දය නලාවත් නෙමෙයි .. නලාව ශබ්දයත් නෙමයි... ශබ්දය කිව්වේ පිඹීම නැමති හේතුව නිසා හටා ගත්ත ඵලයක් ... පිඹීම නතර කලොත් (හේතුව) .. ශබ්දය නැහැ..

    ධර්මයට දාල බැළුවත්

    මම රූපය නෙවෙයි .. රූපය මම නෙවෙයි
    මම රූපය තුල නැහැ ... රූපය මා තුල නැහැ
    මම වේදනාව නෙවෙයි.. වේදනාව මම නෙවෙයි
    මම වේදනාව තුල නැහැ... වේදනාව මා තුල නැහැ
    මම සංඥාව නෙවෙයි .. සංඥාව මම නෙවෙයි
    මම සංඥාව තුල නැහැ... සංඥාව මා තුල නැහැ
    මම සංඛාර නෙවෙයි .. සංඛාර මම නෙවෙයි
    මම සංඛාර තුල නැහැ... සංඛාර මා තුල නැහැ
    මම විඥාණ නෙවෙයි .. සංඛාර විඥාණ නෙවෙයි
    මම විඥාණ තුල නැහැ... විඥාණ මා තුල නැහැ

    මේකට තමයි කිව්වෙ විසි ආකාරයක සත්කාය දිට්ඨිය නැහැ (සෝවාන්) කියලා ...

    ෴ තෙරුවන් සරණයි ෴

    ubata Skype theyenawada? mama ube wayasa danne na (mamath wadiya wayasak na ) namuth ada kale mewa tharuna aya athara katha wenne na matath minissu pissu kiyala thiyanawa ananthawa welawakata hithenawa maraya wisin apiwa me system ekatama theyaganna auto mechanism ekak athikaralada kiyala me gana apita poddakwath hithanne nathi wenna

    ubata Skype theyenawanum mama ID eka PM karannum free welawak dagena talk karamu
    :rolleyes: thanks for the support
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    upset mokuthma naha machan! eth nut eke pota upset nam thread eka kochchara hondata thibunath duwanne naha! umbala Buduhamuduruwo penwala deepu, Buduhamuduruwo uganwapu ewa, Buduhamuduruwongen nathuwa wena wena ayagen ne igena ganna hadanne... eke hari varadda wath hithaganna baruwa umbala wikara karanakota, ayinwela nikam innawa arenna wena monawa karannada ban??

    අහෝසිකර්ම නමින් විපාක නොදී සිටින කර්ම කිසිවක් නැහැ! අනිවාර්යයෙන් විපාක දෙනවා කියල තමයි බුදුන්වහන්සේ දේශනා කලේ! හැබැයි කර්මයටම සේරම බාරදීල නිකම් ඉන්න කියල කතාවක් කොහෙවත් සඳහන් වෙලා නැහැ! උවමනාවෙන් මේ හැම කර්ම විපාකයක්ම වෙනස් කරගන්න තමන්ට පුළුවන්, ආනන්තරීය පාපාකර්ම හැරෙන්න. අරහත්වයට පත් වූ සැනින්, "ඛීනන් පුරානං, නවං නත්ති සම්භවන්" වෙනවා!! පෙර කරපු කර්ම සියල්ලත් අහෝසියි, අලුතින් කර්ම රැස් වීමකුත් නැහැ!!!
    මෙතන තියෙන්නෙ කර්ම ගැන විස්තරයක්

    mchan oya red color eken oya kiyala theyena eka according to Lord Buddha completely wrong ekathmai Unimatrix kiwwe ekata tharaha ganna awashya na ne poddak nawathat kiyawala balanna

    Karma wenas karanna apita ba Even lord buddha can not do it namuth Nivan avobodayen karma ahosi wenawa automatically, but you can delay the result that's all we can do

    Blue color eken oya kiyala theyenne eka thamai that is true

    if am wrong correct me
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    umbata hithanna puluwan nam meka hithala therum ganna balapan!

    Buduhamuduruwoyi, Sri Saddharmayayi, Aarya Sangharathnayayi witharayi mama nam sarana giye! eketh Aarya Sangharathnaya hatiyata mama salakanne chathuraarya sathya Budunwahanse wadaala widiyatama kiyapu puraanaye hitapu Rahathun Wahansela witharayi! eka mata upathinma aawa gathiyak misak wena kawuruwath kiyala, wena kaage wath uwamanaawal anuwa wechcha deyak neweyi!

    mamath bana ahanna unandu wechcha ekek neweyi. eth Kalyanamithra sampaththiya nisa mata Ape Hamuduruwo Buddha deshana wisthara karakara thorala dena suthra deshana godak ahanna, poth godak kiyawanna labuna! Budunwahanse kiyaapu widiyatama e ahala igena gaththu dharma karunu gana yoniso manasikaaraye yedila, awashya karunu kaarana siyalla sampoorna karaganna, Budunwahanse wadaala uparima thathwayatama yanna mata puluwan una!

    Buduhamuduruwo bageta kiyaa deela, ithuru tika anik ayagen ahaganna kiyala kiyapu mokawath meke naha! ada kaale mewa hariyanne nathiya, dan loketa mewa galapenne nathiya kiyala kathaawakuth naha! api dannawaya kiya kiyaa yana ekek wath saka, baya nathuwa thaman awabodhaya sampoorna kalaa kiyala kiyanawa ahala, dakala thiyanawada?? Budurajaanan Wahanse ge upades pilipadala Dharma maargaya sampoorna kala onema kenekuta awasaanaye labena awasan prathiphalaya thamunge deyak wenawa! aaye kisima aakaarayaka sakayak, bayak, chakithayak e sambandhayen hitinne naha!! e wenuwata ithuru wenne thamanta godayanna upakaaree una Shasthrunwahanseta, Sri Saddharmayata, Kalyanamithrayan hata diwihimiyen surakina, jeewitha kalayapuraama pawathina gawrawayak witharayi!!!

    mama me ekak wath kale, karagaththe umbalata kiyanna, penwanna neweyi!!! e mata sasara biya kiyana eka danuna handayi, mata me wadeta awashya Shraddhaawa uparimayenma thibunu handayi, mama jeewithawabodhaya sampoorna karaganna darapu awanka uthsahaye prathiphalayak hatiyatayi misak, me eka ekkenata hithena widiya wena wena upset handa neweyi! Buduhamuduruwo 0 indala patan aragena Niwanata yanakanma serama dewal kiyaa deela, thama thamantama serama pahadilikarala danaganna awshya karunu seramath penwala deela thiyana bawa oya lokuwata kaagahana kisi kenek me wenakam ahala dakala thiyanawda kiyalawath danne naha! nathnam oya pissu wikara kiyawanne nahane!!

    mama mehema wadakata basse aththatama thawa ewunta udawwak upakaarayak karanna puluwan unoth loku deyak neda? Dharmaya namin thiyana boru mathi mathaanthara kadala bindala daanna puluwan una nam thawa loku pirisakata awasthawak labewineda kiyala wage adahasakin misak dan mata aaye amuthuwen ganna deyak naha! umbala walge paagagena thaama kon hoya hoyaa indagena lajja nathuwa me wena ewunta upades denna yanawa! umba patan gatthema dan kaale Rahath wenne naha. eelanga ekkena aawama nam goda denek goda yaawi kiyala wage bailayak gahagena. igena ganna thamange adupaaduwak hadaaganna awanka uwamanaawak thiyana ekek nam oya wage wada karanne naha! umba me wenakotath eka ekkenagen kathandara ahala uthura dakuna maaru karagena! dan ithin mama umbata monawa kiwwath wadak naha! umba waradi de hari hatiyatath, hari de waradi hatiyatath pili aragena iwarayi! ithin machan dan umbata puluwan widiyakata goda yanna balapan! mata mokuth karanna bariweyi. dan me kiyana ewagana unath umbata sakayak misak pahadeemak athiwenne nahane... ekayi!!
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    mchan Unimatrix ara uba dunna link eke tibuna Niwanna dakinna abi darmaya danagannama one na kiyala hoda welawata mchan ehema une nathnum mala keliyayai matanum melo danayak therenne na but try ekak denawa

    ita kalin mata una normal dharmaya gihi bana titak ita passe mage adahasa Abidharmayata yanna but I need simple interpretation I think you can help me

    this offer is open to others as well hope you all can help me

    Thanks in advance
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    umbata hithanna puluwan nam meka hithala therum ganna balapan!

    Buduhamuduruwoyi, Sri Saddharmayayi, Aarya Sangharathnayayi witharayi mama nam sarana giye! eketh Aarya Sangharathnaya hatiyata mama salakanne chathuraarya sathya Budunwahanse wadaala widiyatama kiyapu puraanaye hitapu Rahathun Wahansela witharayi! eka mata upathinma aawa gathiyak misak wena kawuruwath kiyala, wena kaage wath uwamanaawal anuwa wechcha deyak neweyi!

    mamath bana ahanna unandu wechcha ekek neweyi. eth Kalyanamithra sampaththiya nisa mata Ape Hamuduruwo Buddha deshana wisthara karakara thorala dena suthra deshana godak ahanna, poth godak kiyawanna labuna! Budunwahanse kiyaapu widiyatama e ahala igena gaththu dharma karunu gana yoniso manasikaaraye yedila, awashya karunu kaarana siyalla sampoorna karaganna, Budunwahanse wadaala uparima thathwayatama yanna mata puluwan una!

    Buduhamuduruwo bageta kiyaa deela, ithuru tika anik ayagen ahaganna kiyala kiyapu mokawath meke naha! ada kaale mewa hariyanne nathiya, dan loketa mewa galapenne nathiya kiyala kathaawakuth naha! api dannawaya kiya kiyaa yana ekek wath saka, baya nathuwa thaman awabodhaya sampoorna kalaa kiyala kiyanawa ahala, dakala thiyanawada?? Budurajaanan Wahanse ge upades pilipadala Dharma maargaya sampoorna kala onema kenekuta awasaanaye labena awasan prathiphalaya thamunge deyak wenawa! aaye kisima aakaarayaka sakayak, bayak, chakithayak e sambandhayen hitinne naha!! e wenuwata ithuru wenne thamanta godayanna upakaaree una Shasthrunwahanseta, Sri Saddharmayata, Kalyanamithrayan hata diwihimiyen surakina, jeewitha kalayapuraama pawathina gawrawayak witharayi!!!

    mama me ekak wath kale, karagaththe umbalata kiyanna, penwanna neweyi!!! e mata sasara biya kiyana eka danuna handayi, mata me wadeta awashya Shraddhaawa uparimayenma thibunu handayi, mama jeewithawabodhaya sampoorna karaganna darapu awanka uthsahaye prathiphalayak hatiyatayi misak, me eka ekkenata hithena widiya wena wena upset handa neweyi! Buduhamuduruwo 0 indala patan aragena Niwanata yanakanma serama dewal kiyaa deela, thama thamantama serama pahadilikarala danaganna awshya karunu seramath penwala deela thiyana bawa oya lokuwata kaagahana kisi kenek me wenakam ahala dakala thiyanawda kiyalawath danne naha! nathnam oya pissu wikara kiyawanne nahane!!

    mama mehema wadakata basse aththatama thawa ewunta udawwak upakaarayak karanna puluwan unoth loku deyak neda? Dharmaya namin thiyana boru mathi mathaanthara kadala bindala daanna puluwan una nam thawa loku pirisakata awasthawak labewineda kiyala wage adahasakin misak dan mata aaye amuthuwen ganna deyak naha! umbala walge paagagena thaama kon hoya hoyaa indagena lajja nathuwa me wena ewunta upades denna yanawa! umba patan gatthema dan kaale Rahath wenne naha. eelanga ekkena aawama nam goda denek goda yaawi kiyala wage bailayak gahagena. igena ganna thamange adupaaduwak hadaaganna awanka uwamanaawak thiyana ekek nam oya wage wada karanne naha! umba me wenakotath eka ekkenagen kathandara ahala uthura dakuna maaru karagena! dan ithin mama umbata monawa kiwwath wadak naha! umba waradi de hari hatiyatath, hari de waradi hatiyatath pili aragena iwarayi! ithin machan dan umbata puluwan widiyakata goda yanna balapan! mata mokuth karanna bariweyi. dan me kiyana ewagana unath umbata sakayak misak pahadeemak athiwenne nahane... ekayi!!

    respect 2 ur thoughts :yes:
     
    do you have skype?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    MATERIAL PHENOMENA

    The Abhidhamma classifies material phenomena into primary and secondary elements. Primary elements are called the four great essentials (mahàbhåtà), comprising earth, water, fire and air—each denoting respectively particular material qualities, viz. softness/hardness, fluidity/cohesion, coolness/heat, and motion/pressure. Secondary elements are derived from, or dependent upon, the four great essentials, e.g. colour, sound, smell, taste, gender, nutriment and the sensitive substances in the sense-organs that register light, colour, sound, smell, taste, and physical sensation. The four great essentials are the fundamental constituents of matter and are inseparable from each other. Through various combinations with other derived elements, they form minute, elementary particles called kalàpas, of which all animate and inanimate material phenomena are ultimately composed. In fact, the four great essentials and four derivatives colour, smell, taste and nutriment—are always bound together and are present in all material objects, from the simplest to the most complex. The most fundamental kalapa consists solely of these eight elements while the most complex one comprises a total of eighteen elements. Each kalapa has a lifespan of seventeen mind-moments.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Kalapas originate in four ways: from kamma, citta,
    temperature (fire element) and nutriment. Kamma produces
    kalapas at each sub-mind-moment—starting with the arising submoment
    of the rebirth-linking citta, until the seventeenth mindmoment
    preceding the death citta.

    With the exception of rebirth and sense-door cittas, which
    are resultants, all other kammic, resultant and functional cittas
    in the sensual plane produce kalapas. The rebirth citta does not
    produce citta-born matter, since at the moment of rebirth the
    matter that arises is born of kamma and because this citta is new
    to the new existence.

    At the time of rebirth, the internal fire element found in
    kamma-born kalapas combines with the external fire element
    and starts producing organic temperature-born kalapas.2
    Thereafter the fire element in the kalapas born of all four causes
    produces organic temperature-born kalapas throughout the
    course of existence.