කර්මය බලවත් වූ කල මම කුමක් කරන්නද

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    ශාක්ය වන්ශිකයො පෙර භවයක දීවරයො වෙලා ඉද්දි පනපිටින් මාලු කපනව
    ඒ කර්මය නිසා විරූඩබ කුමාරයගෙ හමුදාව අතින් එ හැමෝම බුදුන්ගෙ කාලෙදි මැරුම්කනව.

    විරූඩබ කුමාරය ඇතුලු සේනාව යුද්දයෙන් පස්සෙ ඇවිත් හිදිල ගියපු අචිරවතී gage කූඩාරම් ගහගෙන එදා රෑ නිදාගන්නව. සමහරු නිදාගත්ත තැන්වලින් කඩියො මතුවෙනව ඒහින්දා එයාල වෙන තැන්වලට යනව, එදා රෑ ගගේ ඉහල කොටසට වැහැපු වැස්සට එකතු උන වතුර පහලට ඇවිත් නිදාගෙන හිටිය හැමෝම වතුරට අහුවෙලා මැරෙනව.
    මට මේ වීඩියෝ එක දැක්කාම මතක් උනේ ඒක.
    පෙර භවයකදි එකට පව් කරපු මිනිස්සු, එකටම ගිහින්.
    අපිත් සමහරවිට කොඉවෙලේහරි ඔහොම යයි.

    අපි දන්නෙ මේ භවයේ දේවල් විතරයි. ඒහින්ද අනුන්ට බැනල හිත හදාගන්නව
    කම්මං දල්ලං කින්ති කරෝමි

    ඒහින්දා හැමවෙලේම හිත පිරිසිදුව තියාගනිල්ල. නැත්තන් කුකුල්චමින්දවගේ එකෙක්ගෙ ලමයෙක් වෙලා ඉපදෙයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    Hitha pirisudu karanna be.hitha athi wela nethi wela yana mage kiyala ganna deyak newe kiyala realize wennai one.penawa ahenawa danenawa hitenawa ekakwath man karana deyak newe.man kara kiyala ganna kan sasara digata hadenawa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,556
    75,403

    නැත්තන් උඹ වගේ හැම එකාටම අනන් මනන් කියන අම්ම මතක් කරලා අතේ ගහන එකෙක් වගේ ඉපදෙයි. එහෙම නේද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,116
    1
    61,355
    113
    Mother Earth
    සොභාදහම සැහැසි වුණාද අහනවා. යකෝ මුන්ට මෙච්චර කන්න බොන්න, හුස්ම, ඉන්න හිටින්න හැම දේම දෙනවා. කැරිය සොභාදහම සැහැසි වුනාලු. කැරි පකයා. 🤷🏻‍♂️
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    Hitha pirisudu karanna be.hitha athi wela nethi wela yana mage kiyala ganna deyak newe kiyala realize wennai one.penawa ahenawa danenawa hitenawa ekakwath man karana deyak newe.man kara kiyala ganna kan sasara digata hadenawa
    Hm ha
    Uba thalawathugoda neda

    කොහොමද බන් එහෙම flat වුනාම මිනී වත් හොයන්නේ? 😐
    බල්ලො දාල පුලුවන්
    ඒත් යටම ඒව අහුවෙන්නෙ නෑ

    සොභාදහම සැහැසි වුණාද අහනවා. යකෝ මුන්ට මෙච්චර කන්න බොන්න, හුස්ම, ඉන්න හිටින්න හැම දේම දෙනවා. කැරිය සොභාදහම සැහැසි වුනාලු. කැරි පකයා. 🤷🏻‍♂️
    ඒක ඇත්ත
    සොභාදහමෙ පිහිටීම වෙනස්වුනා