අන්තරය තිබුනට සමනන්තරයක් අවශ්‍යයි.ඒ කියන්නේ වී ඇටයක් බිස්සේ තිබුනට පැලවෙන්නේ නෑ වගේ එයට අවශ්‍ය හේතු සාදක නැත්නම්.සරු පොලොව,වතුර,පොහොර වගේම ඒ අවශ්‍ය පරිසර තත්වය.මේ වගේ අවශ්‍ය සාදක හම්බුනාම පරිසරය හැදිලා කර්මය විපාකයට එනවා.a kiwwe
මේ කතාව මීට වඩා ගැබුරුයි.දැන් හිතන්න දෙපරිසක් අතරේ ගැටුමක් හට ගන්නවා හැබයි ඔතන 100% ක් ඔය ගැටුමට මැදිහත් උනත් කීප දෙනෙක් ඉන්නවා මේ වැරදී මේ දෙයින් ගැලවෙන්න කියල තෙරුම් කරාම ඒ වරදෙන් මිදෙන.සසුන් ගත උනු අය හැර සියලු දෙනා මිය යනවා.මොකද උන් වහන්සේ ඔය හේතුව නිසා දෙපිරිසට ඕනම මොහොතක පහසුවෙන් මහන වීමට අවසර දුන්නේ.උන් වහන්සේ තුන් කල්දකින නුවනින් මුල සිටන්ම දැනගෙන සිටියාමේක තමයි උනේ
විරූඩභ කුමාරයා ශාක්‍ය වංශිකයො මරන්ඩ දෙපාරක් යද්දි බුදුහාමුදුරුවො ගිහින් හරවලා එව්වා
තුන්වෙනිපාර දිවැසින් බලද්දි තමයි දැක්කෙ ගෙවලා ඉවර කරන්න ලොකු කර්මයක් තියෙනවා කියලා. ඒ හින්දා නවත්තන්න ගියෙ නෑ.
ශාක්‍යයොත් ඒක තේරුම් අරගෙන යුද්ධ කරන්න ගියෙ නෑ. මරලා යනකන් හිටියා.
ශාක්‍ය වංශිකයොන්ට කර්මය පලදුන්නත් එයාල ඒ වෙද්දි කුසල් බලවත් කරගෙන හිටියෙ. ශාක්‍යයො මරලා යද්දි විරුඩභ කුමාරයාගේ හමුදාව රෑ නිදාගන්නෙ හිදිලා ගියපු ගගක, රෑ එකපාරම ලොකු ගංවතුරක් ඇවිත් ගොඩක් අය මැරෙනවා. ඒ අතරත් පින තිබිලා තියන අය ඉදලා තියෙනවා. ගගේ නිදාගෙන ඉද්දි සමහර තැන් වලින් කඩි මතුවෙලා තියෙනවා. ඒ අය වෙන තැන්වලට ගිය නිසා ඒ අය බේරිලා තියෙනවා
------ Post added on Jun 1, 2024 at 2:28 PM