Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කර්මය යනු කුමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නියාම ධර්ම

කිසිවකු විසින් පාලනය නොකරන මේ විශ්වයේ තාරකාවන් ග්‍රහලෝක ඇතුළු සියළු වස්තූන් එක්තරා නීති පද්ධතියකට අනුව හැසිරෙයි. නූතන විද්‍යාව මඟින් කෙරෙනුයේ එම ක්‍රියාවලීන් ගැන අධ්‍යයනය කරමින් නොයෙකුත් මත පළකිරීම පමණි.ඒවාද කලින් කළට නව සොයා ගැනීම් හේතුවෙන් වෙනස් කිරීමට සිදුවෙයි. නමුත් බුදුන් වහන්සේ විසින් ඉදිරිපත් කළ ධර්මතාවයන් එසේ කලින් කලට වෙනස් නොවේ එබැවින් එම ධර්මය "අකාලික" ධර්මයකි. වෙනත් ලෙසකින පැවසුවහොත් පරම සත්‍යයකි. කිසිවෙකුට තර්ක කිරීමෙන් වෙනස්කළ නෙහැකි වෙයි එනම් "අතක්කාවචර" ධර්මයකි.

මෙම විශ්වයේ පවතින නීති රීතීන් ගැන නිසි අවබෝධයක් නොමැති වීම හේතුවෙන් සිදුවීම් අර්ථ දක්වා ගැනීමට අපොහොසත් වීමෙන් මිනිසුන් අතර ගස් ගල් ඇදහීම් වැනි මිත්‍යා මති මතාන්තර ඇතිවිය. වර්තමානයේදීද අර්ථ දක්වා ගැනීමට අපහසු සිදු වීම් වාසනාව දෛවය කරැමය වැනි වචන වලින් නම් කර අමතක කර දැමීමට මිනිසා පෙළඹී සිටියි. නමුත් හැම සිදුවීමක්ම කර්මයට හෝ වාසනාවට සිදු නොවේ. සිදුවීම් ආකාර පහකට සිදුවන බව බුදුන් වහන්සේ පවසන ලදී. එනම් කර්මය දෛවය වාසනාව අපට බලපානුයේ සිදුවන සිදුවීම් වලින් පහෙන් එක් කොටසක් (1/5) ලෙසටය. මෙම ආකාර පහ නියාම ධර්ම ලෙස හඳුන්වන අතර ඒවා පහත ආකාර වෙයි.

1.සෘතු නියාම

භෞතික හා රසායනික ක්‍රියා යම් යම් නීතීන් මත ක්‍රියා කරනු ලැබේ. වැස්ස, සුළඟ, ශීත,උෂ්ණ ආදී කාලගුණික දේවල් මෙන්ම වතුර පහලට ගැලීම, ගුරැත්වා කර්ශනය, ආකාශ වස්තූන්ගේ රිද්මයානුකූල චලනය, විදුලි බලය, න්‍යෂ්ටික බලය ආදී අජීව ද්‍රව්‍ය තුළ පවතින සෑම බලයක් ම මෙම නියාමයෙන් විස්තර කෙරේ.

2.බීජ නියාම

ශාක වල විවිධත්වය, වර්ගය, බෝවීම, ප්‍රමාණය හැඩය ආදී සියළුම විශේෂීය වූ ගති ලක්ෂණ පවත්වා ගන්නාවූ නීතීන් සමුදාය බීජ නියාම නම් වෙයි. කුඩා නුග බීජයක ඇති විශාල නුග ගසක් ඇති කරලීමේ ශක්තිය බීජය (හේතුව) දෙස බැලීමෙන් දැකගත නොහැකි වෙයි. නමුත් එය පොළවේ සිටුවීමෙන් පසුව සිදුවන කිසියම් වූ ක්‍රියාවලියක් හේතුකොට ගෙන ලැබෙන මහ ගස (ඵලය) අපට දැකගත හැකිවෙයි. මෙසේ එම ගස සම්බන්ධ හේතුව හා ඵලය අතර ක්‍රියාවලිය විස්තර කරනුයේ මෙම බීජ නියාමය මගිනි.

3.චිත්ත නියාම

සිත එයටම විශේෂවූ නීති පද්ධතියක් මත ක්‍රියා කරයි. අනවරත ප්‍රවාහයක් ලෙස නොසිඳී පවත්වා ගැනීමේ හැකියාව සිතේ ඇති එක්තරා නීතියකි. අභිධර්මය පිළිබඳව හැදෑරීම මගින් මේ පිළිබඳව කිසියම් අවබෝධයක් ලබාගත හැකි වෙයි. දැනීම පිළිබඳව (consciousness) හැඟිමක් ඇති කරනුයේ සිතෙනි. වර්තමාන විද්‍යාවට අනුව විස්තර කළ නොහැකි ටෙලිපති ආදී ක්‍රමවේදයන්ද මෙයින් විස්තර කරනු ලැබේ.

4.කම්ම නියාමය

හිතාමතා යම් ක්‍රියාවක් සිදුකළ විට එයට අනුරෑපව විපාකයන් ලබාදීම මෙම නියාමය නිසා සිදුවෙයි. චේතනාවක් නොමැතිව සිදු වන ක්‍රියාවන් මේ යටතට නොගනී. ඉතා සංකීර්ණ වූ මෙම විෂය මිනිස් චින්තනය ඉක්මවා පවතින්නකි. කර්ම විෂය සිතා නිමාවක් දැකිය නොහැකි වුවත් කර්මය හා කර්ම විපාක පිළිබඳ දැනීමක් ඇතිකරගැනීම ප්‍රයෝජනවත් විය හැකියි. කම්ම විභංග ආදී සූත්‍ර වලින් බුදුන් වහන්සේගේ මේ සම්බන්ධ ඉගැන්වීම් දැනගත හැකි වෙයි.

5.ධම්ම නියාමය

මහා පින් ඇති අයගේ පහළවීම නිසා සිදුවන භූචලන, බුදුවරැ දෙනමක් එකවර පහල නොවීම, ශීලය නිසා සමාධිය ඇතිවීම, සෝවාන් පුද්ගලයා අපායාදී නරකාදියේ නූපදීම සහ ඉපදීම ආත්ම හතකට සීමාවීම ආදී ධර්මතාවයන් මේ යටතේ විස්තර කෙරේ ධර්ම නියාමයන්ද තේරැම් ගැනීමට දුෂ්කරය.

දහම් සෙවණ

[QUOTE="තොත්තබබා, post: 7474305, member: 266693"] [CENTER] [B][SIZE=5][SIZE=4]නියාම ධර්ම[/SIZE] [/SIZE][/B][/CENTER] [B] [/B] [SIZE=3]කිසිවකු විසින් පාලනය නොකරන මේ විශ්වයේ තාරකාවන් ග්‍රහලෝක ඇතුළු සියළු වස්තූන් එක්තරා නීති පද්ධතියකට අනුව හැසිරෙයි. නූතන විද්‍යාව මඟින් කෙරෙනුයේ එම ක්‍රියාවලීන් ගැන අධ්‍යයනය කරමින් නොයෙකුත් මත පළකිරීම පමණි.ඒවාද කලින් කළට නව සොයා ගැනීම් හේතුවෙන් වෙනස් කිරීමට සිදුවෙයි. නමුත් බුදුන් වහන්සේ විසින් ඉදිරිපත් කළ ධර්මතාවයන් එසේ කලින් කලට වෙනස් නොවේ එබැවින් එම ධර්මය "අකාලික" ධර්මයකි. වෙනත් ලෙසකින පැවසුවහොත් පරම සත්‍යයකි. කිසිවෙකුට තර්ක කිරීමෙන් වෙනස්කළ නෙහැකි වෙයි එනම් "අතක්කාවචර" ධර්මයකි. මෙම විශ්වයේ පවතින නීති රීතීන් ගැන නිසි අවබෝධයක් නොමැති වීම හේතුවෙන් සිදුවීම් අර්ථ දක්වා ගැනීමට අපොහොසත් වීමෙන් මිනිසුන් අතර ගස් ගල් ඇදහීම් වැනි මිත්‍යා මති මතාන්තර ඇතිවිය. වර්තමානයේදීද අර්ථ දක්වා ගැනීමට අපහසු සිදු වීම් වාසනාව දෛවය කරැමය වැනි වචන වලින් නම් කර අමතක කර දැමීමට මිනිසා පෙළඹී සිටියි. නමුත් හැම සිදුවීමක්ම කර්මයට හෝ වාසනාවට සිදු නොවේ. සිදුවීම් ආකාර පහකට සිදුවන බව බුදුන් වහන්සේ පවසන ලදී. එනම් කර්මය දෛවය වාසනාව අපට බලපානුයේ සිදුවන සිදුවීම් වලින් පහෙන් එක් කොටසක් (1/5) ලෙසටය. මෙම ආකාර පහ නියාම ධර්ම ලෙස හඳුන්වන අතර ඒවා පහත ආකාර වෙයි. [B]1.සෘතු නියාම[/B] භෞතික හා රසායනික ක්‍රියා යම් යම් නීතීන් මත ක්‍රියා කරනු ලැබේ. වැස්ස, සුළඟ, ශීත,උෂ්ණ ආදී කාලගුණික දේවල් මෙන්ම වතුර පහලට ගැලීම, ගුරැත්වා කර්ශනය, ආකාශ වස්තූන්ගේ රිද්මයානුකූල චලනය, විදුලි බලය, න්‍යෂ්ටික බලය ආදී අජීව ද්‍රව්‍ය තුළ පවතින සෑම බලයක් ම මෙම නියාමයෙන් විස්තර කෙරේ. [B]2.බීජ නියාම [/B] ශාක වල විවිධත්වය, වර්ගය, බෝවීම, ප්‍රමාණය හැඩය ආදී සියළුම විශේෂීය වූ ගති ලක්ෂණ පවත්වා ගන්නාවූ නීතීන් සමුදාය බීජ නියාම නම් වෙයි. කුඩා නුග බීජයක ඇති විශාල නුග ගසක් ඇති කරලීමේ ශක්තිය බීජය (හේතුව) දෙස බැලීමෙන් දැකගත නොහැකි වෙයි. නමුත් එය පොළවේ සිටුවීමෙන් පසුව සිදුවන කිසියම් වූ ක්‍රියාවලියක් හේතුකොට ගෙන ලැබෙන මහ ගස (ඵලය) අපට දැකගත හැකිවෙයි. මෙසේ එම ගස සම්බන්ධ හේතුව හා ඵලය අතර ක්‍රියාවලිය විස්තර කරනුයේ මෙම බීජ නියාමය මගිනි. [B]3.චිත්ත නියාම [/B] සිත එයටම විශේෂවූ නීති පද්ධතියක් මත ක්‍රියා කරයි. අනවරත ප්‍රවාහයක් ලෙස නොසිඳී පවත්වා ගැනීමේ හැකියාව සිතේ ඇති එක්තරා නීතියකි. අභිධර්මය පිළිබඳව හැදෑරීම මගින් මේ පිළිබඳව කිසියම් අවබෝධයක් ලබාගත හැකි වෙයි. දැනීම පිළිබඳව (consciousness) හැඟිමක් ඇති කරනුයේ සිතෙනි. වර්තමාන විද්‍යාවට අනුව විස්තර කළ නොහැකි ටෙලිපති ආදී ක්‍රමවේදයන්ද මෙයින් විස්තර කරනු ලැබේ. [B]4.කම්ම නියාමය [/B] හිතාමතා යම් ක්‍රියාවක් සිදුකළ විට එයට අනුරෑපව විපාකයන් ලබාදීම මෙම නියාමය නිසා සිදුවෙයි. චේතනාවක් නොමැතිව සිදු වන ක්‍රියාවන් මේ යටතට නොගනී. ඉතා සංකීර්ණ වූ මෙම විෂය මිනිස් චින්තනය ඉක්මවා පවතින්නකි. කර්ම විෂය සිතා නිමාවක් දැකිය නොහැකි වුවත් කර්මය හා කර්ම විපාක පිළිබඳ දැනීමක් ඇතිකරගැනීම ප්‍රයෝජනවත් විය හැකියි. කම්ම විභංග ආදී සූත්‍ර වලින් බුදුන් වහන්සේගේ මේ සම්බන්ධ ඉගැන්වීම් දැනගත හැකි වෙයි. [B]5.ධම්ම නියාමය [/B] මහා පින් ඇති අයගේ පහළවීම නිසා සිදුවන භූචලන, බුදුවරැ දෙනමක් එකවර පහල නොවීම, ශීලය නිසා සමාධිය ඇතිවීම, සෝවාන් පුද්ගලයා අපායාදී නරකාදියේ නූපදීම සහ ඉපදීම ආත්ම හතකට සීමාවීම ආදී ධර්මතාවයන් මේ යටතේ විස්තර කෙරේ ධර්ම නියාමයන්ද තේරැම් ගැනීමට දුෂ්කරය. [/SIZE][RIGHT][U][SIZE=2]දහම් සෙවණ [/SIZE][/U] [SIZE=3][/SIZE][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom