උඹලා ඇස්දෙකටම දැක්ක කර්ම ඵල මොනවද? දාමුද විස්තර ටිකක්
මේ මගේ අත්දැකීම
---
අපේ ගෙවල් පැත්තේ කාණු සීන් එකක් වුනා
උගේ ඉඩමෙන් කාණුව දුන්නා කියලා , ඒ යකා තාප්පේ ගැහුවා කානුවත් කවර් කරගෙන
පොදු කානුවත් වහලා තාප්පයකුත් ගැහුවා...ඒ ගෙදර වයසක අයිතිකාර මනුස්සයා..කුනුහරුප විමානේ කට ඇරියොත්.
එයාලගේ නෑදෑයෝ ප්‍රාදේශීය සභාවල නෑදෑයෝ ඉන්නවා . ඒ නිසා විරුද්ද වෙලා වැඩක් නෑ
වටේම උන් එක්ක තරහයි
සල්ලි මත්තෙමයි...අඩුම ගානේ කාණුව තියා . අපේ ටෙලිෆෝන් කනුවවත් හිටවන්න දුන්නේ නෑ..මායිම් ප්‍රශ්න අරන්
බැරිම තැන පාරේ හිටෙව්වා කනුව. අපරාදේ. පාර ඇහිරෙනවා...
මේවා මැරෙනකොට අරන් යන්නද බන්..අපි නම් අගල් ගානක් හරි පාරට දෙනවා. ඉඩ තියනවනම්..හැමෝම ඒක භුක්තිවිදිනකොට මට නම් මාර මානසික සතුටක් ඒක....
උඹලට කියන්න. ඒ මනුස්සයා ගේ අන්තිම කාලේ පොරට පිස්සු හැදුනා
ලමයි එකතුවෙලා මඩමකට ගිහින් දැම්මා
හිටපු ගමන් . ඇවිදිනවා මුලු ටවුන් එක පුරාවටම
ට්‍රැක් පැනලා..ලගදි ඒ අංකල් නැතිවුනා
ඒත් අපිට කුනුහරුපෙන් බැනපු ඒ අංකල්ගේ මරනෙට පවා ගියා
මල ගෙදරට හැමෝම ඇවිදින් හිටියේ නෑ
පොඩ්ඩයි ඇවිල්ලා හිටියේ
මම කර්ම ඵල , ඇස් දෙකින්ම දැක්ක එකම සිද්දිය ඔය දේ