කර්ම කර්ම ඵල

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    උඹලා ඇස්දෙකටම දැක්ක කර්ම ඵල මොනවද? දාමුද විස්තර ටිකක්

    මේ මගේ අත්දැකීම

    ---

    අපේ ගෙවල් පැත්තේ කාණු සීන් එකක් වුනා
    උගේ ඉඩමෙන් කාණුව දුන්නා කියලා , ඒ යකා තාප්පේ ගැහුවා කානුවත් කවර් කරගෙන
    පොදු කානුවත් වහලා තාප්පයකුත් ගැහුවා...ඒ ගෙදර වයසක අයිතිකාර මනුස්සයා..කුනුහරුප විමානේ කට ඇරියොත්.
    එයාලගේ නෑදෑයෝ ප්‍රාදේශීය සභාවල නෑදෑයෝ ඉන්නවා . ඒ නිසා විරුද්ද වෙලා වැඩක් නෑ


    වටේම උන් එක්ක තරහයි
    සල්ලි මත්තෙමයි...අඩුම ගානේ කාණුව තියා . අපේ ටෙලිෆෝන් කනුවවත් හිටවන්න දුන්නේ නෑ..මායිම් ප්‍රශ්න අරන්

    බැරිම තැන පාරේ හිටෙව්වා කනුව. අපරාදේ. පාර ඇහිරෙනවා...
    මේවා මැරෙනකොට අරන් යන්නද බන්..අපි නම් අගල් ගානක් හරි පාරට දෙනවා. ඉඩ තියනවනම්..හැමෝම ඒක භුක්තිවිදිනකොට මට නම් මාර මානසික සතුටක් ඒක....

    උඹලට කියන්න. ඒ මනුස්සයා ගේ අන්තිම කාලේ පොරට පිස්සු හැදුනා
    ලමයි එකතුවෙලා මඩමකට ගිහින් දැම්මා
    හිටපු ගමන් . ඇවිදිනවා මුලු ටවුන් එක පුරාවටම
    ට්‍රැක් පැනලා..ලගදි ඒ අංකල් නැතිවුනා

    ඒත් අපිට කුනුහරුපෙන් බැනපු ඒ අංකල්ගේ මරනෙට පවා ගියා
    මල ගෙදරට හැමෝම ඇවිදින් හිටියේ නෑ
    පොඩ්ඩයි ඇවිල්ලා හිටියේ


    මම කර්ම ඵල , ඇස් දෙකින්ම දැක්ක එකම සිද්දිය ඔය දේ
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,434
    113
    Gampaha
    මගේ අත්දැකීම්වල හැටියට කර්මය තමයි 99%ක්ම...දෙවියන්ට අපිට උදව් කරන්න අමාරුයි..:cry:
     
    • Wow
    Reactions: Shamal3001

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,578
    1
    51,272
    113
    ප*යාගල
    sorry.com
    හිගන පවුලක් අපෙ සීයගෙ ඉඩමක් හොර ඔප්පු හදලා ලියාගත්ත. අපි ෆයිට් කරා හරිගියෙ නැ අවුරුදු 20 පරන නඩුවක් .දැන් උන් ඉඩම තියන් ඉන්න්ව .
    අපිට තිබුන කාලෙ අපි එකෙ එලවලු වගා කලා. දෙල් ගහක් තිබ්බ දෙල් එනව ගහ පිරෙන්නම. ගමටම දෙල් බෙදුවා නිකන් හැම වාරෙම. පොල් ගස් දෙකක් තිබ්බා එකෙක්ත් පොල් එනව ලෙසටම. වත්තට බැස්සොත් කන්න ජාති 10 ක් උනත් කඩන් එන්න පුලුවන්.

    අරුන් ඉඩම ලියාගෙන මායිම් ගැහුවට පස්සෙ ගහෙ දෙලුත් නැ ගස් වල පොලුත් නෑ. ඉඩම කැලෑ වැවිලා ඔහෙ තියෙනව. උන්ට කන්නවත් නෑ හරිය්ට දැන්.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,159
    4,821
    113
    Abyss
    කර්මය මේ ආත්මෙදිම පලදෙනවනම් දැකලා නෑ.

    අහිංසක ගොඩක් එවුන්ට තිබුනටත් වැඩිය
    කෙලවෙනවනම් හොදට දැකලා තියෙනවා.

    ඕක බොරුවක්ද දන්නෙත් නෑ බන් මිනිස්සුන්ව
    පාලනය කරල තියාගන්න හදපු.
     
    • Wow
    Reactions: Shamal3001

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොටාට පල දෙන්නෙ දෑන් කර්මපල 😂

    විපක්ෂයේ ඉද්දී කැබ් එකෙ ෆයිල් පෙන්නුවා දැන් ෆයිල් එක්ක කැබ් එකත් නෑ
     
    • Haha
    Reactions: Nidarshana_k

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    පැරණි කර්ම භුක්‌ති විඳින ගමන්, අලුත් කර්ම රැස් කරන එක තමයි අපි හැමෝම කරන්නෙ.