ෆිල්ම් එක හොද ඇති මම බැලුවේ නැහැ හැබැයි රගපපු එවුන්ගෙන් ජගත් මනුවර ඇර අනිත් එවුන් චා මගේ හිතේ නදීකගේ චරිතෙත් හොද නළුවෙක්ට දුන්නනම් හොදයි.adverticing පට්ට චා. දැන උගත් වැඩිහිටියන්ට කියලයි බෙදන්නේ එහෙම එවුන් කොහෙද යකෝ ලංකාවේ.අනික ඇර කෙල්ල කියනවලු ගැටේ පෙන්නන්නේ නැහැ කියල.
එක හරියට කුවේණි එකේ නිළිය ජන්ගියක් ඇදල හිටියේ නැහැ කිව්වා වගේ කතාවක්.ඕව කියලද ෆිල්ම් එක ප්‍රොමෝට් කරන්නේ.ජගත් මනුවරගේ තව එකක් එනවා ඩොකෙක් අද්‍යක්ෂනය කරපු එකවත් බලන්න යන්න ඕනි