Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කර්ම විපාක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කර්ම විපාක ගැන පූජ්‍ය රිදියගම සුධම්මාභිවංශ හිමි සම්පාදනය කල පොතක් හම්බ වෙච්ච නිසා ධම්ම දානයට දාන්න හිතුන

1. ඛුජ්ජුත්තාරවට දාසියක් වීමට හේතු

පෙර කාශ්‍යප බුදු සසුන කාලයේදී සිටි දියණියක්ව ඉපද දිනක් නිවසට වැඩි රහත් සාමනේර තෙරනියකට දුර තිබු රන් ආභරණ පොදිය තමා සමග හිතවත් බැවින් අරන් දෙන්න යයි කියා වැඩ ගත් පව

2. ඛුජ්ජුත්තරාව කුදු වීමට හේතුව

ධනවත් පවුලක ඉපද මදක් කුදු පසේ බුදුන් වහන්සේ නමක් දැක කෙළිකවට සිතින් දඟකාර කමට පසේ බුදුන් වැඩියේ මෙහෙමයි කියා ඇද කොට පෙන්වීම

3. චුල්ලපන්ථක හිමිට සිව්මසක් යන තුරු එක ගාථාවක් පාඩම් කර ගැනීමට බැරි වීම

පෙර කාශ්‍යප බුදු සසුනේ පැවිදිව ඉගෙන ගැනීමට අපහසු නූගත් මෝඩ භික්ෂුවකට කවටකම් කල නිසා

ලැජ්ජාවට පත් එම භික්ෂුවට ධර්මය ඉගෙන ගන්න බැරි වීම

4. චක්ඛුපාල හිමිගේ දෙනෙත් අන්ධ වීමට හේතුව

පෙර දක්ෂ වෛද්‍යවරයෙක්ව සිට දෙනෙත් සුව කල විට දාසියක් ලෙස සේවය කරනවා යයි පොරොන්දු දී පසුව පොරොන්දුව කඩ කල තැනැත්තියගේ දෑස් අන්ධ වීමට බෙහෙතක් ගැල්වීම

5. බිම්බිසාර රජුගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව

පෙර භවයක චෛත්‍ය මළුවක වහන් පය ලා යාම හා ඉඩ ගැනීමට එලූ පදුරක නොසේදු පයින් පෑගීම

Updated on 02/01/2013

6. බිහි වූ දින කසල ගොඩකට දැමීම

බොහෝ උපාසක පිරිසක් එකතුව මහත් දානයක් දෙනවා දුටු කල්හි මසුරු පුරුෂයෙක්ව ඉපදී සිටි මොහු "මේ මුඩු මහණන්ට මේවා දුන්නාට වඩා මේ සියල්ල කසල ගොඩට දැම්මා නම් උතුම් වේ" යයි කීම

7. දෙමව්පියන් විසින් අතහැර ගිය දරුවෙක්

පෙර ජීවිතයක ධනවතෙකුව සිටියද අභිවාතක රෝගයෙන් ඒ නගරයේ අය පෙළෙන්නට වූ නිසා නගරය අතහැර බිරිද හා දරුවාද රැගෙන වෙන රටකට යන්නට සිදු විය. ඒ යන අතර කාන්තාරයක් පසු කිරීමේදී ගෙන ගිය ආහාර පාන ඉවර වූ නිසා පුතු වඩා ගෙන යාම අපහසු බැවින් පසුව දරුවෙකු හදා ගන්නට පුළුවන් යයි කියමින් දරුවා අතහැර යාම. පසුව බිරිදගේ විලාපයට දරුවා නැවත ගෙන ආවද හත් වාරයක්ම දෙමව්පිය සෙනෙහස ඔහුට අහිමි වුනා

8. සාමාවතිය අතුළු 500 ක් ස්ත්‍රීන් ගිනි ගෙන මැරෙන්නට වීම

පෙර ජීවිතයක රජ බිසවක්ව සිටියදී 500 ක් පරිවාර ස්ත්‍රීන් හා දිය ක්‍රීඩාවට ගොස් ඇත. සවස්කාලයේ ගිනි තැපීමට තෘණ ලැහැබක් ගිනි තැබුවේය. පසුව එහි වැඩ සිටි පසේ බුදුවරයෙක් දුටුවද රජු දැන ගනිතියි බියෙන් පසේ බුදු නම දැවීමට නැවත ගිනි දල්වා ඇත. පසේ බුදු නම සමවතින් සිටි නිසා කිසිදු හානියක් නොවුනද ඇයගේ පිච්චීමේ චේතනාව නිසා නිරයේ පැසී ආත්ම භාව 100 ක් ම ගෙවල තුල හිර වී දැවී මියයන්නට ඇයට සිදු විය

9. පූතිගත්ත තිස්ස හිමිගේ සිරුර කුණු වී දුක් විදින්නට සිදු වීම

පෙර කාශ්‍යප බුදු හිමි කාලයේ පක්ෂි වැද්දෙක් වූ මොහු පක්ෂීන් මරා ඇට පියාපත් කඩා කුණු වන්නට ගොඩ ගසා ඇත.

10.  නයෙකුගේ කටේ අත දමා නාගයා දෂ්ඨ නොකිරීම

සිය දිවි නසා ගැනීමට නයෙක් සිටි කලයකට අත දැමූවද නයා දෂ්ඨ කර නැත. එයට හේතුව ලෙස බුදු රජාණන්වහන්සේ දේශනා කර ඇත්තේ පෙර ජීවිතයක මොහුගේ දාසයෙකු වූ නාගයා ස්වාමියා යයි දැනී දෂ්ඨ කිරීමෙන් වැළකීමය

[QUOTE="Ganegconsul, post: 14183472, member: 442955"] [SIZE=5][COLOR=DarkGreen]කර්ම විපාක ගැන පූජ්‍ය රිදියගම සුධම්මාභිවංශ හිමි සම්පාදනය කල පොතක් හම්බ වෙච්ච නිසා ධම්ම දානයට දාන්න හිතුන:yes: 1. [B]ඛුජ්ජුත්තාරවට දාසියක් වීමට හේතු [/B] පෙර කාශ්‍යප බුදු සසුන කාලයේදී සිටි දියණියක්ව ඉපද දිනක් නිවසට වැඩි රහත් සාමනේර තෙරනියකට දුර තිබු රන් ආභරණ පොදිය තමා සමග හිතවත් බැවින් අරන් දෙන්න යයි කියා වැඩ ගත් පව 2. [B]ඛුජ්ජුත්තරාව කු[/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][B]දු වීමට හේතුව[/B] ධනවත් පවුලක ඉපද මදක් කු[/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]දු පසේ බුදුන් වහන්සේ නමක් දැක කෙළිකවට සිතින් දඟකාර කමට පසේ බුදුන් වැඩියේ මෙහෙමයි කියා ඇද කොට පෙන්වීම 3. [B]චුල්ලපන්ථක හිමිට සිව්මසක් යන තුරු එක ගාථාවක් පාඩම් කර ගැනීමට බැරි වීම [/B] පෙර කාශ්‍යප බුදු සසුනේ පැවිදිව ඉගෙන ගැනීමට අපහසු නූගත් මෝඩ භික්ෂුවකට කවටකම් කල නිසා ලැජ්ජාවට පත් එම භික්ෂුව[/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][SIZE=5][COLOR=DarkGreen]ට[/COLOR][/SIZE] ධර්මය ඉගෙන ගන්න බැරි වීම 4. [B]චක්ඛුපාල හිමිගේ දෙනෙත් අන්ධ වීමට හේතුව [/B] පෙර දක්ෂ වෛද්‍යවරයෙක්ව සිට දෙනෙත් සුව කල විට දාසියක් ලෙස සේවය කරනවා යයි පොරොන්දු දී පසුව පොරොන්දුව කඩ කල තැනැත්තියගේ දෑස් අන්ධ වීමට බෙහෙතක් ගැල්වීම 5.[B] බිම්බිසාර රජුගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව[/B] පෙර භවයක චෛත්‍ය මළුවක වහන් පය ලා යාම හා ඉඩ ගැනීමට එලූ පදුරක නොසේදු පයින් පෑගීම [COLOR="Red"]Updated on 02/01/2013[/COLOR]:cool: 6.[B] බිහි වූ දින කසල ගොඩකට දැමීම [/B] බොහෝ උපාසක පිරිසක් එකතුව මහත් දානයක් දෙනවා දුටු කල්හි මසුරු පුරුෂයෙක්ව ඉපදී සිටි මොහු "මේ මුඩු මහණන්ට මේවා දුන්නාට වඩා මේ සියල්ල කසල ගොඩට දැම්මා නම් උතුම් වේ" යයි කීම 7. [B]දෙමව්පියන් විසින් අතහැර ගිය දරුවෙක් [/B] පෙර ජීවිතයක ධනවතෙකුව සිටියද අභිවාතක රෝගයෙන් ඒ නගරයේ අය පෙළෙන්නට වූ නිසා නගරය අතහැර බිරිද හා දරුවාද රැගෙන වෙන රටකට යන්නට සිදු විය. ඒ යන අතර කාන්තාරයක් පසු කිරීමේදී ගෙන ගිය ආහාර පාන ඉවර වූ නිසා පුතු වඩා ගෙන යාම අපහසු බැවින් පසුව දරුවෙකු හදා ගන්නට පුළුවන් යයි කියමින් දරුවා අතහැර යාම. පසුව බිරිදගේ විලාපයට දරුවා නැවත ගෙන ආවද හත් වාරයක්ම දෙමව්පිය සෙනෙහස ඔහුට අහිමි වුනා 8.[B] සාමාවතිය අතුළු 500 ක් ස්ත්‍රීන් ගිනි ගෙන මැරෙන්නට වීම [/B] පෙර ජීවිතයක රජ බිසවක්ව සිටියදී 500 ක් පරිවාර ස්ත්‍රීන් හා දිය ක්‍රීඩාවට ගොස් ඇත. සවස්කාලයේ ගිනි තැපීමට තෘණ ලැහැබක් ගිනි තැබුවේය. පසුව එහි වැඩ සිටි පසේ බුදුවරයෙක් දුටුවද රජු දැන ගනිතියි බියෙන් පසේ බුදු නම දැවීමට නැවත ගිනි දල්වා ඇත. පසේ බුදු නම සමවතින් සිටි නිසා කිසිදු හානියක් නොවුනද ඇයගේ පිච්චීමේ චේතනාව නිසා නිරයේ පැසී ආත්ම භාව 100 ක් ම ගෙවල තුල හිර වී දැවී මියයන්නට ඇයට සිදු විය 9.[B] පූතිගත්ත තිස්ස හිමිගේ සිරුර කුණු වී දුක් විදින්නට සිදු වීම [/B] පෙර කාශ්‍යප බුදු හිමි කාලයේ පක්ෂි වැද්දෙක් වූ මොහු පක්ෂීන් මරා ඇට පියාපත් කඩා කුණු වන්නට ගොඩ ගසා ඇත. 10. [B] නයෙකුගේ කටේ අත දමා නාගයා දෂ්ඨ නොකිරීම [/B] සිය දිවි නසා ගැනීමට නයෙක් සිටි කලයකට අත දැමූවද නයා දෂ්ඨ කර නැත. එයට හේතුව ලෙස බුදු රජාණන්වහන්සේ දේශනා කර ඇත්තේ පෙර ජීවිතයක මොහුගේ දාසයෙකු වූ නාගයා ස්වාමියා යයි දැනී දෂ්ඨ කිරීමෙන් වැළකීමය [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom