Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කර්ම විපාක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එඩිට් කරන්න බැරි හින්ද ඔන්න මෙතන පොස්ට් කරනවා

11. රහත්වීමට පින තිබියදී සප්පදාස හිමිට මහණකම එපා වීමට හේතු

මහණකම එපා වී දිවි හානි කර ගැනීමට ගිය විට රැකි පිරිසිදු සීලය මතක් වී දැනුන සතුට විදර්ශනාවට නගා රහත් විය. ඊට පෙර එපා වූයේ කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වී සිටියදී වෙනත් භික්ෂුවකගේ සිවුරු පිරිකර ලබා ගැනීමට ආශාවක් ඇති වී මහණකම එපා වීමට පැවිදි ජීවිතයේ දුක කියා ගිහි සැප වර්ණනා කිරීම

12. නාවිකයාගේ බිරිදට මුහුදේ ගිලී මැරෙන්නට සිදු වීම

කිසිදු යාන්ත්‍රික දෝෂයක් නැතිව නැව මුහුද මැද නතර වී ඇත. කවුරුන් හෝ අවාසනාවන්තයෙක් සිටී දැයි

බැලීමට කුසපත් අදින ලදී. එසේ කල තුන් වතාවේදීම නාවිකයාගේ බිරිදට අවාසනාවන්තයාගේ කුසපත් ලැබිණි. ඇයගේ බෙල්ලේ වැලි කලයක් එල්ලා මුහුදට දැමූ පසු නැව පණ ගන්වන්නට පුළුවන් විය. ඊට හේතුව නම් පෙර ජීවිතයක රූමත් කාන්තාවක් වූ ඇය තමා පසුපස පැමිණි බල්ලෙකුගේ ගෙලෙහි වැලි කලයක් බැද දියෙහි ගිල්වා මරා දැමීමය. මෙයින් අපාගත වූ ඇයට ආත්ම භාව සියයක්ම වැලි කල ඇතිවම දියේ ගිලී මැරෙන්නට සිදු විය.

ඇය පසුපස ආ බල්ලා පෙර භවයක ඇයගේ සැමියාය. සසර පුරුද්දට ඇය යන යන තැන මේ බල්ලා ගිය නිසා ගම්මුන් ඇයට පද හදා විහිලු කර ඇත. ඒ ලජ්ජාවෙන් බේරීමට බල්ලා දියේ ගිල්වූ ඇයට එම පාපයෙන් බේරීමට නොහැකි විය

13. ගිනි ගෙන ඩදැවුණ කපුටාගේ කතාව

සැවත් නුවර ගිනගත් නිවසක් අසලින් ගිනි සහිත තෘණ කොටසක් අහසට විසි වී ඇත. එය වැදී අහසේ පියාසර කල කපුටෙක් ගිනි ගෙන දැවී ඇත. එය දුටු භික්ෂූන් පිරිසක් පූර්ව කර්මය බුදුරජානන්වහන්සේගෙන් විමසා ඇත. කපුටා පෙර භවයක ගොවියෙකුව සිට කුඹුර මැඩවීමට ගෙන ආ ගොනා ගේ කම්මැලි කමට කිපී පිදුරු වලින් වෙලා ගිනි තබා ඇත. අසරණ ගවයා මිය ගොස් ඇත. ඒ පාපයට අපා දුක් විද ඉතිරි වූ කර්මය ලෙස තිරිසන්ව ඉපිද පස්වන වතාවටද මෙලෙස ගින්නට අසු වී ඇත.

14. දින හතක් ආහාර පාන නැතිව දුක් විදින්නට සිදු වීම

භික්ෂූන් හත් නමක් දුර විහාරයකට වඩින අතර මග රාත්‍රිය ගත කිරීමට ගල් ලෙනක නතර වී ඇත. වෙනත් ගලක් පෙරලී විත් දොරටුව අවහිර වීම නිසා දින හතක් ආහාර පාන නැතිව දුක් විදින්නට සිදු වී ඇත. පෙර ජීවිතයකදී ඔවුන් ගොපළු දරුවන්ව සිටියදී තලගොයෙක් දින හතක හුඹසක් තුල සිර කර ඇත. ඒ නිසා ආත්ම භාව 14ක්ම විපාක විදින්නට සිදු වී ඇත

15. ලද සම්පත් පරිභෝග කිරීමට වාසනාව නැති අපුන්නක සිටු

විශාල සම්පතියක් තිබු සිටුවරයෙක් වූ ඔහු ට ප්‍රනීත භෝජනයක් අනුභව කිරීමට හෝ හොද රථයක ගමනක් යාමට සිත් පහල නොවිණි. හොද වස්ත්‍ර වෙනුවට වැරහැලි ඇන්ද ඔහු අන්ත අසරණ දිළින්දෙක් ලෙස ජීවත් විය. මෙයට හේතුව වී ඇත්තේ පෙර ජීවිතයක සිටුවරයෙක්ව සිටියදී පසේ බුදු වරයෙක්ට තම බිරිද පූජා කල ප්‍රනීත ආහාර දැක මසුරු සිතින් අසතුටු වීමය. ඊට පෙර ඇයට යමක් පූජා කරන ලෙස කී පිනෙන් සම්පත් ලැබුනද පසුව කලකිරුණු නිසා ලද සම්පත් පරිභෝජනයට පිනක් තිබුනේ නැත

[QUOTE="Ganegconsul, post: 14197084, member: 442955"] [SIZE=5][COLOR=DarkGreen]එඩිට් කරන්න බැරි හින්ද ඔන්න මෙතන පොස්ට් කරනවා :D 11. [B]රහත්වීමට පින තිබියදී සප්පදාස හිමිට මහණකම එපා වීමට හේතු [/B] මහණකම එපා වී දිවි හානි කර ගැනීමට ගිය විට රැකි පිරිසිදු සීලය මතක් වී දැනුන සතුට විදර්ශනාවට නගා රහත් විය. ඊට පෙර එපා වූයේ කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වී සිටියදී වෙනත් භික්ෂුවකගේ සිවුරු පිරිකර ලබා ගැනීමට ආශාවක් ඇති වී මහණකම එපා වීමට පැවිදි ජීවිතයේ දුක කියා ගිහි සැප වර්ණනා කිරීම 12. [B]නාවිකයාගේ බිරිදට මුහුදේ ගිලී මැරෙන්නට සිදු වීම [/B] කිසිදු යාන්ත්‍රික දෝෂයක් නැතිව නැව මුහුද මැද නතර වී ඇත. කවුරුන් හෝ අවාසනාවන්තයෙක් සිටී දැයි බැලීමට කුසපත් අදින ලදී. එසේ කල තුන් වතාවේදීම නාවිකයාගේ බිරිදට අවාසනාවන්තයාගේ කුසපත් ලැබිණි. ඇයගේ බෙල්ලේ වැලි කලයක් එල්ලා මුහුදට දැමූ පසු නැව පණ ගන්වන්නට පුළුවන් විය. ඊට හේතුව නම් පෙර ජීවිතයක රූමත් කාන්තාවක් වූ ඇය තමා පසුපස පැමිණි බල්ලෙකුගේ ගෙලෙහි වැලි කලයක් බැද දියෙහි ගිල්වා මරා දැමීමය. මෙයින් අපාගත වූ ඇයට ආත්ම භාව සියයක්ම වැලි කල ඇතිවම දියේ ගිලී මැරෙන්නට සිදු විය. ඇය පසුපස ආ බල්ලා පෙර භවයක ඇයගේ සැමියාය. සසර පුරුද්දට ඇය යන යන තැන මේ බල්ලා ගිය නිසා ගම්මුන් ඇයට පද හදා විහිලු කර ඇත. ඒ ලජ්ජාවෙන් බේරීමට බල්ලා දියේ ගිල්වූ ඇයට එම පාපයෙන් බේරීමට නොහැකි විය 13. [B]ගිනි ගෙන ඩදැවුණ කපුටාගේ කතාව [/B] සැවත් නුවර ගිනගත් නිවසක් අසලින් ගිනි සහිත තෘණ කොටසක් අහසට විසි වී ඇත. එය වැදී අහසේ පියාසර කල කපුටෙක් ගිනි ගෙන දැවී ඇත. එය දුටු භික්ෂූන් පිරිසක් පූර්ව කර්මය බුදුරජානන්වහන්සේගෙන් විමසා ඇත. කපුටා පෙර භවයක ගොවියෙකුව සිට කුඹුර මැඩවීමට ගෙන ආ ගොනා ගේ කම්මැලි කමට කිපී පිදුරු වලින් වෙලා ගිනි තබා ඇත. අසරණ ගවයා මිය ගොස් ඇත. ඒ පාපයට අපා දුක් විද ඉතිරි වූ කර්මය ලෙස තිරිසන්ව ඉපිද පස්වන වතාවටද මෙලෙස ගින්නට අසු වී ඇත. 14. [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][B]දින හතක් ආහාර පාන නැතිව දුක් විදින්නට සිදු වීම [/B] භික්ෂූන් හත් නමක් දුර විහාරයකට වඩින අතර මග රාත්‍රිය ගත කිරීමට ගල් ලෙනක නතර වී ඇත. වෙනත් ගලක් පෙරලී විත් දොරටුව අවහිර වීම නිසා දින හතක් ආහාර පාන නැතිව දුක් විදින්නට සිදු වී ඇත. පෙර ජීවිතයකදී ඔවුන් ගොපළු දරුවන්ව සිටියදී තලගොයෙක් දින හතක හුඹසක් තුල සිර කර ඇත. ඒ නිසා ආත්ම භාව 14ක්ම විපාක විදින්නට සිදු වී ඇත 15. [B]ලද සම්පත් පරිභෝග කිරීමට වාසනාව නැති අපුන්නක සිටු [/B] විශාල සම්පතියක් තිබු සිටුවරයෙක් වූ ඔහු ට ප්‍රනීත භෝජනයක් අනුභව කිරීමට හෝ හොද රථයක ගමනක් යාමට සිත් පහල නොවිණි. හොද වස්ත්‍ර වෙනුවට වැරහැලි ඇන්ද ඔහු අන්ත අසරණ දිළින්දෙක් ලෙස ජීවත් විය. මෙයට හේතුව වී ඇත්තේ පෙර ජීවිතයක සිටුවරයෙක්ව සිටියදී පසේ බුදු වරයෙක්ට තම බිරිද පූජා කල ප්‍රනීත ආහාර දැක මසුරු සිතින් අසතුටු වීම[/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][SIZE=5][COLOR=DarkGreen]ය[/COLOR][/SIZE]. ඊට පෙර ඇයට යමක් පූජා කරන ලෙස කී පිනෙන් සම්පත් ලැබුනද පසුව කලකිරුණු නිසා ලද සම්පත් පරිභෝජනයට පිනක් තිබුනේ නැත [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom