කරාපිටියේ hospital clinics

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    දැන් දොස්තරලත් ස්ට්‍රයික් කියා යාපා නාකියා දාලා තියෙනවා. කියපන් හරියට දන්න එකෙක්, මේ එන සදුදා කරාපිටියේ ක්ලිනික් වැඩ ද කියලා?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    මූසල යාපා කියපු දෙයක් ඇත්ත වෙලා තියෙනවා ද මෙච්චර කාලේකට🤣