කරාබු(කුළුබඩු) පිටරට යවන්නේ කොහොමද?

somapala

Member
Jun 2, 2007
293
16
0
කරාබු(කුළුබඩු) පිටරට යවන්නේ කොහොමද?

මචන් අපිට කරාබු වත්තක් තියනවා,
දැන් අවුරුදු 2-3ක ස්ටොක් එකක් එකතුවෙලා තියනවා, විකුණගන්න විදියක් නැතුව.
ගණන් යනකල් බලාගෙන ඉන්නේ, කඩන්න ගිය වියදමවත් හොයාගන්න.

පුළුවන් නම් දන්නා කෙනෙක් කියන්න, මේවා පිටරට හරි යවලා, විකුණගන්න විදියක්.
ලොකු උදවුවක් මචෝ...

කිලෝ 200ක් විතර තියනවා....

Please help me to export my cloves stock of 200KG for a good price
 

mc_wolf

Member
Mar 1, 2015
118
40
0
Bad, sometimes good
anigif_enhanced-27310-1407613266-1.gif
 

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Department of Export Agriculture එකට කතා කරලා වැඩි විස්තර දැනගනින්
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    machan karabu walata lankawet hoda market akak tiyanawa neda , man nam hitanne na local market akata dammot ubata paduwak wei kiyala
     

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    ඇයි බන් දැන් යහපාලනය උදා වෙලා නේ තියෙන්නේ
    කරාබු නැට්ටක් වත් රට පැටව අන්න තියා දේශීය වෙළඳපොලේ විකුණා ගන්න බැරිද බන් ?