කරුණාගේ හෙළිදරව්ව..

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    කරුණාගේ හෙළිදරව්ව..

    46233697_309586482974524_6376049190530711552_n.jpg
    46233697_309586482974524_6376049190530711552_n.jpg


    සිංහල තේරුම

    රනිල් වික්‍රමසිංහ මහතා කිව්වා ඔහු කවදාවත් LTTE සමඟ ගණුදෙනු නොකළ බවට.

    නමුත් 2001 කටුනායක ප්‍රහාරය ගැන මොකද.? ඒක කොළඹ දේශපාලකයන් සහ පිටරට බුද්ධි අංශ සහ LTTE සමඟ තිබු ගණුදෙනුවක කොටසක්.
    අමතක කරන්න එපා මම තාම ජීවත්ව ඉන්නවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,991
    113
    Kotiyekma un gana kiyanawa... ko me Wimale? Umbaganne karunage paththa neda ban?:rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොනිල් දින්නා..කෝ ගනිල්ලා විකුණන්න තියෙන ලිස්ට් එක ආයේ..