කරුණාව දන්නවද?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    කරුණාව දන්නවද?

    7DkzVZD.jpg
     
    • Like
    Reactions: DangerMan119

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇත්ත බන්.
    මගේ වෙඩින් එක කවදාහරි ගන්නේ වෙජිටේරියන් විදියට.
    මොකා ආවා නාවත් මට කිසි ප්‍රශ්ණයක් නෑ.
    මගේ ලමයාවත් පොඩි කාලේ ඉදන්ම වෙජිටේරියන් කරනවා මම කවුරු මොනා කිව්වත්.

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ela heta edan wathe tanakola tika uyanam bun advice ekata tnx

    The health benefits of chicken include its good supply of protein content, the supply of essential vitamins and minerals, benefits in losing weight, cholesterol control, blood pressure control, and a reduced risk of cancer. Chicken is the most common type of poultry in the world.
     
    Last edited:

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143

    :love::love::love: ela. mageth wedding & home coming dekama kare full vegi. Vegi wedding ekakta help ekak ona wunoth kiyapan
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20549400 said:
    ela heta edan wathe tanakola tika uyanam bun advice ekata tnx

    The health benefits of chicken include its good supply of protein content, the supply of essential vitamins and minerals, benefits in losing weight, cholesterol control, blood pressure control, and a reduced risk of cancer. Chicken is the most common type of poultry in the world.

    ඉන්ටර්නෙට් එකෙන් බලලා ගුණ අගූණ හොයන්න එපා මචන්.
    උබට චැලේන්ජ් එකක් දෙන්නේ.
    ඕක උබ ඩොක්ටර් කෙනෙක්ගෙන් අහපන්.
    චිකන් කෑවා කියලා බ්ලඩ් ප්‍රේශර් කන්ට්‍රෝල් වෙන්නේ නෑ,කොලෙස්ටරෝල් කන්ට්‍රෝල් වෙන්නෙත් නෑ,බර අඩු වෙන්නෙත් නෑ.
    චිකන් ඇන්ඩ් අනෙක් හැම මසකින්ම වෙන්නේ කොලෙස්ටරෝල් වැඩි වෙන එකයි,බර වැඩි වෙන එකයි මූලිකවම.
    ඩොක්ටර්ල්ස්ලා කොලෙස්ටරෝල් ඇගේ අඩු,බර අඩු අයට චිකන් ඇන්ඩ් අනිත් මස් ජාති කන්න කියන්නේ ඒකයි.
    වගකීමෙන් කියන්නේ.
    මම කිව්ව දේ වැරදි නම් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා , ස්ටේට්මන්ට් එකක් එක්ක ත්‍රේඩ් එකක් දාපන් මාව එක්ස්පෝස් කරලා.
    මෙතනින් එහාට මම කියවන් යන්නේ නෑ උබත් එක්ක මොකද කියවලා වැඩක් නැති නිසා.
     
    මට නම් මස් ටිකක් කන්න ඕනේ බන්

    මස් නැති වෙඩින් එහෙම සෙට් වුනොත් තෑග්ග දීලා ආයේ ආපස්සට ගෙදර බන්

    මහා මුසලයි බන් බොන උන්ට බයිටුත් නැනේ
     
    මොකට‍ද බන් සල්ලි වියදම් කරලා මිනිස්සුන්ට වහ පොවන්නේ?
    මගේ වෙඩින් එක නම් ෆුල් වෙජිටේරියන්,නොන් ඇල්කොහොල් විදියට ගන්නේ.
    අරක්කු වලට යන සල්ලි බජට් එකක් හදලා කැන්සර් හොස්පිටල් එකට දෙනවා මම වෙඩින් එක දවසට.

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    • Like
    Reactions: ruchira55

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,173
    877
    113
    සයිබරේ තමා
    මොකට‍ද බන් සල්ලි වියදම් කරලා මිනිස්සුන්ට වහ පොවන්නේ?
    මගේ වෙඩින් එක නම් ෆුල් වෙජිටේරියන්,නොන් ඇල්කොහොල් විදියට ගන්නේ.
    අරක්කු වලට යන සල්ලි බජට් එකක් හදලා කැන්සර් හොස්පිටල් එකට දෙනවා මම වෙඩින් එක දවසට.

    ela math vegitarian
     
    මට නම් වෙඩින් එකත් නම්

    1. කෑම
    2.අරක්කු

    හරියට ඕනේ බන් කෑම ඕනේ බන් මොකද වෙඩින් එකකට යන්නේ කන්න බලන් මනේ බන් අනික කෑම සේරම නිකන් නේ බන් අය කිරීමක් නැ
    හිතපන් කඩේ චිකන් 500 - rs 240 මෙතැනදී චිකන් කිලෝ එකක් ම බඩ පිරෙන්න නිකන්

    අරක්කුත් එහෙමනේ බන් පොඩි බියර් ටින් එකක් බිලා ගන්න ආතල් වගේද ජොනි වෝකර් / ග්ර්න්ස් වාගේ ඒවා දකිද්දී ලෝකල් ජාරව බිලා ඇති වෙලානේ බන් ඉන්නේ එක නිසා හොද ඒවා දකිද්දී ලොබ කමට බොන්න හිතෙනවා බන්

    බිව්වහම තමා බන් නටන්න / කෙල්ලෝ ටොක් කරන්න / වලි යන්න පණක් එන්නේ නැත්තම් බන් පියවි සිහියෙන් කොහොමද ඒවා රෙදි නැතුව වෙඩින් වල කරන්නේ
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    සොහොන;20549400 said:
    ela heta edan wathe tanakola tika uyanam bun advice ekata tnx

    The health benefits of chicken include its good supply of protein content, the supply of essential vitamins and minerals, benefits in losing weight, cholesterol control, blood pressure control, and a reduced risk of cancer. Chicken is the most common type of poultry in the world.

    උඹ නම් හරියටම හරි උඹ වගේ එවුන් කන්න ඕනෙ තණකොළ තමයි. හරියටම උඹ උඹේ කෑම හොයාගෙන
    :rofl::rofl::rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉන්ටර්නෙට් එකෙන් බලලා ගුණ අගූණ හොයන්න එපා මචන්.
    උබට චැලේන්ජ් එකක් දෙන්නේ.
    ඕක උබ ඩොක්ටර් කෙනෙක්ගෙන් අහපන්.
    චිකන් කෑවා කියලා බ්ලඩ් ප්‍රේශර් කන්ට්‍රෝල් වෙන්නේ නෑ,කොලෙස්ටරෝල් කන්ට්‍රෝල් වෙන්නෙත් නෑ,බර අඩු වෙන්නෙත් නෑ.
    චිකන් ඇන්ඩ් අනෙක් හැම මසකින්ම වෙන්නේ කොලෙස්ටරෝල් වැඩි වෙන එකයි,බර වැඩි වෙන එකයි මූලිකවම.
    ඩොක්ටර්ල්ස්ලා කොලෙස්ටරෝල් ඇගේ අඩු,බර අඩු අයට චිකන් ඇන්ඩ් අනිත් මස් ජාති කන්න කියන්නේ ඒකයි.
    වගකීමෙන් කියන්නේ.
    මම කිව්ව දේ වැරදි නම් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා , ස්ටේට්මන්ට් එකක් එක්ක ත්‍රේඩ් එකක් දාපන් මාව එක්ස්පෝස් කරලා.
    මෙතනින් එහාට මම කියවන් යන්නේ නෑ උබත් එක්ක මොකද කියවලා වැඩක් නැති නිසා.

    මොකද බන් මේ එක පාරටම ඒ අස්සෙන් උබව එක්පොස් කරන්නලු :P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට නම් වෙඩින් එකත් නම්

    1. කෑම
    2.අරක්කු

    හරියට ඕනේ බන් කෑම ඕනේ බන් මොකද වෙඩින් එකකට යන්නේ කන්න බලන් මනේ බන් අනික කෑම සේරම නිකන් නේ බන් අය කිරීමක් නැ
    හිතපන් කඩේ චිකන් 500 - rs 240 මෙතැනදී චිකන් කිලෝ එකක් ම බඩ පිරෙන්න නිකන්

    අරක්කුත් එහෙමනේ බන් පොඩි බියර් ටින් එකක් බිලා ගන්න ආතල් වගේද ජොනි වෝකර් / ග්ර්න්ස් වාගේ ඒවා දකිද්දී ලෝකල් ජාරව බිලා ඇති වෙලානේ බන් ඉන්නේ එක නිසා හොද ඒවා දකිද්දී ලොබ කමට බොන්න හිතෙනවා බන්

    බිව්වහම තමා බන් නටන්න / කෙල්ලෝ ටොක් කරන්න / වලි යන්න පණක් එන්නේ නැත්තම් බන් පියවි සිහියෙන් කොහොමද ඒවා රෙදි නැතුව වෙඩින් වල කරන්නේ

    මම නම් වෙඩින් වලට යන්නේ ඩෙසර්ට් කන්න.
    පට්ට ඩෙසර්ට් තියනවානේ වෙඩින් වල.
    චොක්ලට් මූස් පුඩින්,කැරමල් පුඩින් අරවා මේවා එලට තියනවනේ.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ow dannawa mcaho. ekai mage wedding ekath full vegi thibbe :yes::yes:
    eka ekkena eka eka widiyata tharak karai. but aththa eka

    සුපිරි වැඩක් මචන්.

    ඇත්ත බන්.
    මගේ වෙඩින් එක කවදාහරි ගන්නේ වෙජිටේරියන් විදියට.
    මොකා ආවා නාවත් මට කිසි ප්‍රශ්ණයක් නෑ.
    මගේ ලමයාවත් පොඩි කාලේ ඉදන්ම වෙජිටේරියන් කරනවා මම කවුරු මොනා කිව්වත්.

    මාත් ඔහොම තමයි කරන්න ඉන්නේ. ජය මංගල ගාථා කියාගෙන සාර්ථක යුගදිවි/දීර්ඝායුෂ පතාගෙන පොරුවේ හිටියට මොකද, තමන්ගේ මගුල වෙනුවෙන් තවත් සත්තූ විශාල ප්‍රමාණයකගේ අවමගුල් දිනය වෙන බව ගොඩක් අයට අවබෝධයක් නෑ.

    අපි හොටෙල් එක බුක් කරාම, මස් දාන උන්ට හොටෙල් එකෙන් ඕඩරේ දෙනවලු. (මට මේක කිව්වේ හොටෙල් මැනේජ්මන්ට් එකේ වැඩ කරන කෙනෙක්)

    සොහොන;20549400 said:
    ela heta edan wathe tanakola tika uyanam bun advice ekata tnx

    The health benefits of chicken include its good supply of protein content, the supply of essential vitamins and minerals, benefits in losing weight, cholesterol control, blood pressure control, and a reduced risk of cancer. Chicken is the most common type of poultry in the world.

    :)

    මට නම් මස් ටිකක් කන්න ඕනේ බන්

    මස් නැති වෙඩින් එහෙම සෙට් වුනොත් තෑග්ග දීලා ආයේ ආපස්සට ගෙදර බන්

    මහා මුසලයි බන් බොන උන්ට බයිටුත් නැනේ

    :)
     
    • Like
    Reactions: Extra One