කරුණා-පිල්ලෙයාන්ට සේම ජෙනරාල්ටත් නිදහස-ම

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    true. some of these asses don't understand this part one bit.

    උතුරු වසන්තය ... කියල කානිවල් දැම්මට ප්‍රශ්න විසඳෙනවා කියල මෙයාල හිතන් ඉන්නේ බන්....තමාගේ ඇඳිවතවත් නැති මිනිසුන්ට ඕවයෙන් වැඩක් නෑ....අවතැන් කඳවුරු වල ඡන්ද දිහා බැලුවම හිතා ගන්න පුලුවන්...එම උදවියට ඡන්දය දෙන්න තරම් මානසික තත්වයක් නෑ තවම​....:no::dull:
     

    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    උතුරු වසන්තය ... කියල කානිවල් දැම්මට ප්‍රශ්න විසඳෙනවා කියල මෙයාල හිතන් ඉන්නේ බන්....තමාගේ ඇඳිවතවත් නැති මිනිසුන්ට ඕවයෙන් වැඩක් නෑ....අවතැන් කඳවුරු වල ඡන්ද දිහා බැලුවම හිතා ගන්න පුලුවන්...එම උදවියට ඡන්දය දෙන්න තරම් මානසික තත්වයක් නෑ තවම​....:no::dull:

    ow machang pampori gahanne nethiwa oya minissu tika resettle karanna thiyenne....
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    දේශප්‍රේමී විමල් වීරවංශ එහෙම මොකක්ද දන්නෙ නෑ මේ ගැන දරන මතය??????



    පොර කිව්ව අපි උන්නන්සෙලට
    ඇත්ත තෝරලා දෙන්න ඕනලු.

    ඌට තේරෙන විදිය නම්
    වෙන කාටවත් තේරුම් ගන්න බෑ.

     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    elakiri! Mama kiwwe ara eedawaswala hitiyane kattiyak kotith ekka kawadawath yudda karala dinanna beha, peace thamai thiyena ekama pihita kiwwa kattiyak. ungena kiwwe.

    මෙතන බොරු වල්පල් ඇදල
    ලැජ්ජාව වහගන්න හදන වෙලාවෙ,
    අර රෙද්දෙ කැත කරගෙන
    සසර කලකිරිල ඉන්න ලොක්ක ගැන
    පොඩ්ඩක් බැලුවනම් නරකද?
    :lol::lol::lol:

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොර කිව්ව අපි උන්නන්සෙලට
    ඇත්ත තෝරලා දෙන්න ඕනලු.

    ඌට තේරෙන විදිය නම්
    වෙන කාටවත් තේරුම් ගන්න බෑ.

    ඌට තෝරලා දෙන්න එවන්න ඕන මාරයාව තමයි:growl::growl:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    19269_103623773000469_100000585398088_99907_7806877_n.jpg
    19269_103623746333805_100000585398088_99906_5920027_n.jpg
    19269_103623486333831_100000585398088_99903_3903297_n.jpg


    සැබෑ ප්‍රේමය නොපෙනේද ඔබලාට.......​
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    Kattiya den kegahanawa porawal wage. Karuna LTTE inna kale nama kiwwath munta choo yanawa.


    උඹට විතරද?
    පවුලෙ අනිත් අයටත් ඔය ලෙඩේ තිබුණද?
    ඉතින් SFට කෙලෙහි ගුණ සැලකුවද
    ඒකෙන් නිදහස් කළාට.

    :lol::lol::lol:
     

    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    Karunala, Pillayanla okkoma SF ta goo bayay...ekay Pillyan shape wela he's a war hero but now I can't comment kiyala hitiye. Man to man SF ekka compare karanna beha mewage booroowo. Boruwata suit ekak gahala parana sins hodaganna hadana aya okkoma ekay.
     

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    විධායක බලයෙන් කරුණා-පිල්ලෙයාන්ට ඇමැතිකම් දුන්නා සේම ජෙනරාල්ටත් නිදහස ලබා දෙන්න - මහ නාහිමිවරු ජනතපතිගෙන් ඉල්ලති ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 13 වෙනි සෙනසුරාදා, 10:59
    MAHANAYAKA.jpg
    අරන්තලාව භික්ෂු ඝාතනය සිදු කළ, දළදා මාලිගාවට බොම්බ ප්‍රහර එල්ල කළ කරුණා අම්මාන්ට හා පිල්ලෙයාන්ට නිදහස ලබාදී රජයේ ඇමැතිකම් ලබා දුන්නා සේම ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාටද සිය විධායක බලය උපයෝගී කොට ගනිමින් සියලු චෝදනාවලින් නිදහස් කොට අත්අඩංගුවෙන් මුදවා නිසි ආරක්ෂාව ලබා දෙන ලෙස ත්‍රෛනියාකිය මහ නාහිමිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහ නායක අතිගරු තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිගරු උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත, අමරපුර මහ නිකායේ මහ නායක අතිගරු දවුල්දෙන ඤාණිස්සර, රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිගරු වේවැල්දෙණියේ මේධාලංකාර යන නායක ස්වාමීන් වහන්සේලාගේ අත්සනින් යුත් ලිපියක් මගින් මෙම ඉල්ලීම සිදු කර ඇත.

    එම ලිපියේ උන්වහන්සේලා වැඩිදුරටත් දක්වා ඇත්තේ අතීතයේ සිටම රාජ්‍ය පාලකයා හා සෙසු අය අතර ඇතිවූ අරබුද, අසමගිකම් හා ගැටුම් නිරාකරණය වෙනුවෙන් තත්කාලීනව වැඩවිසූ මහා සංඝරත්නය ඉදිරිපත් වූ බවත්, ඒ බව වංශ කතා ආදියෙන්ද සනාථ කර ඇති බවයි. මේ සම්ප්‍රදාය අනුව යමින් අප රටේ වර්තමානයේ පවත්නා ගැටළු සහගත තත්ත්වය සමනය කර ජාතික සමගිග ඇති කර ගැනීම වෙනුවෙන් මේ ආකාරයෙන් තමන් වහන්සේ ජනාධිපතිවරයා අමතන බවයි.

    වෛරයෙන් වෛරය නොසන්සිදෙන බවට වූ බුදුන් වහන්සේගේ දේශනාව අනුව යමින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කටයුතු කළ හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා හා පවතින මතභේද අසමගිකම් නතර කරන ලෙසත්, ත්‍රස්තවාදී යුධ සමයේ භික්ෂූන් වහන්සේ ඝාතනය කරමින් ද, ශ්‍රී දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධිය ඇතුළු වෙහෙර විහාර විනාශ කරමින් ද, රට දෙකඩ කිරීම සඳහා දරුණු ලෙස ත්‍රස්තවාදී කටයුතුවල නිරත වෙමින්ද, හමුදාවේ ඇතුළු පොදු සාමාන්‍ය ජනතාවගේ ජීවිත රැසක් බිලිගනිමින් ද ක්‍රියා කළ දරුණූ ත්‍රස්තවාදීන් ලෙස සැලකූ විනයාගමූර්ති මුරලිදරන් (කරුණා) හා චන්ද්‍රකාන්තන් පිල්ලෙයාන් වැනි අයට රජයට භාර ගෙන මැති ඇමැතිකම් ආදිය පවරා බලවත් සේ ආරක්ෂාව ද සලසා දිය හැකි වූ වා සේ රටේ ඒකීය භාවය හා ස්වෛරීත්වයත්, ජනතාවගේ ජීවිතාරක්ෂාවත් ඇති කිරදීමට ස්වකීය ජීවිත පරදුවට තබා උපන් සේශයට අනුපමේය සේවාවක් ඉටු කළ සරත් ෆොන්සේකා මැතිතුමා ඇතුළු පිරිස ජනාධිපතිවරයාගේ ජනාධිපති බලතල භාවිත කොට හෝ අදාල සියලු චෝදනාවලින් නිදහස් කොට අත්අඩංගුවෙන් මුදවා නිසා ආරක්ෂාවද සලසා දෙන ලෙස ඉල්ලා ඇත.

    MAHANAYAKA02.jpg



    මහ නායක ස්වාමීන් වහන්සේ ජනපතිට යැවූ ලිපිය

    L01_1.jpg


    L02_1.jpg


    L03.jpg








    middle_finger.jpg
    middle_finger.jpg

    middle_finger.jpg

    middle_finger.jpg

    middle_finger.jpg
    middle_finger.jpg
    middle_finger.jpg

    middle_finger.jpg

    middle_finger.jpg
    middle_finger.jpg

    middle_finger.jpg
    middle_finger.jpg

    middle_finger.jpg