Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කරුනාත්_මෛත්රීට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරුනාත්_මෛත්රීට

අභිනව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාට සහාය පළ කිරීම සඳහා මෛත්රී පිළට එක් වන බව හිටපු නියෝජ්ය අමාත්ය සනත් ජයසූරිය මහතා පවසයි.

මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ක්රිකට් තේරීම් භාර කමිටුවේ සභාපති හිටපු තැපැල් නියෝජ්ය අමාත්ය සනත් ජයසූරිය ඒ බව කියා සිටියේ බීබීසීයට විශේෂ ප්රකාශයක් සිදු කරමිනි.

මෙවර ජනාධිපතිවරණයේ මැතිවරණ ප්රචාරණ කටයුතුවලදී සනත් ජයසූරිය හිටපු නියෝජ්ය අමාත්යවරයාගේ සහාය හිමි වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටය.

කරුණාට එජාපය තුළ විරෝධයක්:

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ නියෝජ්ය ඇමතිවරයකු වූ කරුණා අම්මාන් මෛත්රී පිළට එක් වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරු කිහිප දෙනෙක් විරෝධය පළ කර ඇති බව වාර්තා වෙයි.

හිටපු නියෝජ්ය අමාත්ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරයි.

අභිනව ජනාධිපති මෛත්රිපාල සිරිසේන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා සහාය ලබා දීමට එම පක්ෂයේ මැති ඇමතිවරු ගණනාවක් ඉදිරිපත් වී සිටිති.

(බිබිසි සංදේශය)

මුන්ව මොකටද බන් ගන්නේ.. අන්තිමේදී දීපු චන්දෙට මොකද වෙන්නේ... මොන හුයන්නක්ද වෙන්න යන්නේ

[QUOTE="signshop, post: 17726206, member: 358740"] [b]කරුනාත්_මෛත්රීට[/b] [SIZE="3"]අභිනව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාට සහාය පළ කිරීම සඳහා මෛත්රී පිළට එක් වන බව හිටපු නියෝජ්ය අමාත්ය සනත් ජයසූරිය මහතා පවසයි. මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ක්රිකට් තේරීම් භාර කමිටුවේ සභාපති හිටපු තැපැල් නියෝජ්ය අමාත්ය සනත් ජයසූරිය ඒ බව කියා සිටියේ බීබීසීයට විශේෂ ප්රකාශයක් සිදු කරමිනි. මෙවර ජනාධිපතිවරණයේ මැතිවරණ ප්රචාරණ කටයුතුවලදී සනත් ජයසූරිය හිටපු නියෝජ්ය අමාත්යවරයාගේ සහාය හිමි වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටය. කරුණාට එජාපය තුළ විරෝධයක්: මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ නියෝජ්ය ඇමතිවරයකු වූ කරුණා අම්මාන් මෛත්රී පිළට එක් වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරු කිහිප දෙනෙක් විරෝධය පළ කර ඇති බව වාර්තා වෙයි. හිටපු නියෝජ්ය අමාත්ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරයි. අභිනව ජනාධිපති මෛත්රිපාල සිරිසේන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා සහාය ලබා දීමට එම පක්ෂයේ මැති ඇමතිවරු ගණනාවක් ඉදිරිපත් වී සිටිති. (බිබිසි සංදේශය)[/SIZE] [SIZE="5"]මුන්ව මොකටද බන් ගන්නේ.. අන්තිමේදී දීපු චන්දෙට මොකද වෙන්නේ... මොන හුයන්නක්ද වෙන්න යන්නේ[/SIZE] :angry: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom