කරුමයක් ඵල දුන්න සිඞ්හලු :sorry:

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,429
    100,396
    113
    උබට අවුලක් නන් වෙන එකක් නෑ. ඒ උනාට උබේ ඔළුව උඩට ජරාව වැටිච්ච නිසා ගැරඩිය අප්සට් එකේ ඇත්තෙ.:baffled::baffled: ඌ නොක නොබී මලොත් ඒ පව උබේ පිටින් යන නිසා පුලුවන් නන් ඌට ගෙම්බෙක් දීල තරහ නෑ කියපන්.:yes::yes:ගෙම්බෙක් හොයාගන්න නැත්තන් බිත්තරයක් උනත් කමක් නෑ.