උඹල වගේ උන් ආශ්‍රය කලත් අපි හොද ධර්මයට බර මිනිස්සු හොදේමොකෝ මේ ධර්මයට බර වෙලා...![]()

තෑන්ක්ස් මචංඑල. පින්තූරෙත් එක්ක එලට ගැලපෙනව ලියල තියන විදිහ.


උඹටත් යහපතක්ම වේවායහපතක් වේවා උඹට

අපි වගේ බෝධිසත්වයෝ ආශ්‍රය කරන නිසා තමයි උඹලා වගේ දේවදත්තයෝ ධර්මයට නැඹුරු වෙන්නේ...උඹල වගේ උන් ආශ්‍රය කලත් අපි හොද ධර්මයට බර මිනිස්සු හොදේ![]()

ෆුහ්.. අපි වගේ අහිංසකයොත් අපායට ඇදන් යන්න වලිකන උඹලද බෝධිසත්වයෝඅපි වගේ බෝධිසත්වයෝ ආශ්‍රය කරන නිසා තමයි උඹලා වගේ දේවදත්තයෝ ධර්මයට නැඹුරු වෙන්නේ...![]()


උඹලම කියාගන්නව මිසක් වෙන කාටවත් කියන්න එපා බං..
