Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කරුමෙට හිට්ටොත්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරුමෙට හිට්ටොත්?

සාමාන්‍ය දැනීම කියලා අපි හිතාගෙන ඉන්නේ මොන වගේ දේවල් ගැනද?

ලෝකේ ලොකුම කන්ද,ලෝකේ ලොකුම රට,ලෝකේ ලොකුම දිය ඇල්ල...??

ඔව්,මේවත් සාමාන්‍ය දැනීම තමයි.මේවත් දැනගෙන ඉන්න ඕනි.ඒත් අපේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් අපි දැනගතයුතුම දේවල් වලින් අපි දන්නේ කොච්චර ප්‍රමාණයක්ද...??

ECP

ඇත්තමට මොනවද මේ ECP…??

ECP එහෙමත් නැත්නම් Emergency Contraceptive Pills කියන්නේ හදිසි උපත් පාලන පෙති,තව දුරටත් විස්තර කරනවා නම් හදිසි ගැබ් ගැනීමක් වළක්වන පෙති.

හෝව් හෝව්..දැන් කට්ටිය හිතනවා ඇති මේ මොකක්ද,මේක කොහොමද අපිට අත්‍යාවශ්‍ය වෙන්නේ.ඔව් විවාහක අයනම් බහුතරයක් මේ ගැන දන්නවා ඇති.සමහර අය දන්නේ නැතුවත් ඇති.අවිවාහක අයත් හිතන්න එපා මේක අපිට දැනගන්න තව කල් තියෙනවනේ කියලා.විවාහ වෙන්න කලින් මේවා ගැන දැනගෙන ඉන්න එක ගෑල් ළමයිට වගේම පිරිමි ලමයිටත් ගොඩක් වැදගත්.අනික ඉතින් විවාහ වෙන්න කලින් කියලා නෑ නේ.ගෑල් ළමයිට වගේම පිරිමි ලමයිටත් හැඟීම් දැනීම් කියලා ජාතියක් තියෙනවනේ නේද?වරදවා තේරුම් ගන්න එපා.මම කියන්නේ බඳින්න කලින් ඕනි දෙයක් කරලා මේවා අරගන්න කියන එක එහෙම නෙවේ.හැඟිම් පාලනය කරගන්න අපි දැනගන්න ඕනි.

ඒත් මනුස්සයෝ හැටියට සමහර වෙලාවල් එන්න පුළුවන්නේ එහෙම කරන්න බැරි වෙන.ඉතින් ඒ නිසා මේවා ගැන දැනගෙන ඉන්න එක ප්‍රයෝජනවත් ගොඩක්.

හරි අපි මුලින්ම බලමු මොකක්ද මේ හදිසි උපත් පාලනය කියලා.

කිසියම් උපත් පාලන ක්‍රමයක් නොකඩවා පාවිච්චි නොකරන,ඒත් හදිසියේ ඇතිවුන අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පස්සේ අනවශ්‍ය දරු ගැබක් හට ගැනීම වලක්වා ගන්න ගැබ් ගැනීමේ හැකියාවක් ඇති කාන්තාවක් භාවිතා කරන්න ඕනි ක්‍රමයක් තමා හදිසි උපත් පාලනය කියලා කියන්නේ.

එතකොට මොනවද එහෙම ගන්න පුළුවන් පෙති..?

දැනට ලංකාවේ බහුලම ,ඕනි pharmacy එකකින් ගන්න පුළුවන් පෙති වර්ගය තමා postinor-2 කියලා කියන්නේ.

ආ..අනිත් දැනගන්න ඕනි දේ තමා අපේ රටේ මතයක් තියෙනවා හදිසි උපත් පාලන පෙති කියන්නේ ගබ්සාවක් සඳහා ඒ කියන්නේ ඇති වූ ගර්භයක් විනාශ කිරීම සඳහා යොදාගන්න වක්‍ර උපක්‍රමයක් කියලා.නමුත් ඒක සම්පූර්ණයෙන්ම සාවද්‍යයයි.

හදිසි උපත් පාලන පෙති කියන්නෙත් සාමාන්‍යයෙන් උපත් පාලනය සඳහා භාවිතා කරන ආකාරයේ හෝර්මෝන පෙති වර්ගයක් විතරයි.

නමුත් මේ පෙති වල සාමාන්‍ය උපත් පාලන පෙති වලට වඩා අධික හෝර්මෝන මාත්‍රාවක් අඩංගු වෙනවා.ඒ වගේම සාමාන්‍ය උපත් පාලන පෙති වලට වඩා මේ පෙත්තේ සක්‍රිය භාවය වැඩියි.

Postinor-2 කියන මේ පෙති වර්ගය වෙළඳ පොලේ තියෙන්නේ පෙති දෙකක් අඩංගු කාර්ඩ් එකක් හැටියට.ඉතින් අනාරක්ෂිත ලිංගික එක් වීමක් වුනානම් හැකි ඉක්මනින් ඒ කියන්නේ පැය 72 ක් ඇතුලත මේ පෙති දෙකෙන් එක පෙත්තක් ගන්න ඕනි.ඒ වගේම දෙවෙනි පෙත්ත ගන්න ඕනි.පලවෙනි පෙත්ත අරන් පැය 12ක් ඇතුලත.

පෙති ගන්න පරක්කු කරනවා කියන්නේ පෙති වල සක්‍රිය භාවය අඩු වෙන එක.ඒ නිසා හරියට වෙලාවට මේ පෙති ගත්තොත් ගර්භණී භාවයක් ඇති වීමේ හැකියාව 90% කින් විතර වලක්වා ගන්න පුළුවන්.

මේ පෙති ක්‍රියාකරන්නේ මෙහෙමයි..

පෙති වල අඩංගු ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය (ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය විතරක් අඩංගු වගේම ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන දෙවර්ගයම අඩංගු පෙති වෙළෙඳ පොලේ තියෙනවා) ඇඟට ඇතුල් වෙලා ඩිම්බ සෛල මුදා හරින එක නවත්වනවා.නැත්නම් ප්‍රමාද කරවනවා.සංසේචන හැකියාව අඩපණ කරනවා.කොටින්ම කිව්වොත් ශුක්‍රාණු හා ඩිම්බ මුණ ගැසීමට ඇති හැකියාව අඩු කරනවා.

හරි දැන් බලමු මේ පෙති භාවිත නොකළ යුතු අවස්ථා මොනවද කියලා,

Postinor-2 මේ පෙත්ත කාන්තාවකගේ ආර්තව චක්‍රයේ ඕනිම අවස්ථාවක භාවිතා කරන්න පුළුවන්.ඒත් කිරි දෙන මවක් මේක පාවිච්චි කරන්න කලින් වෛද්‍ය වරයෙක් හමුවෙලා උපදෙස් ලබාගන්න එක වඩා සුදුසුයි.

ඒ වගේම භාවිතා කිරීමෙන් පැය දෙකකට විතර පස්සේ වමනය යාමක් සිදුවුනොත්,භාවිත කල මාත්‍රාව නැවතත් ලබාගන්න ඕනි.වමනය යාමඅවම කරගන්න කිරි වීදුරුවක් බීලා ඊට පස්සේ පෙත්ත ගන්න පුළුවන්.කැමති නම් කාර්ඩ් එකේ තියෙන පෙති දෙකම එක පාර ගත්තත් වැරද්දක් නෑ..

ඒ වගේම පෙති දෙක ගත්තට පස්සේ ඇති වන අතුරු ආබාධ තමයි ඔක්කාරය,වමනය,අක්‍ර මවත් ආර්තව රුධිර වහනය,පියයුරු වේදනාව හා හිසරදය.

ඒ වගේම මතක තියාගන්න ඕනි වැදගත්ම දේ තමයි හදිසි උපත් පාලන පෙත්තක් භාවිත කරන්න ඕනි හදිසි අවස්ථාවකදී පමණයි කියන එක.නිතරම භාවිත කිරීම කොහෙත්ම සුදුසු නෑ.ඒ මගින් විශාල අතුරු ආබාධ ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන්.ක්‍රමවත් උපත් පාලන ක්‍රමයක් අතපසු වී ගිය වෙලාවක අනවශ්‍ය ගැබ් ගැනීමක් වැලක්වීමට පමණක් මේ හදිසි උපත් පාලන පෙති භාවිතා කරන්න පුළුවන්..

හරි අනිත් දේ තමයි උපත් පාලන පෙති කියනකොට ගොඩක් අයට මතක් වෙන නමක් තමා “මිතුරි” කියලා කියන්නේ.මිතුරි කියන්නේ ECP ඝනයට අයත් වෙන උපත් පාලන පෙත්තක් නෙවෙයි.මිතුරි කියන්නේ දිනපතා ගන්න උපත් පාලන පෙත්තක්.ECP කියන්නේ දිනපතා ගන්න පෙති නෙවෙයිනේ.

තවත් උපත් පාලන ක්‍රම තියෙනවා.කොන්ඩම් භාවිතය,ලූප් භාවිතය,උපත් පාලන ඉන්ජෙක්ෂන්,සැත්කම� �� වගේ ක්‍රම.

මේවා ගැන මගේ ඒ හැටි දැනුමක් නෑ.හරියට දැන ගත්තම ඒවා ගැනත් කියන්නම්කො.

ඒ වගේම මට මේකත් කියන්න හිතුනා.අපේ සමාජයේ මේ වගේ මාතෘකා කතා කෙරෙන්නේ බොහොම අඩුවෙන්.ගොඩක් අය හිතන්නේ මේවා රහසේ කතා කලයුතු දේවල් කියලා.ඒ නිසා මේවා ගැන කතා කරන ටික දෙනාටත් එක එක ලේබල් අලවන්න සමහරු දක්ෂයි.අනිත් එක ගොඩක් අය ෆාමසි එකකට ගිහින් මේවා ඉල්ලන්නත් ලැජ්ජයි.ඒත් එහෙම වෙන්න ඕනි නෑ නේද? ෆාමසියේ ඉන්න සමහර අය උපත් පාලන පෙත්තක් ඉල්ලුවම,කොන්ඩම් එකක් ඉල්ලුවම අවඥාවෙන් බලනවා වෙන්න පුළුවන්.ඒ වුනාට ඒකට ලැජ්ජාවේ මේවා පාවිච්චි නොකර හිටියොත් අමාරුවේ වැටෙන්නෙත් තමන්මයි.

අනික ටිකක් හිතලා බලන්න “ධර්මද්වීපයක්” කියලා හඳුන්වන අපේ රටේ දවසකට අනාරක්ෂිත ගබ්සා විතරක් කීයක් සිද්ධ වෙනවද?

කවුරු මොනවා කීවත්,කොහොම වුනත් ගබ්සාවක් කියන්නේ මිනී මැරීමක්.මිනී මැරීමක් මයි.ඉතින් මේ වගේ ක්‍රම ගැන සමාජය දැනුවත් වෙනවා කියන්නේ ගබ්සාවන් වුනත් අවම කරගන්න පුළුවන් කියන එක නේද?

උපුටා ගැනීම - http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/forums/showthread.php?t=17068

[QUOTE="Chaauwa, post: 20028124, member: 502135"] [b]කරුමෙට හිට්ටොත්?[/b] [IMG]http://1.bp.blogspot.com/-ZrgyGEHWrGI/UAU0Du0xCPI/AAAAAAAAAMg/E6Nlfo_TZCc/s1600/Family-Problems.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"]සාමාන්‍ය දැනීම කියලා අපි හිතාගෙන ඉන්නේ මොන වගේ දේවල් ගැනද? ලෝකේ ලොකුම කන්ද,ලෝකේ ලොකුම රට,ලෝකේ ලොකුම දිය ඇල්ල...??:P:P ඔව්,මේවත් සාමාන්‍ය දැනීම තමයි.මේවත් දැනගෙන ඉන්න ඕනි.ඒත් අපේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් අපි දැනගතයුතුම දේවල් වලින් අපි දන්නේ කොච්චර ප්‍රමාණයක්ද...?? ECP ඇත්තමට මොනවද මේ ECP…??:oo: ECP එහෙමත් නැත්නම් Emergency Contraceptive Pills කියන්නේ හදිසි උපත් පාලන පෙති,තව දුරටත් විස්තර කරනවා නම් හදිසි ගැබ් ගැනීමක් වළක්වන පෙති.:yes: හෝව් හෝව්..දැන් කට්ටිය හිතනවා ඇති මේ මොකක්ද,මේක කොහොමද අපිට අත්‍යාවශ්‍ය වෙන්නේ.ඔව් විවාහක අයනම් බහුතරයක් මේ ගැන දන්නවා ඇති.සමහර අය දන්නේ නැතුවත් ඇති.අවිවාහක අයත් හිතන්න එපා මේක අපිට දැනගන්න තව කල් තියෙනවනේ කියලා.විවාහ වෙන්න කලින් මේවා ගැන දැනගෙන ඉන්න එක ගෑල් ළමයිට වගේම පිරිමි ලමයිටත් ගොඩක් වැදගත්.අනික ඉතින් විවාහ වෙන්න කලින් කියලා නෑ නේ.ගෑල් ළමයිට වගේම පිරිමි ලමයිටත් හැඟීම් දැනීම් කියලා ජාතියක් තියෙනවනේ නේද?වරදවා තේරුම් ගන්න එපා.මම කියන්නේ බඳින්න කලින් ඕනි දෙයක් කරලා මේවා අරගන්න කියන එක එහෙම නෙවේ.හැඟිම් පාලනය කරගන්න අපි දැනගන්න ඕනි.:baffled: ඒත් මනුස්සයෝ හැටියට සමහර වෙලාවල් එන්න පුළුවන්නේ එහෙම කරන්න බැරි වෙන.ඉතින් ඒ නිසා මේවා ගැන දැනගෙන ඉන්න එක ප්‍රයෝජනවත් ගොඩක්. හරි අපි මුලින්ම බලමු මොකක්ද මේ හදිසි උපත් පාලනය කියලා. කිසියම් උපත් පාලන ක්‍රමයක් නොකඩවා පාවිච්චි නොකරන,ඒත් හදිසියේ ඇතිවුන අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පස්සේ අනවශ්‍ය දරු ගැබක් හට ගැනීම වලක්වා ගන්න ගැබ් ගැනීමේ හැකියාවක් ඇති කාන්තාවක් භාවිතා කරන්න ඕනි ක්‍රමයක් තමා හදිසි උපත් පාලනය කියලා කියන්නේ. එතකොට මොනවද එහෙම ගන්න පුළුවන් පෙති..? දැනට ලංකාවේ බහුලම ,ඕනි pharmacy එකකින් ගන්න පුළුවන් පෙති වර්ගය තමා postinor-2 කියලා කියන්නේ. [IMG]http://1.bp.blogspot.com/-rjKTMdDTRpA/UAUztigZUTI/AAAAAAAAAMY/nLo0eTp7x7w/s320/Postinor+2+English.jpg[/IMG] ආ..අනිත් දැනගන්න ඕනි දේ තමා අපේ රටේ මතයක් තියෙනවා හදිසි උපත් පාලන පෙති කියන්නේ ගබ්සාවක් සඳහා ඒ කියන්නේ ඇති වූ ගර්භයක් විනාශ කිරීම සඳහා යොදාගන්න වක්‍ර උපක්‍රමයක් කියලා.නමුත් ඒක සම්පූර්ණයෙන්ම සාවද්‍යයයි. හදිසි උපත් පාලන පෙති කියන්නෙත් සාමාන්‍යයෙන් උපත් පාලනය සඳහා භාවිතා කරන ආකාරයේ හෝර්මෝන පෙති වර්ගයක් විතරයි. නමුත් මේ පෙති වල සාමාන්‍ය උපත් පාලන පෙති වලට වඩා අධික හෝර්මෝන මාත්‍රාවක් අඩංගු වෙනවා.ඒ වගේම සාමාන්‍ය උපත් පාලන පෙති වලට වඩා මේ පෙත්තේ සක්‍රිය භාවය වැඩියි. Postinor-2 කියන මේ පෙති වර්ගය වෙළඳ පොලේ තියෙන්නේ පෙති දෙකක් අඩංගු කාර්ඩ් එකක් හැටියට.ඉතින් අනාරක්ෂිත ලිංගික එක් වීමක් වුනානම් හැකි ඉක්මනින් ඒ කියන්නේ පැය 72 ක් ඇතුලත මේ පෙති දෙකෙන් එක පෙත්තක් ගන්න ඕනි.ඒ වගේම දෙවෙනි පෙත්ත ගන්න ඕනි.පලවෙනි පෙත්ත අරන් පැය 12ක් ඇතුලත. පෙති ගන්න පරක්කු කරනවා කියන්නේ පෙති වල සක්‍රිය භාවය අඩු වෙන එක.ඒ නිසා හරියට වෙලාවට මේ පෙති ගත්තොත් ගර්භණී භාවයක් ඇති වීමේ හැකියාව 90% කින් විතර වලක්වා ගන්න පුළුවන්. මේ පෙති ක්‍රියාකරන්නේ මෙහෙමයි.. පෙති වල අඩංගු ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය (ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය විතරක් අඩංගු වගේම ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන දෙවර්ගයම අඩංගු පෙති වෙළෙඳ පොලේ තියෙනවා) ඇඟට ඇතුල් වෙලා ඩිම්බ සෛල මුදා හරින එක නවත්වනවා.නැත්නම් ප්‍රමාද කරවනවා.සංසේචන හැකියාව අඩපණ කරනවා.කොටින්ම කිව්වොත් ශුක්‍රාණු හා ඩිම්බ මුණ ගැසීමට ඇති හැකියාව අඩු කරනවා. හරි දැන් බලමු මේ පෙති භාවිත නොකළ යුතු අවස්ථා මොනවද කියලා, Postinor-2 මේ පෙත්ත කාන්තාවකගේ ආර්තව චක්‍රයේ ඕනිම අවස්ථාවක භාවිතා කරන්න පුළුවන්.ඒත් කිරි දෙන මවක් මේක පාවිච්චි කරන්න කලින් වෛද්‍ය වරයෙක් හමුවෙලා උපදෙස් ලබාගන්න එක වඩා සුදුසුයි. ඒ වගේම භාවිතා කිරීමෙන් පැය දෙකකට විතර පස්සේ වමනය යාමක් සිදුවුනොත්,භාවිත කල මාත්‍රාව නැවතත් ලබාගන්න ඕනි.වමනය යාමඅවම කරගන්න කිරි වීදුරුවක් බීලා ඊට පස්සේ පෙත්ත ගන්න පුළුවන්.කැමති නම් කාර්ඩ් එකේ තියෙන පෙති දෙකම එක පාර ගත්තත් වැරද්දක් නෑ.. ඒ වගේම පෙති දෙක ගත්තට පස්සේ ඇති වන අතුරු ආබාධ තමයි ඔක්කාරය,වමනය,අක්‍ර මවත් ආර්තව රුධිර වහනය,පියයුරු වේදනාව හා හිසරදය. ඒ වගේම මතක තියාගන්න ඕනි වැදගත්ම දේ තමයි හදිසි උපත් පාලන පෙත්තක් භාවිත කරන්න ඕනි හදිසි අවස්ථාවකදී පමණයි කියන එක.නිතරම භාවිත කිරීම කොහෙත්ම සුදුසු නෑ.ඒ මගින් විශාල අතුරු ආබාධ ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන්.ක්‍රමවත් උපත් පාලන ක්‍රමයක් අතපසු වී ගිය වෙලාවක අනවශ්‍ය ගැබ් ගැනීමක් වැලක්වීමට පමණක් මේ හදිසි උපත් පාලන පෙති භාවිතා කරන්න පුළුවන්.. හරි අනිත් දේ තමයි උපත් පාලන පෙති කියනකොට ගොඩක් අයට මතක් වෙන නමක් තමා “මිතුරි” කියලා කියන්නේ.මිතුරි කියන්නේ ECP ඝනයට අයත් වෙන උපත් පාලන පෙත්තක් නෙවෙයි.මිතුරි කියන්නේ දිනපතා ගන්න උපත් පාලන පෙත්තක්.ECP කියන්නේ දිනපතා ගන්න පෙති නෙවෙයිනේ. [IMG]http://3.bp.blogspot.com/-AQJHr_ZYBmE/UAUzhszeZFI/AAAAAAAAAMQ/YSZ4z7GgsiA/s320/Mithuri.jpg[/IMG] තවත් උපත් පාලන ක්‍රම තියෙනවා.කොන්ඩම් භාවිතය,ලූප් භාවිතය,උපත් පාලන ඉන්ජෙක්ෂන්,සැත්කම� �� වගේ ක්‍රම. මේවා ගැන මගේ ඒ හැටි දැනුමක් නෑ.හරියට දැන ගත්තම ඒවා ගැනත් කියන්නම්කො. ඒ වගේම මට මේකත් කියන්න හිතුනා.අපේ සමාජයේ මේ වගේ මාතෘකා කතා කෙරෙන්නේ බොහොම අඩුවෙන්.ගොඩක් අය හිතන්නේ මේවා රහසේ කතා කලයුතු දේවල් කියලා.ඒ නිසා මේවා ගැන කතා කරන ටික දෙනාටත් එක එක ලේබල් අලවන්න සමහරු දක්ෂයි.අනිත් එක ගොඩක් අය ෆාමසි එකකට ගිහින් මේවා ඉල්ලන්නත් ලැජ්ජයි.ඒත් එහෙම වෙන්න ඕනි නෑ නේද? ෆාමසියේ ඉන්න සමහර අය උපත් පාලන පෙත්තක් ඉල්ලුවම,කොන්ඩම් එකක් ඉල්ලුවම අවඥාවෙන් බලනවා වෙන්න පුළුවන්.ඒ වුනාට ඒකට ලැජ්ජාවේ මේවා පාවිච්චි නොකර හිටියොත් අමාරුවේ වැටෙන්නෙත් තමන්මයි. අනික ටිකක් හිතලා බලන්න “ධර්මද්වීපයක්” කියලා හඳුන්වන අපේ රටේ දවසකට අනාරක්ෂිත ගබ්සා විතරක් කීයක් සිද්ධ වෙනවද? කවුරු මොනවා කීවත්,කොහොම වුනත් ගබ්සාවක් කියන්නේ මිනී මැරීමක්.මිනී මැරීමක් මයි.ඉතින් මේ වගේ ක්‍රම ගැන සමාජය දැනුවත් වෙනවා කියන්නේ ගබ්සාවන් වුනත් අවම කරගන්න පුළුවන් කියන එක නේද?[/COLOR][/SIZE] උපුටා ගැනීම - [url]http://www.**Please[/url] do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/forums/showthread.php?t=17068 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom