කරුමෙ ultra pro max

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,896
    16,861
    113
    Colombo
    පදින්න හුරු පොරක් නෙමේ.. බය උනා බස් එක දැක්කම...
    වැස්සෙ ලිස්සුවා. හෙමින් ආව නම් ලෙස්සන්නෙ නැතුව යන්න තිබ්බ. කරුමෙට බස් එකත් සෙට් උනා වෙලාවටම.
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,197
    24,299
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වැස්සෙ ලිස්සුවා. හෙමින් ආව නම් ලෙස්සන්නෙ නැතුව යන්න තිබ්බ. කරුමෙට බස් එකත් සෙට් උනා වෙලාවටම.
    ඌ ඒ තෙත පාරෙ වැටෙන්න කලින් බයික් එක ඈන්ගල් කරන ප්‍රමාණෙ වැඩියි. කකුලත් තියනව කෙලින් කරගන්න බැරිව කකුල තිබ්බ ගමන් බයික් එක බර නැතුව ස්ලිප් කරනව.
    ඉස්සරහ බ්‍රේක් අලනවද කොහෙද ඌ.
     
    • Sad
    Reactions: rukshrulz

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මූ හරවනවත් එක්කම පස්සෙ බ්‍රේක් එක ඇල්ලුව බ්‍රේක් නොකරනම් ඔච්චර දෙයක් වෙන්නෙ නෑ. :(
     
    Last edited: