කරු ජයසුරිය ..................????????????

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,078
    5,848
    113
    canada
    enam ayi ban me karu....moo thamyi UNP eka issellema nathi kare....
    anika ranila.... mona nayakathwa mandalayak haduwath wadak na....oya gal mosalyo tika innakam ..echcharama thamaii...

    UNP eka dala anduwata gihipu ekada? eka ethin ranil ekka thiyena malatane kale. people will forgive that
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    :yes::yes::yes: මටත් එහෙම හිතෙනවා. කැත්තට පොල්ල වගේ ඉන්නේ නැතිව, රනිල් ගෙන් උනත් වැඩක් අරගෙන පක්ෂය ජයග්‍රහණය කර මෙහෙයවන්න ඕන. දැන්ම වැඩ පටන්ගත්තොත්, ඊලග පළාත් මැතිවරණ වලදී සටනක් දෙන්න පුළුවන්. ජයග්‍රහණය කරන්න බැරි වෙන්න පුළුවන්, එත් සටනක් දීම තමයි වැදගත්. තමුන්ගේ පුද්ගලික මතවාද පැත්තකින් තියල පක්ෂය වෙනුවෙන් වැඩ කරන්න ඕනේ .
    :yes::yes::yes:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    UNP eka dala anduwata gihipu ekada? eka ethin ranil ekka thiyena malatane kale. people will forgive that

    i think i don't have to tell you what was the impact of that finally arise to UNP....

    machan moo nisa eka pita 18k withara giya...munge kisima strategy ekak na...kalin giya set eka nisai me gvt eka strong une......... dan moo awith anek evun ahemamai..... moota yanakota hondata sareera shakthiyak thibba dan naki wadi...me wayasata politics karanna puluwan mahathma gathiguna thiyena unta.... pathi maru karapu evunta ba..............
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,078
    5,848
    113
    canada
    i think i don't have to tell you what was the impact of that finally arise to UNP....

    machan moo nisa eka pita 18k withara giya...munge kisima strategy ekak na...kalin giya set eka nisai me gvt eka strong une......... dan moo awith anek evun ahemamai..... moota yanakota hondata sareera shakthiyak thibba dan naki wadi...me wayasata politics karanna puluwan mahathma gathiguna thiyena unta.... pathi maru karapu evunta ba..............

    I understand. But that is a old story. People make mistakes and they have to learn lessons from them
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    පින් මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු
    ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
    එක පුන් සඳින් දුරු වෙයි ලොව ගණ අඳුරු
    නෙක තරු රැසින් එළෙසට නොම වේය දුරු

    කලල ගිලුණු මත වරනිදු ගොඩ ගනිත
    තුමුල බලැති ගිජිදෙකු මිස වෙන කෙවෙත

    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරු නෙමේ මොකා ආවත් අපේ ජනධිපතිතුමා දැක්ක ගමන්, ජරාවෙන් රොම වැම්ම ගිය මහලු කැනහිල්ලු ගානට වැටෙනව,:lol::lol::P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කතාවත් ඇත්ත. එත් ශක්තිමත් විපක්ෂයක් රටට හොදයිනේ
    රටට හොදයි ආණ්ඩුවට හොද නැ, හැදිගෑවිලාම පල. :rofl::rofl::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබට unp එකේ ඒවා විතරද පේන්නේ ගොබ්බයො?රටේ මේ තරම් ප්‍රශ්න තියෙනවා මහින්දගේ පරම්පරාවේම උන් හොරා කනවා..වෙබ් සයිට් එකක් හදන්න ලක්ෂ 150ක් ගිහින්.උසස් අද්‍යාපන ඇමති කියනවා කැසිනෝ හොදයි ට්‍රයි කරලා බලන්න කියලා...ඒවා උබට පෙන්නේ නැහැ නේද?නෙදකින් තොපි වගේ හාල්පාරුවෝ..ඔහෙට වෙලාම හිටපන් තොපි වගේ උන් ලංකාවට ආවත් ඉතින් කීයකට හරි මහින්දට ගොට්ට අල්ලන එක විතරයි නේ කරන්නේ..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,078
    5,848
    113
    canada
    උබට unp එකේ ඒවා විතරද පේන්නේ ගොබ්බයො?රටේ මේ තරම් ප්‍රශ්න තියෙනවා මහින්දගේ පරම්පරාවේම උන් හොරා කනවා..වෙබ් සයිට් එකක් හදන්න ලක්ෂ 150ක් ගිහින්.උසස් අද්‍යාපන ඇමති කියනවා කැසිනෝ හොදයි ට්‍රයි කරලා බලන්න කියලා...ඒවා උබට පෙන්නේ නැහැ නේද?නෙදකින් තොපි වගේ හාල්පාරුවෝ..ඔහෙට වෙලාම හිටපන් තොපි වගේ උන් ලංකාවට ආවත් ඉතින් කීයකට හරි මහින්දට ගොට්ට අල්ලන එක විතරයි නේ කරන්නේ..

    :shocked::shocked: