කරු ජයසූරිය යලි සන්ධානයට

amaesin

Banned
  • Sep 24, 2013
    600
    68
    28
    කරු ජයසූරිය යලි සන්ධානයට

    පසුගිය සති කිහිපයම තුල පක්ශ අභ්‍යන්තර මතගැටුම් පමණක්ම හේතුකොටගෙන එක්සත් ජාතික පක්ශයෙන් යලිත් වෙන් වී රජයට එක්වීමට කරූ ජයසූරිය ලක ලැහස්ති වනබව, එජාප සිරිකොත මූලස්තානයෙන් වාර්තාවේ.

    පසුගිය සති කිහිපය තුලම කරූ, එජාප ක්‍රුත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් එකකටවත් සහභාගී නොවුන බව එජාප අභ්‍යන්තර ආරන්චි මාර්ග පවසයි. ඒ විපක්ශනායක ගරු රනිල් වික්‍රමසින්හ මහතා, කරූ ජයසූරියව කපාහැර ඔහුගේ නිලධූරයට නවක මන්ත්‍රී රන්ජන් රාමනායක පත්කිරීමට සැරසෙන බව ඔහුට ආරන්චිවූ බැවින් යැයි විශ්වාසකටයුතු එජාප අභ්‍යන්තර මාරග පවසා සිටී.

    සන්ධානයට යලි එක්වීමට ආරාධනා ලැබී තිබුනද​, යලිත් කිසිදා ඒවා පිලිනොගන්නා බවටද කරූ දිවුරා පොරොන්දුවී සිටියද​, මෙවර ඔහු එක්වන්නේ 'රටේ උන්නතිය සහ දියුණුව සදහාම උදෙසා ජනාධිපතිතුමාගේ "දැත් තව තවත් ශක්තිමත් කරන්නට" යැයි ඔහු අද පෙරවරුවේ මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් පැවසුවේය​.
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    LLRxQ.gif