කරූ ජයසුරිය ව ඝාතන ප්‍රයත්නයක්-photos

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
කරූ ජයසුරිය ව ඝාතන ප්‍රයත්නයක්-photos

chandi12.jpg

මැරයන් කරු ජයසූරියගේ වාහනයට පහර දෙමින් ඔහුව ඝාතන උත්සහයක්
Karu600.jpg

Karu2.jpg

කරූ ජනපති මැරයන්ගෙන් බේරී ආරක්ෂක ස්ථානයකට ගෙන යයි
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කරන කලට පවු මිහිරිය මී සේ
    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ

    :angry::angry::angry::angry::angry::angry::angry:

    අපි හෙට නොමරුනොත් මේ පහර වැඩ කරන අවජතකයෝ දුක් විඳින හැටියි
    උන්ට වන්දිබට්ටකම් කරන කේවට්ටයෝ ටික පචවෙන හැටියි ලස්සනට බලාගන්න පුළුවන්.
    අපි මැරුණත් අනාගත පරපුර හරි මේවා දකීවි.
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මොකටද බන් කරූව මරන්නෙ ?

    කරූ නායකයා වෙන එල වලක්වන්න ඕන යු එන් පී එකේ අනිත් නයකයා වෙන්න ඉන්න උන්ට නම් කරූ මැරුනොත් හොඳයි.!