කරූ ජයසූරියයි ගාමිණී ලොකුගේයි පැරදිලා ද?

පංචායුධ

Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    40
    over the moon
    කරූ ජයසූරියයි ගාමිණී ලොකුගේයි පැරදිලා ද?

    කරූ ජයසූරියයි ගාමිණී ලොකුගේයි පැරදිලා ද?

    මේ හෙට දිවයින පත්තරේ මුල් පිටුවෙම තියෙන article එකක්..

    but www.lankadeepa.lk and www.dailymirror.lk වල තියෙන්නේ මේ දෙන්නා දිනල කියලා.:dull:


    wrhloo.jpg


    4i26tx.jpg


    මම නම් කැමති මේ කරු කෙසේ වෙතත්ලොක්කා කැපෙනවනම්..:P


    but ප්‍රශ්නේ ඒක නෙමේනෙ, ඇත්ත මොකක්ද කියන එකනෙ...
    කට්ටිය මොකද හිතන්නේ...
     
    Last edited:

    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    දෙන්නම දිනුම් කරූ ගම්පහින් 3වෙනියා, Seat 5න්.

    ලොකුගේ 10වෙනියට කොලඹින් දිනුම්
     
    Last edited: