කරූ ජයසූරිය ජෝකර්

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
කරූ ජයසූරිය ජෝකර්

කරූ ජයසූරිය දැමීම එක්සත් ජාතික පක්ෂයට කරන ද්‍රෝහි කමකි.කරූ ජයසූරිය පක්ෂයේ නියෝජ්‍යය නායකයා වශයෙන් පක්ෂය දෙකට කඩපු කෙනෙක් වෙන අතර ගම්පහ උපේක්ෂා ස්වර්ණමාලිට සෙකන්ඩ් වුන ජෝකර් කෙනෙක්ය.එක්සත් ජාතික පාක්ෂිකයන් අතර ඔහු ගැන අප්‍රසාදයක් ඇත.රතන සාදු සෝභිත සාදුලාට ජන බලයක් නැත.සෝබිත පදනමක් නැති දේශපාලනයට ලඟදි පැන්න චරිතයකි.රතන සාදුට හෙල උරුමයේ සහාය නැති තනි චරිතයක් වෙයි.මෙයාලගෙන් පොදු අපේක්ෂකයාට ගත හැකි අලගෙඩියක් නැත.
චන්ද්‍රිකා දේශපාලන වශයෙන් මියගිය චරිතයකි.තමන් නායකත්වය දුන්න පක්ෂයේ කිසි බලයක් නැති චරිතයකි.ඇයට වැදගත් ඇමතිවරු නැත.දෙකයි පනහේ චරිත ටිකක් පමනක් ඇත.
මෙයාලාගෙන් කරූට ලැබෙන දෙය ඉතා අල්පය.කරූට රනිල් තරම් සුලු ජන බලයක් හෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ බලයක් නැත.වඩා වැදගත් සුලු ජන චන්ද සහ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ බලයෙකි.කරූ ජයසූරිය දුර්වල චරිතයක් වෙන අතර ඔහුගෙන් ලබාගත හැකි දිනුමක් නැති බව පැහැදිලිය.
 
SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    කරූ thamai UNP eka keewe.
    කරූ thamai 18k ekka Anduwata giye . eth Miniha ayeth UNP ekata awa , anith 18 awe naaa :(
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මෙපාර මැතිවරනය පැරදුනොත් රනිල් දෙසපලනයෙන් සමුගනි සජිත් නායකය වෙයි.
    හම්බන්තොට පෙරපාසලක පුටුදෙකක් අඩුයි කියල පර්ලිමෙන්තුවෙදි කියයි.එක සිරසෙ පෙන්නයි.
    ලක්ශ හතලිහක් චන්ද අරන් ජනාදිපතිවරනයක් දිනන්න බැහැ.
    මුලු රටටම ජිවිත කාලෙටම මෙ විදිහට නැමි නැමි වැද වැටි වැටි ඉන්න වෙයි.
    ඔල්ලුව උඩ ඉදන් ඉන්නවනම් නැගිටල හරි කල්පනාකරන්න කාලය ඇවිත් තියෙන්නෙ.
    https://www.facebook.com/video.php?v=1579488385618985&set=vb.100006735162839&type=2&theater